Last Chapter

1.4K 157 70
                                    

One Month Later

කිම් ෆැමිලි එක වගේම ජියොන් ෆැමිලි එකත් අද ඇත්තෙන්ම කර්‍යබහුල දවසක් එකට හේතුව වුනේ අද ජන්කුක්ගෙත් ටේහ්‍යුන්ගෙත් විවහය වූ නිසයි.මෙතෙක් කල් බලන් ඉදපු ඒ සුන්දර මොහොත ජන්කුක් හට උදා වුනේ ජන්කුක්ව සතුටින් පුරවලා වගේම තවත් විශේශයක් තිබ්බා ඒ අද දවසෙම ටේහ්‍යුන්ග්ගේ උපන්දිනයත් යෙදී තිබුන නිසා.

Mrs.Jeon-"කුකී කොට් එක ඔයාට හිරද?"

Jk-"අහ්ම්....වැඩිය නෑ අප්පා අවුලක් නෑ..."

Mr.Jeon-"මගේ කෝල්ලා අද prince කෙනෙක් වගේ ලස්සනයි..."

Jk-"Thank You අප්පා..."

Jm-"කූ ඔයාට බය නැද්ද?"

Jk-"නෑ.."

Jm-"වාව්...සාමන්‍යෙන් මේ වගේ දවසක ටිකක් බය හිතෙනවා එක බයක් නෙමෙයි එක හරි අමුතු හැගීමක්..."

Jk-"මන් හිතන්නේ මට එහෙම දැනෙන්නේ නැත්තේ මන් මේ දවස එනකම් ගොඩක් බලන් ඉදපු නිසා වෙන්න ඇති..."

Mrs.Jeon-"අනේ ඉතින් මගේ හා පැටියා..."

Jn-"කෝ කෝ එහාට යන්න ජන්කුක් ඔයගේ මෙකප් අටිස්ට් ආවා"

Room එකට එක පාර කඩාගෙන ආපු ජින් කට්ටියව එහෙට මෙහෙට තල්ලු කරන් ජන්කුක් ලගට ආවා.

Jm-"කුකීට මොකටද මේකප්?"

Jn-"මුගේ කැත යවන්න"

Jk-"අහ් හ්‍යුන්ග් ඔයා නම්..."

Jn-"කෝ කෝ යන්න..."

ජින් ජන්කුක්ව මෙකප් අටිස්ට් ලගට යැවුවහම ජන්කුක්ව පුටුවකින් ඉන්දවපු  මෙකප් අටිස්ට් ජන්කුක්ට ලාවට මෙකප් එකක් දැම්මා.

පැය භාගයක් ඔය විදිහට ලෑස්ති වුන ජියොන් පවුල ඉක්මනින් චර්ච් එකට යන්න පිටත් වුනේ දැන්ටමත් කිම්ලා ජියොන්ලා එනකම් බලන් ඉන්න නිසා.

At Church
ලස්සන fresh වයිට් රොස් වලින් සරසලා තිබුනු චර්ච් එක ඉස්සරහා ජියොන්ලගේ luxury මෝටර් ‍රථය නැවැත්තුවහම ටේහ්‍යුන්ග් නම් නොයිව සිල්ලෙන් බලන් හිටියේ එයගේ angel එලියට එනකම්.

At Churchලස්සන fresh වයිට් රොස් වලින් සරසලා තිබුනු චර්ච් එක ඉස්සරහා ජියොන්ලගේ luxury මෝටර් ‍රථය නැවැත්තුවහම ටේහ්‍යුන්ග් නම් නොයිව සිල්ලෙන් බලන් හිටියේ එයගේ angel එලියට එනකම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now