Chapter 16

849 133 30
                                    

Next Day Morning 🌄

ඉයේ රෑ ජන්කුක් කියපු දේවල් එක්ක ටේහ්‍යුන්ග් හිටියේ නොතේරෙන අමුතු හැගීම් වලින් හිත පුරවගෙන.ඉයේ රෑ ඩිනර් අරන් ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ තමන්ගේ ගෙදර.

උදේ හදිසි මීටින් එකක් වැටුන නිසා ටේහ්‍යුන්ග් යන්න පිටත් වුනත් යුන්ගිගෙන් ආපු කොල් එක නිසා ටේහ්‍යුන්ග් එක අන්සර් කරා. යුන්ගිගෙ කාර් එකේ පොඩි අවුලක් නිසා ටේහ්‍යුන්ග් අද ඒ පැත්තෙන් යන නිසාත් ටේහ්‍යුන්ග් මැන්ශන් එකෙන් පිටත් වෙද්දි යුන්ගිවත් අරගෙනම කම්පැනි යන්න පිටත් වුනා.

Yg-"ටේ..."

Th-"ඔව් කියපන්..."

Yg-"ම්ම්-මේ උබ ජන්කුක් ගැන කොහොමද හිතන්නේ.."

Th-"ම්-මන්"

Yg-"ඔව් කියපන්..."

Th-"එහෙම මුකුත් නෑ බන්..."

Yg-"උබ මටද බොරු කරන්න හදන්නෙ ටේ..."

Th-"ජන්කුක් කියන්නේ ,මගේ college යන කලේ ඉදන්ම හතුරෙක්.මට ඌ ගැන මොනා හිතෙන්නෙද තරහක් මිසක්"

Yg-"එහෙනම් ඉයේ ජන්කුක්ගේ කකුල තුවාල වුන වෙලේ අර විදිහට බෙහෙත් දැම්මේ..."

Th-"එතන වෙන කවුරු හරි හිටියත් මන් එහෙම කරනවා යුන්ගි....නැතුව වෙන මුකුත් මගේ හිතේ නෑ"

Yg-"ඔව් එක මට විශ්වාස කරන්න තිබ්බා එතන ජන්කුක් නැතුව වෙන කවුරු හරි ඉදියා නම්.."

Th-"මන් කිවුවනේ උබ ජන්කුක් හිටිය තැන හිටියත් මන් උබට බෙහෙත් දනවා"

Yg-"හොදටම විශ්වාසද"

Th-"ම්ම්..."

Yg-"හරි හරි යමන්කෝ දැන් ටිකක් ලෙට් වෙලාත් එක්ක"

යුන්ගි කිවුවහම ටේහ්‍යුන්ග් තමන්ගේ අත් ඔරලොසුවෙන් වෙලාව බලන ගමන් කාර් එකේ වෙගේ වැඩි කරා.තවත් විනාඩි ගානකින් කම්පැනි එකට ආපු ටේහ්‍යුන්ග් යුන්ගි එක්කම conference room එකට ගියේ ටේහ්‍යුන්ගෙ මැනෙජර් වුන සනා ෆයිල්ස් ටිකත් අරන්  ඒ එක්කම ඇතුල් වෙද්දි. විනාඩි හතලිස් පහකින් වගේ මිටින් එක ඉවර කරපු ටේහ්‍යුන්ග්අයේමත් කලින් වගේම දවසම වැඩ වලට පැටලුනා.ලැප් එකත් එක්ක බිසී වෙලා ඉදපු ටේහ්‍යුන්ග්ට ඇහුනේ කැබින් එකේ door එකට තට්ටු කරනවා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now