Chapter 26

829 140 27
                                    

At Canada❤️

ජන්කුක් උදේන්ම නැගිටලා wash දාගෙන ලස්සන ලෑස්ති වුනේ pre school එකට යන්න.උදේ හත මාර වෙද්දි හරියටම mr.jung ජන්කුක්ගේ ගෙදරට ආවා.breakfast එකට mr.jungටත් ආරධනා කරන ගමන් ඉක්මනින් ජන්කුක් breakfast එක ගත්තා.

Mr.Jung-"අපි එහෙනම් යමුද පුතා.."

Jk-"යමු අන්කල්..."

ජන්කුක් තමන්ගේ බෑග් එකත් අතට අරන් දොරත් ලොක් කරගෙන mr.jungගේ කාර් එකට නැග්ගා.

අටයි දහය වෙද්දි pre school එක ගාව වාහනේ නවත්තපු ජන්කුක් මිස්ටර් ජන්ගෙන් සමු අරන් යන්න ගියා.

ජන්කුක් pre school එක ඇතුලට එද්දි මෙච්චර වෙලා චුටි ලමයින්ගේ හඩින් පිරිලා තිබ්බ montessori එක මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා.චුටි බට්ටොන්ගේ දැඩි නිශ්ශබ්දතාවය නිසා පොත් වගයක් check කර කර ඉදපු eunwoo ඔලුව උස්සලා බැලුවා.

චුටි බට්ටොන්ගේ දැඩි නිශ්ශබ්දතාවය නිසා පොත් වගයක් check කර කර ඉදපු eunwoo ඔලුව උස්සලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ew-"wow"

Eunwoo ගේ කටින් මිමිනීමක් පිට වුනේ ජන්කුක් ටිකක් රතු වෙද්දි.හිමිට eunwoo ගාවට අපු ජන්කුක් eunwoo ට අචර කරා.

Ew-"g-good morning jungkook"

Jk-"Good Morning eunwoo"

Ew-" Babies Listen everyone මෙයා තමයි අද ඉදන් අපේ ඉස්කුල් එකේ අනිත් සර්....ජන්කුක් ඔයාම එයලට ඔයාව introduce කරලා දෙන්න.."

Jk-"හායි babies මන් තමයි ජන්කුක් ජියෝන්...ඔයලා කැමති නම් මට කුකී සර් කියන්න මන් හිතනවා ඔයලා හැමෝම මට සහයෝගය දෙයි කියලා"

ජන්කුක් කියලා එයගෙ බනී ස්මයිල් එකෙන් හිනා වුනහම ඒ හිනාවට වශී වුන පොඩි පැටව් ටිකත් ජන්කුක්ට හිනා වුනා.

Ew-" babies අපි ඉක්මනින් වැඩ පටන් ගමු එහෙනම්...මොකද අපිට දවල්ට practice කරන්නත් තියනවනේ එහෙනම් වැඩ පටන් ගමුද?"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now