Chapter 12

926 131 7
                                    

Yg-"අර්හ්...මොකද මිනිහෝ වෙලා තියෙන්නේ..."

Th-"මට මුකුත් වෙලා නෑ..."

ටේහ්‍යුන්ග් jeon mansion එකෙන් එලියට කා එක දාන ගමන් තමන්ගේ ගැබුරු කට හඩින් කිවුවේ යුන්ගිට ටේහ්‍යුන්ග් ඉන්නේ කේන්තියෙන් කියලා තේරුම් කරවලයි.

Yg-"අර්හ්...oky fine...මෙවා -මෙවා කවදා ඉවර වෙන මල ඉලව්ද"

යුන්ගි තමන්ගේ කේන්තියත් ඒ විදිහට පිට කරලා අහක බලා ගත්තේ අයේ කිසිම දේකට ටේහ්‍යුන්ග් එක්ක එන්නේ නෑ කියලා හිතින් හිතන්.

Th-"උබව ගෙදරට දාන්නද?"

Yg-"නෑ මව මහ පාරට ඇරලවපන් හිගා කන්න..."

Th-"ඇයි මන් උබට දෙන පඩිය එච්චර මදිද?"

Yg-"නෑ උබත් එක්ක වැඩ කරනවට වඩා හිගා කන ජොබ් එක මරු එකායි..."

යුන්ගි කියද්දි ටේහ්‍යුන්ග්ට හිනාත් ගියා.

Th-"හරි හරි සොරි...පෙනවනේ උගේ සැප දුක බලන්න ගියාහම උබට කතා කරපු විදිහ...හහ්...ඇගට පණ නෑ එත් මුගේ කතාව නිකන් දාහකට ගහන්න වගේ පකින් හාවා..."

Yg-"අර්හ්....මාව ගෙදර ගිහින් දාපන් උබ ඉට පස්සෙ යන දේවලෙක පලයන් ජිමින්ව හම්බ වෙන්න යන්න කලින් පොඩි නින්දක් දාන්න ඔනේ..."

යුන්ගි කියද්දි ටේහ්‍යුන්ග් ඔලුව වනන ගමන් යුන්ගිගේ ගෙදරට කාර් එක  හැරේව්වා.යුන්ගිව ගෙදරින් ඩ්‍රොප් කරපු ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ තමන්ගේ ගෙදර.

Mr.Kim-"අහ් ඉලන්දාරියට දැන්ද ගෙදර මතක් වුනේ..."

ටේහ්‍යුන්ග් ගෙට ගොඩවෙනවත් එක්කම mr.kim එහෙම අහද්දි ටේහ්‍යුන්ග් අමාරුවෙන් කෙල ගිල්ලා.

Th-"අප්පාහ්..."

Mrs.Kim-"ටේ ඔයා කොහෙද ගියේ අහ්....ඉයේ යුන්ගි පුතා කොල් නොකරා නම් අපි පොලිස්සිත් යනවා මොකක්ද ලමයෝ වෙලා තියෙන්නේ කවදා ඉදන්ද මේ විදිහට නොසැලිකිමත්ව වැඩ කරන්න පුරුදු වුනේ අහ්...."

Th-"අ-අයිම් රියලි සොරි ඔම්මා..."

ටේහ්‍යුන්ග් මුමුණද්දි මිසිස් කිම් හොද හුස්මක් පහලට දලා මිස්ට කිම්ගේ එහා පැත්තෙන් වාඩි වුනා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now