Chapter 31

868 144 58
                                    

In The Morning

ජන්කුක් හීමිට එහා පැත්ත හැරුනත් තමන්ගේ අත ගිහින් වැදුනේ ශක්තිමත් පපුවක.ඒ ශක්තිමත් පපුවෙ අත එහේ මෙහේ යවන ගමන් පියාගෙන ඉදපු ඇස්වල කලු බෝල කලබලෙන් එහේ මෙහේ දුවන්න ගත්තේ ජන්කුක්ගේ ඇස් තප්පර ගානකින් විවෘත වෙද්දි.

එහා පැත්තේ ඉදපු ටේහ්‍යුන්ග්ව දැක්කහම ජන්කුක්ගේ ඇස් ලොකු වුනා ඇදේ හිමීට ඉද ගත්ත ජන්කුක් කොන්දට අත් තියන් රිදුම් දෙන වේදනව ඉවසන් ඉදියා.හැමදේම යාන්තමට යාන්තමට මතක් වෙද්දි ජන්කුක්ගේ කම්මුල් රෝස පාට වෙන්න ගත්තා.

ටේහ්‍යුන්ග් දිහා බලපු ජන්කුක් ටේහ්‍යුන්ගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොද පිටි පස්සට කරන ගමන් නලලින් හාදුවක් තිබ්බා.ටිකකින් ඇදන් ඉදපු ශර්ට් එක තමන්ගේ එකක් නොවන බව මතක් වෙද්දි ජන්කුක් ඒ ලොකු ශර්ට් එකට තවත් ගුලි වෙලා එ ශර්ට් එක ආදරෙන් අත ගෑවා.

Jk-"ටේ...ඔයා මන් ගැන මෙච්චර කෙයා කරයි කියලා මන් හීනෙකින් වත් හිතුවේ නෑ..."

ජන්කුක් දැක්කා ටේහ්‍යුන්ග් තමන්ට  underwear එකක් පවා අන්දවලා තියනවා.එක දැක්කහම ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා.

තාම වෙලාවට උදේ 6.50යි ජන්කුක් හිමිට ටේහ්‍යුන්ග් ඇහෙරෙන්න නැති වෙන්න washroom එකට ගිහින් දත කර මැදැන් ඇදුමක් දාගෙන painkiller එකකුත් බිලා පහලට ආවේ හැමෝටම කන්න කෑම රෙඩී කරන්න.

කොන්දෙන් ටිකක් වේදනාවත් දැනුනත් හැමදේම අමාරුවෙන් ඉවසන් ජන්කුක් තමන්ගේ අතින්ම හැමෝටම කෑම රෙඩී කරන්න පටන් ගත්තා.ටිකකින් ජිමිනුත් මූණ හොදගෙන පහලට අවේ ජන්කුක් ජිමින්ට ලස්සන හිනාවක් දෙද්දි.

Jk-"good morning jiminii...."

Jm-"good morning kooki මොකෝ මේ මෙච්චර සතුටින්.."

Jk-"අයියෝ එහෙම නෑ...ඔයලා මාව.බලන්න ආපූ එකටම තම ඉතින්."

Jm-"හොදටම ශුවර්ද?"

Jk-"ඔ-ඔව් අනේ..."

ජන්කුක් එලවලු කපන ගමන් ජිමින්ට කිවුවේ ජිමින් කොර ගගහා ඇවිත් කිචන් කව්න්ටර් එකට හේත්තු වෙද්දි.

Jk-"මොකෝ කොර ගහන්නේ.."

Jm-"අහ්ම් ම්-මේ ම්-මගේ කකුල ඉයේ ඇදේ වැදුනානේ...එකයි..."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now