Chapter 07

860 128 15
                                    

Yg-"කවුද බන් මේ...."

යුන්ගි මූණත් අමුතු විදිහට හදා ගන්න ගමන් ටේහ්‍යුන්ග් බලන් ඉන්න ලෙඩී දිහාවට ඇස් යොමු කරලා යට ඉදන් උඩටත් උඩ ඉදන් යටත් නිරික්ශණය කරන්න ගත්තෙ පුතෙක් තමන්ගේ අම්මා ඉස්සරහට ලෙලීව එක්කන් ගියාහම බලනවා වගේ.

යුන්ගි මූණත් අමුතු විදිහට හදා ගන්න ගමන් ටේහ්‍යුන්ග් බලන් ඉන්න ලෙඩී දිහාවට ඇස් යොමු කරලා යට ඉදන් උඩටත් උඩ ඉදන් යටත් නිරික්ශණය කරන්න ගත්තෙ පුතෙක් තමන්ගේ අම්මා ඉස්සරහට ලෙලීව එක්කන් ගියාහම බලනවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yg-"කවුද බන් අර තෝන්බෝල් කරත්තේ...හරියට නිකන් බඩ එලිය ගියපු ගූ ගොඩක් වගෙනේ..."

Th-"කට වහපන්"

ටේහ්‍යුන්ග් යුන්ගිගේ කනට මුමුනලා කියද්දි ඒ ලේඩි ටේහ්‍යුන්ග්ලගේ පැත්තට ඉග සුග පද්දන්න පුලුවන් උපරිමෙන් පද්දලා ආවේ යුන්ගි එයගේ ඉනට අත් දෙක තියන් මහා මොන්ගල් විදිහට ඒ ලෙඩී දිහා බලන් ඉද්දි.

ටේහ්‍යුන්ග් යුන්ගිගේ කනට මුමුනලා කියද්දි ඒ ලේඩි ටේහ්‍යුන්ග්ලගේ පැත්තට ඉග සුග පද්දන්න පුලුවන් උපරිමෙන් පද්දලා ආවේ යුන්ගි එයගේ ඉනට අත් දෙක තියන් මහා මොන්ගල් විදිහට ඒ ලෙඩී දිහා බලන් ඉද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hello Taehyung After Long Time"

Th-"Hy Sofia How Are You Darling"

Sf-"I'm Fine and  U?"

Th-"ahm...Me Too...What are you doing here?"

Sf-"I came to have fun. Mmm who is this"

Th-"This is my best friend Yoongi"

Sf-"Hello Yoongi Nice To Meet You ,I'm Sofia"

Yg-"මී ටූ sofia නන්ගිට රෙදි මදි වෙලාද ඉතුරු ටික මහ ගන්න...අපරදේ කිවුවා නම් මන් එන ගමන් රෙදි යාරයක් ටේ ගේ කම්පැනි එකෙන් අරන් එනවා ඔක මහලා දෙන්න නැද්ද ටේ...මොනා වුනත් ඔයා ඔක මහලා ඉවර කරන්න කලින් ඇදන් ආපු එක වැරදි"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now