Chapter 18

825 142 61
                                    

Mrs.Jeon-"ඉතින් ලමයෝ කෝල් එකක් දෙන්න තිබ්බානේ...."

Jk-"සොරි ඔම්මා රෑ වෙලා තිබුනු නිසා මට එක අමතක වුනා.."

Mrs.Jeon-"හරි ශොක් මේ ලමයා නම් මට ඔයාව කැනඩා යවන්නත් බයයි කුකී..."

Jk-"අනේ ඔම්මා..."

Mrs.Jeon-"අනේ....අනේ නෙමෙයි හරි දැන් මේ තුවාල පාර ගත්තේ කොහොමද කියන්නකෝ..."

Jk-"ලුහාන්ගේ ගෙදරදි ලිස්සලා වැටුනා ඔම්මා..."

Mrs.Jeon-"කිසි පරිස්සමක් නෑ කුකී ඔයා නම් බලන්න අයේමත් මෙවා පැරිලා...අප්පා දැක්කොත් හොදට බැනුම් අහන්න පුලුවන්.."

Jk-"හරි හරි ඔම්මා...දැන් එක ඉවරනේ...අප්පා ඉයේ ෆ්ලයිට් එක කැන්සල් කරා නේද?"

Mrs.Jeon-"ඔව් අද රෑ 8ට අයේ ෆ්ලයිට් එක බඩු ටික ඔක්කොම හරිද කුකී..."

Jk-"ඔව් ඔම්මා ඒ ඔක්කොම හරි ජිමිනි අවේ නැද්ද?"

Mrs.Jeon-"ඉයේ මට හවස කොල් කරා මන් කිවුවා ඉයේ ෆ්ලයිට්‍ එක කැන්සල් කරා කියලා අද යන්න තියෙන්නේ කියලා"

Jk-"අද එන්නම් කිවුවාද?"

Mrs.kim-"ඔව් එන්නම් කි-...

"කුකී......................."

Mrs.Jeon-"මතක් කරා විතරයි ඔය ඇවිත් ඉන්නේ..."

Jm-"Good Morning ඔම්මා..."

Mrs.Jeon-"Good Morning පුතා අපි ඔයා ගැන මතක් කරා විතරයි මේ දැන්.."

Jm-"හිහී....කොහොමද ඉතින් ඉයේ යලුවගේ ගමන කූ..."

Jk-"අ-අවුලක් නෑ චිම් ගිහින් අවා...ඔම්මා- මායි ජිමිනායි උඩට යනවා ජිමින්ට බොන්න මොනා හරි හදන් එනවද ඔම්මා..."

Mrs.Jeon-"හරි කූ මන් හදන්නම්...දැන් ගිහින් ජිමින් එක්ක අයේමත් බෑග් චෙක් කරලා බලන්න ඕන එවා ඔක්කොම ගත්තද කියලා.."

Jk-"හරි ඔම්මා."

Mrs.jeon කිචන් එකට යද්දි ජිමිනුයි ජන්කුකුයි දෙන්නම උඩට ගියා.ජන්කුක් ඇවිදින අමුතු විදිහ දැකලා ජිමින් ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා ජන්කුක්ව නැවැත්තුවා

Jm-"කූ ඇයි මේ නිකන් කොර ගහන්නෙ..."

Jk-"අ-අහ් ම්-මේ ම්-මන් ඉයේ මේ ලුහන්ගේ ගෙදරදි washroom යන්න ගිහින් වැටුනානෙ....එකයි කකුල ටිකක් උලුක් වෙලා.."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Tahanan ng mga kuwento. Tumuklas ngayon