Chapter 05.

893 134 7
                                    

Th-"තව එකක්"

Jk-"No No තව බෑ...මන් තනියම drive කරන්න ඔනේ mr.kim"

Th-"අහ්ම්...it's ok"

Jk-"ඉතින් mr.kim ඔයා ගොඩක් සතුටින් ඇත්තේ...."

Th-"yeah..."

Jk-"අද ඇති වෙනකම් සතුටු වෙන්න මොකද හෙට මගේ දවසනේ..."

Th-"ඔහ්...ගොඩ්...මිස්ටර් ජියෝන්....you are sin....ඔච්චර හීන මවන්න එපා.තමුන් හෙට වෙනකම් ජීවත් වෙයිද කියලවත් අපි දන්නේ නෑ නේ.."

Jk-"ඔහ්....මෙච්චර ඉක්මනින් මන් මැරෙයි කියලා හිතනවද හහ්....ඔයයි පවු මිස්ටර් කිම්....ඔච්චර අඩම්භර වෙන්න එපා...කවුද දන්නේ මගේ products එලියට දාපු ගමන්ම මහ ලොකු කිම් කම්පැනි එකේ එවා කුනුගොඩට යයිද කියලා..."

ජන්කුක් සමච්චල් සහගතව ටේහ්‍යුන්ග්ට කියලා දැම්මේ ටේහ්‍යුන්ගේ අත් කේන්තියෙන් මිටි මෙලවෙද්දි.

Th-"තමුන් තාම මගේ හැටි දන්නේ නෑ ජියෝන් මේ කිම්ගේ දේවල් කවදාවත් කුනුගොඩට යයි කියලා හිතන්න එපා..මොකද උබ වගෙ ඉතුරු වුන බඩු කැලී ජරාව දලා මන් මගේ දේවල් හදන්නෙ නෑ..."

ටේහ්‍යුන් තමන්ගේ කේන්තිය පලනය කර ගන්න ගමන් ජන්කුක්ට කට කොනෙන් හිනා වෙලා කිවුවේ ජන්කුක්ගෙත් ටික ටික කේන්තිය ඇවිස්සෙද්දි.

Jk-"ඔහ්..රියලී....එක නිසාද මගේ කම්පැනි එකේ තමුසෙගේ ඔත්තු කාරයෝ ඉන්නේ..."

Th-"අ-අහ්?"

Jk-"මන් ඉතුරු බඩු කෑලී දලා බඩු හැදුවත් උබ එක දන්නෙ මගේ කම්පැනි එකේ උබේ මහ ලොකු spies ලා ඉන්න නිසා නේහ්..."

Th-"ඇයි මගේ විතරද මිස්ටර් ජියෝන්?"

ටේහ්‍යුන්ග් වයින් වීදුරුවකට තොල කට ගාවන ගමන් ජන්කුක් දිහාවට තමන්ගේ තියුණු දෑස් යොමු කරා.

Th-"ඇයි උබේ අර බලු පැටියා බෝගම්"

Jk-"චී චී මිස්ටර් කිම් තමුන් හිතුවද මන් තමුන් වගේ පහත් වැඩ කරනවා කියලා never බෝගම් මගේ කෙනෙක් නෙමෙයි...තමුසෙගේ කම්පැනි එකේ එවුන් මගේ මන්දිරේට රින්ග ගත්තට තමුසෙගේ බලු කුඩුවට මන් මගේ එවුන් දලා නෑ..."

Th-"මොකටද උබ බලු කූඩුව කිවුවේ..."

ටේග්‍යුන්ගේ ඇස් කෙමෙන් කෙමෙන් රත් පැහැ ගැන් වුනේ බීමත් කම නිසාත් කේන්තිය ටික ටික බලගැන්වෙන නිසයි.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now