Chapter 11

943 127 18
                                    

Th-"Nooooooooooooooooooooooooooooooo"

ටේහ්‍යුන්ග් කෑ ගහගෙන ඇදෙනුත් බිමට වැටුනා.ටේහ්‍යුන්ග්ගෙ ඇස් වල දැන්ටමත් කදුලු මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා.ටේහ්‍යුන්ග්ගේ තොල් දැන්ටමත් වෙව්ලනවා මුලු ඇගම ගිනි ගන්නවා වගේ ටෙහ්‍යුන්ග්ට දැනුනේ.

Yg-"ටේ...ම්-මොකද වුනේ."

Room එකෙන් ඇහුනු සද්දෙට යුන්ගි පහල ඉදන් දුවගෙන ආවේ ටේ ලගට.

Th-"යුන්ගී....."

ටේහ්‍යුන්ග් දුවලා ගිහින් යුන්ගිට තුරුල් වුනේ ඇස් වල කදුලුත් පිරිලා තියෙද්දි.

Yg-"ටේ මොකද වුනේ අහ්....හීනයක්වත් දැක්කද ම්ම්..."

යුන්ගි පපුවට තුරුල් වෙලා ඉන්න ටේහ්‍යුන්ග්ගෙ ඔලුව අත ගගා ටේහ්‍යුන්ග්ව සන්සුන් කරන ගමන් ඇහුවා.

Th-"ය්-යුන්ගි...."

Yg-"ම්ම්ම්...."

Th-"ජ-ජන්කුක්"

Yg-"ම්ම්...."

Th-"ක්-කෝ..."

Yg-"දැන්ද ඒ ලමයාව මතක් වුනේ ම්ම්....ඊයේ අරම රන්ඩු කරලා දැන් අහනවද කෝ කියලත්..."

Th-"අනේ යූන්ගි..ම-ට බ-නින්න එපා.ප්-ලීස් ක්-කෝ කියන්න එයා..."

කවදාවත් අඩන්නේ නැති ටේහ්‍යුන්ග් අඩනවා එක යුන්ගිගේ හිත අමුතුම තාලෙකට රිදෙන්න ගත්තා හොද සුසුමක් හෙලපු යුන්ගි ටේහ්‍යුන්ග්ව ඇදෙන් ඉන්දවලා වතුර එකක් බොන්න දුන්නා.

Yg-"එයා දැන් ගෙදර ඇති උබ ගහපු පාරවල් වලට ඊ‍යේ ඒ ලමයා ගොඩක් bleed වෙලා ඉතින් කැබ් එකේදි ඒ ලමයා faint වෙලා ජිමින්ලා ගිහින් බලන්න දැන් එයලා ගෙදර ගිහින් ඇති.."

Th-"ජ්-ජ්න්කුක් හ්-හොදින් ඉන්නවා නේද යුන්ගී..."

Yg-"අර්හ්...ඒ ලමයට මොනා වෙන්නද බන්...අනික ඌ උබට ගැහුවා නම් උබයි මෙතන මැරෙන්නේ..."

Th-"එ-ඒ ඇයි..."

Yg-"උබ දන්නේ නැද්ද ජන්කුක්ට හොදට කරාටි වගේම boxing ගහන්නත් පුලුවන් කියලා..."

Th-"ම්-මොකක්"

Yg-"ම්ම්....පුලුවන්නම් ගිහින් ඒ ලමයව බලලා වරෙන් දැන් මට කියපන් උබ මොකටද බය වුනේ ඇයි ඇඩුවේ.."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now