Chapter 25

781 135 51
                                    

Jm-"ඔ-ඔම්මා මේ..."

Mrs.Park-"ඔව් මිනී කවුද ඒහ්..."

Jm-"ඔම්මා මෙ-

"මන්"

ඔක්කොම ඒ හඩට පුදුම වුනේ නෑ කිවුවොත් බොරු හැමෝම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදියේ සොෆා එකේ ඉදගෙන සන්සුන්ව ඉන්න යුන්ගිව දිහා.

Mr.Park-"ම්-මොකක්..."

Yg-"අන්කල් ඒ මන් ජිමින්ගේ bf මන්..."

Mrs.Kim-"යුන්ගි පුතා..."

Yg-"ඔම්මා..ම්-මට සමාවෙන්න..."

Mrs.Kim-"එත් කොහොමද අහ්..."

Nj-"මන් කියන්නම් ඔම්මා මෙකයි සිද්ධ වුනේ......................................................................................................................................................................................................................................................."

නැම්ජුන්ගේ පැහැදිලි කිරිම අහන් ඉදපු කිම් ෆැමිලි එකයි පාක් ෆැමිලි එකයි හිටියේ ඇස් නළලේ තියන්.

Mr.Park-"දෙයියනේ...මුන් නම් හම ගහන්න එපෑය...."

Mr.Kim-"එකනේ යකෝ....මුන් නම් මගේම sons ලා තමයි..."

Yg-"අන්කල් මට හැමෝම සමාවෙන්න...මට දැනෙන්නේ මාත් ඔයලට ලොකු බොරුවක් කරා වගේ..එත් මට ජිමින්ව ඔනේ අන්කල්...මොකද-කිවුවොත් ජිමින් මගේ හැමදේම වෙලා ඉවරයි...එයා නැති වුනොත් මන් දන්නේ නෑ මන් කොහොම ජීවත් වෙයිද කියන්නවත් ...ඔයලා කැමති ඔනම දඩුවමක් මට දෙන්න...එ-එත් මට මගේ පන ටිකව නැති කරන්න එපා මන් අත් දෙක අල්ලා වදින්නම් ප්ලීස්...ජිමින්ව මගෙන් ඈත් කරන්න එපා අන්කල්..."

යුන්ගිගේ ඇස් වල දැන්ටමත් කදුලු පිරිලා කාටවත් බය නොව්න හැගීම් පිටට නොපෙන්වන යුන්ගි අද දණින් නැමිලා අඩනවා.ඒ ඇයි? හැමෝම අසරණයි තමන්ගේ ආදරේ ඉස්සරහ තමන්ට පන වගේ ආදරේ කරන කෙනෙක් ජිවිතේට හම්බුනහම ඒ ආදරේ නැති කර ගන්න අපි හැමෝම ලෝබයි වගේම අකමැති.ඉතින් යුන්ගිත් එහෙම්මමයි කොච්චර හැගිම් පිටට නොපෙන්වන කෙනෙක් වුනත් යුන්ගි එතනදි අසරනයි.

මේ දිහා පඩි පෙලේ ඉදන් බලන් ඉදපු ටේහ්‍යුන්ගෙ හදවත මොහොතකට නැවතුනා වගේ දැනුනේ මේ සන්වේදී සිදුවීම දැකලා.

Jm-"පූස්....නැගිටින්න..."

ජිමින්ගේ බොල ඇස් වලින් හෝ ගලා කදුලු ගලනවා යුන්ගි ලගට දුවලා ගියපු ජිමින් යුන්ගිව නැගිට්ටවලා තද කරලා බදා ගත්තා.දෙන්නාගේ උනුසුම හොදින් විදින ගමන් ඇති වෙනකම් හැමෝම අමතක කරපු යුන්මින් තමන්ගේ දුක ඒ උනුසුමේ හොදලා ඇරියා.ඇති වෙනකම් අඩපු යුන්මින් දෙන්නට දෙන්නගෙන් ඈත් වුනා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now