Chapter 29

847 150 77
                                    

Nj-"අම්මෝ කොල්ලෝ ගොඩ කාලෙකින් නේ...."

Ew-"එක නම් ඇත්ත හ්‍යුන්ග්...."

Nj-"හරි හරි අපි පස්සේ කතා කරමුකෝ ම්ම් ..."

Ew-"ඔව් හ්‍යුන්ග් ටේ එන්න එන්න...."

Th-"ඔහ් හරි..."

Ew-"ජන්කුක් එන්න අපි යන් ඇතුලට..."

Jk-"අ-අහ් හ්-හරි ය්-යන්..."

හැමෝම හොල් එක ඇතුලට යද්දි ජන්කුක් ටිකක් එතන නැවතිලා ඉදියේ හැමෝටම පස්සේ අවසානෙට යන්න වුනත් ජන්කුක්ට පස්සේ හිතුනා එයලා එක්කම නොගියේ ඇයි කියලා.මොකද ජන්කුක් නවතිනවා දැකලා ටේහ්‍යුන්ග්නුත් කට්ටියව හිමීට මග අරින ගමන් ටිකක් එහෙට මෙහෙට වෙලා නැවතුනා.

සාක්කුවට අත් දෙකත් දාගෙන අඩියෙන් අඩිය ලන් වෙන ටේහ්‍යුන්ග් දිහා ජන්කුක් නම් බලන් ඉදියේ ටිකක් විතර බයෙන්.ජන්කුක් ලොකු කෙල ගුලියක් ගිලින ගමන් ඇස් පිය වේගෙන් වෙගෙන් ගැහුවා.

Th-"Baby"

ජන්කුක්ගේ ඇස් ලොකු වුනා මුළු සර්වාන්ගෙම වෙව්ලනවා වගේ ජන්කුක්ට දැනුනා.

Th-"ජන්කුක්"

ටේහ්‍යුන්ග් තවත් ජන්කුක්ට තමන්ගේ හුස්ම වදින තරම් ලන් වෙලා පුලුවන් තරම් ගැබුරු කරමින් ටේහ්‍යුන්ග් කතා කරේ ජන්කුක්ව හිරි වට්ටලා.

Th-"මන් කිවුවනේ....තමුන් එන්නේ නැත්තන් මන් එනවා කියලා surprise ජන්කුක්....."

Jk-"ම්-මම---

Th-"අපි පස්සේ කතා කරමු ඔකේ....දැන් මේ වැඩෙට focus වෙන්න ජියොන් ජන්කුක්"

කට කොනින් හිනා වුන ටේහ්‍යුන්ග් ජන්කුක්ව පාස් කරන් යන්න ගියේ ජන්කුක් හොද හුස්මක් අර ගන්න ගමන් ඇතුලට යද්දි.

පැය තුනක් විතර ගෙවුන concert එක බබලාගෙ ලස්සන ලස්සන ඉදිරිපත් කිරිම් තුලින් ලස්සන වුනේ eunwoo ගේ වගේම ජන්කුක්ගෙත් හිත සතුටින් පුරවලා.මෙච්චර කල් මහන්සි වුන එකේ ප්‍රතිඵලයක් විදිහට හැමෝගෙම හිත් සතුටු කරන්න මේ චුටි පැටව් ටිකට පුලුවන් වුනා.

ටික ටික concert එකේ අවසානයට ලන් වෙද්දි mr.jeonගෙයි නැම්ජූන්ගෙයි කතාවකින් පසු eunwooගේ වගේම ජන්කුක්ගෙත් ස්තූති කතාවෙන් concert එක නිමා වුනා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now