Chapter 19

812 141 42
                                    

Th-"ම්හ්......මගේ බඩ පිරුනා බන්...මන් යනවා නිදා ගන්න..."

Yg-" හ්ම්ම් good night"

Th-"Good Night බන්..."

ටේහ්‍යුන්ග් ලොකු ඇනූමකුත් අරින ගමන් room එකට ගොඩ වුනා.නිදි මත වැඩි කමට ඇදට වැටුනත් පැය බාගයක් ගෙවිලත් ටේහ්‍යුන්ග්ට නින්ද ගියේ නෑ.

Th-"අනේ....නින්ද යන්නේ නැත්තේ ඇයි අප්පාහ්...නිදිමතයි දෙයියනේ..."

නහයෙන් අඩ අඩ ඇදෙන් බැස්ස ටේහ්‍යුන්ග් බැල්කනි එකට ගියා.ටේහ්‍යුන්ග්ට ඉස්සරහා එපර්ට්මෙන්ට් එක දකිද්දි කෙනෙක්ව නිකන්ම මතක් වුනේ තොල් අතර හිනාවක් ඇදෙද්දි.

එත් ඒ ඇයි? එක ටේහ්‍යුන්ග්වත් දැනන් ඉදියේ නෑ.ඉස්සරහ පේන ජන්කුක්ගේ එපාර්ට්මෙන් එක දිහා බලන් ඉදපු ටේහ්‍යුන්ග් අහසට ඇස් යොමු කරා

Th-"මසල් බනියා මොනා කරනවද දන්නේ නෑ...මට මොකෝ ඌ මොනා කරත්...එත් රන්ඩුවක්වත් ඇද ගන්න සෙට් වුනේ නැති හැටි සැක්..."

ජන්කුක් ගැන හිතන ගමන් ටේහ්‍යුන්ග් බැල්කනි එකේ සොපාවක වාඩි වුනා.තරු දිහා ඔහේ බලන් ඉදපු ටේහ්‍යුන්ග්ට තෙරුනේ නෑ වෙලාව පාන්දර දොලහත් පහු කියලා.

Th-"මට මොනාද වෙලා තියෙන්නේ ඇ-ඇයි ජන්කුක්වම මතක් වෙන්නේ...අර්හ්...."

සොපා එකෙන් නැගිට්ට ටේහ්‍යුන්ග් room එක ඇතුලට ගිහින් දොර වහගත්තේ ඇදට පයින ගමන්.ඩුවට් එක ඔලුවේ ඉදන් පෙරව ගත්ත ටේහ්‍යුන්ග් අමාරුවෙන් හරි ඇස් දෙක පියන් ඉදියේ නින්ද යනකම් ටික ටික ටේහ්‍යුන්ග්ව නිදි දෙව්දුව වැලද ගද්දි ටේහ්‍යුන්ග් එහෙම්මම නින්දට වැටුනා.

යුන්ගි නම් ඉදියේ තාමත් ඇහැරිලා ඒ ජිමින් එක්ක video call එකක.

Jm-"අනේ පූස්...මට ජන්කුකාව ගොඩක් මතක් වෙනවා.."

Yg-"අඩන්න එපා මැනික ජන්කුක් ඉක්මනින් එයි..."

Jm-"අනේ හ්‍යුන්ග් එත් මට එයා ගැන බයයි...එයා ඇග පතින් හයිය වුනත් හිතින් ගොඩක් sensitive"

Yg-"බය වෙන්න එපා ...ජන්කුක්ට පුලුවන් ජන්කුක් ගැන බලා ගන්න චුටී පැටවු එක්ක ඉද්දි ජන්කුක්ට හැමදේම අමතක වෙයි ම්ම්..."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now