Chapter 13

879 132 9
                                    

Th-"කොහෙද උබ ඉන්නේ..."

"නෑ නෑ එහෙම වෙන එකක් නෑ උබ එනවකෝ..."

"අයිශ්....එකා එවා ඔක්කොම අමතක කරලා ඉන්නේ දැන් ඌට කොට පාත්තයෙක් සෙට් වෙලා ඉන්නේ.."

"ම්ම්ම්...."

"හරි හරි එයත් ඉන්නවද?"

"මොකක් උබලා අලුත් එපාර්ට්මෙන්ට් එකකුත් ගත්තද?"

"අර්හ්...මන් උබට කිවුවා අපේ ගෙදර ඉන්න පුලුවන් කියලා..."

"ඔහ්...දැන් නේ තේරුනේ මට..."

"හරි හරි පරිස්සමෙන් මන් එන්නම් දැන්"

ටේහ්‍යුන්ග් පඩිපෙල බැහැගෙන එන ගමන් phone එකෙන් කතා කරමින් ඉදියේ තමන්ගේ පොඩි කලේ ඉදන්ම හොදම යාලුවෙක් වුන සුශී එක්ක.සුශී කියන්නේ ගොඩක් ආදරනීය කරුණාවන්ත වගේම ඉස්සර ටේහ්‍යුන්ග්ලා වගේම ටිකක් දග චරිතයක්. කාලයක් යුන්ගි සුශීට crush කරත් ඒ කලේ සුශීගේ අප්පා සුශීට ඒ ලොකු businessman කෙනෙක්ගේ පුතෙක්ව propose කරලා තිබුන නිසා යුන්ගි ask out කරත් සුශීට පුලුවන් කමක් තිබුනේ නෑ එක පිලි ගන්න.ඒ කලේ සුශී වගේම යුන්ගිත් ටිකක් දුරස් වුනා වගේම සුශීගේ අප්පා business වලට USA ගියපු නිසා සුශීටත් යන්න සිද්ධ වුනා.අවුරුදු ගානකින් ආයෙමත් සුශී Koreaවලට ආවේ තමන්ගේ යලුවෝ ටික මුණ ගැහෙන්නමයි.

Th-"මෙක යුන්ගිට කියනවද? අර්හ්...එත් ජිමිනුයි එයයි date එකකට යනවා කිවුවේ නේහ්...එක්කො පස්සේ කියනවා"

ටේහ්‍යුන්ග් තමන්ගේ වොච් එක අතේ බදින ගමන් තමන්ටම කියාගෙන Mr.Kim ව දැනුවත් කරගෙනම mansion එකෙන් එලියට බැස්සා.

At Seoul Hottel

යුන්ගි නොයිවසිල්ලෙන් වගේම කලබලෙන් ඉදියේ ජිමින් එනකම්

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

යුන්ගි නොයිවසිල්ලෙන් වගේම කලබලෙන් ඉදියේ ජිමින් එනකම්.ටිකක් වෙලා බර කල්පනාවක ඉදපු යුන්ගි ලොකු හුස්මක් අරන් පහල දාන ගමන් බැලුවේ door එක දිහා.යුන්ගිගේ ඇස් පුදුමයෙන් විසල් වුනේ තමන් ලගට එන Angelව දැකලා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now