Chapter 24

795 137 60
                                    

Jm-"හායි කූ...."

Jk-"හායි ජිමිනි ඔහ්....යුන්ගි..."

Yg-"හම්මෙ ඔය මට කොල් එකක් දුන්න හැටි වෙන්න ඇති නේද?"

Jk-"අර්හ්....සොරි මන් ඇත්තටම ජිමිනිට කොල් කරලා ඔයාට කොල් කරන්න හැදුවේ..."

Yg-"හා හා...දැන් ඉතින් එහෙමවත් කියමුකෝ...ඉතින් කොල්ලෝ කොහොමද ඔහේ..."

Jk-"වරදක් නෑ යුන්ගියා හෙට ඉදන් ඉතින් යන්න තියෙන්නේ...එක නෙමෙයි ඔයලා ඔය කොහෙද ඉන්නේ..."

Jm-"කිම් මැන්ශන් එකේ..."

Jk-"ම්-මොකක්..."

Jm-"අද ඔම්මලා කිම් ආන්ටිලත් එක්ක වෙඩින් එකට dates දාගන්න අවේ..."

Jk-"ම්-මොකක් එත්-

Jm-"මන් දන්නවා ඔයා කියන්න හදන එක අපිත් මේක ඉක්මනින් විසදන්න ඉන්නේ..."

Jk-"ම්ම් ඔව් ජිමින් මෙක තව දුරටත් හන්ගන් ඉන්න එකෙන් කරදර වෙන්නේ ඔයලටමයි නේද යුන්ගි..."

Yg-"ම්ම්ම්...ඔව්"

Jm-"ඉතින් කූ මොකෝ කරන්නේ.."

Jk-"නිදා ගන්න හැදුවේ..."

Jm-"ඔහ්...කාලද ඉතින්..."

Jk-"ඔව් කෑවා..."

"යුන්ගි.............යුන්ගී............."
පහලට living area එකේ ඉදන් ටේහ්‍යුන්ග් යුන්ගිට අඩ ගැහුවාමහම යුන්ගි ඉක්මනින් room එකෙන් එලියට ගියා.

Yg-"ඇයි බන්.."

Th-"ඒ බන් මගේ රූම් එකේ ටේබල් එක උඩ ඇති කොල පාට ෆයිල් වගයක් ඒ ටිකත් අරන් එන්නකෝ"

Yg-"අ-අහ් හරි..."

යුන්ගි ටේහ්‍යුන්ග්ට උත්තර දීලා අයේමත් ජූන්ගේ රුම් එකට ආවා.

Yg-"බෙබී ඔයලා දෙන්නා කතා කර කර ඉන්න මන් පහලට යනවා..."

Jm-"හරි පූස්.."

Yg-"ජන්කුක් මන් යනවා බායි පරිස්සමෙන් ඉන්න....Good Night "

Jk-"හරි යුන්ගියා...ඔයලත් පරිස්සමෙන් ඉන්න මන් ඔයාට පස්සෙ කොල් එක්ක දෙන්නම්.."

Yg-"හරි කු"

යුන්ගි රූම් එකේ door එකත් වහන් යන්න ගියහම ජිමින් නැම්ජූන්ගේ රුම් එකේ බෙඩ් එක උඩින් ඉද ගත්තා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now