Chapter 34

794 125 51
                                    

Next Day Morning

Mr.Jeon-"පුතා එහෙනම් අපි යනවා..."

Jk-"හ්-හරි අප්පා..."

Mrs.Jeon-"එහෙනම්...කුකී පරිස්සමෙන් ඔයත් එන්- නෑ මන් කිවුවේ පරිස්සමෙන් ඉන්න..."

Jk-"හරි ඔම්මා.."

Jm-"කුකී...අයි මිස් යූ..."

ජිමින් අඩාගෙන ඇවිත් ජන්කුක්ගේ කරේ එල්ලුනේ ජන්කුක්ගෙත් අත් ජිමින් කර වටේ එතෙද්දි.

Jk-"මටත් ඔයා නැතුව ගොඩක් පාලුයි ජිමිනා.."

Yg-"අපි ඉක්මනින් අයේ කුකීව බලන්න එන්නම්..."

Jk-"හ්ම්ම්..මාත් බලන් ඉන්නවා ඔයලා අයේ එනකම්.."

Jn-"තමුනුත් ඉක්මන් කරලා කොලු ගැටයෙක්ව හොයා ගත්තා නම් නරකද මෙහෙන්ම"

Jk-"බලමුකෝ බලමුකෝ..."

Jn-"බලමු නෙමෙයි ඉක්මනින් හොයා ගන්නවා..."

Jk-"හරි හරි අනේ හ්‍යුන්ග්ට දැන් ජුන් හ්‍යුන්ග්ව ඉන්නවනේ මන් ගැන කරදර වෙන්න එපා මන් එවා ගන්ට කර ගන්නම්..."

Jn-"කර ගනී කියලා තමා බය.."

Nj-"අයියෝ ජිනී ඔය රන්ඩුව නවත්තන්නකෝ දැන් අපි යන්න හදන්නේ කුකීට ඔහොම බැනලා හරියනවද?"

Jn-"අනේ මේ තමුසේ කට වහගන්නවා..ඕන මගුලටයි එපා මගුලයි පැන පැන දෙන්න යන්නේ..."

Jk-"හ්‍යුන්ග් මොකද මේ..."

Jm-"අදත් උදේන්ම රන්ඩුවක් වගේ..."

Mrs.Jeon-"ජිනී හරිම කැතයි කතා කරන විදිහ..."

Nj-"අනේ කමක් නෑ ඔම්මා ඔවුවා මට පුරුදුයිනේ..."

Mr.Jeon-",ඔහ්....පුරුදුයි කියන්නේ මට හිතා ගන්න පුලුවන් මෙයා ගැන එහෙනම්..."

මිස්ටර් ජියෝන් ජීන් දිහාවට ටිකක් දැඩි බැල්මක් හෙලුවේ ජීන් නැම්ජූන් දිහා බලලා රවද්දිත් නැම්ජූන් ගොන් විදිහට හිනා වෙද්දිත්.

Jk-"හරිහරි අප්පා ඔවුවා පස්සේ බලා ගමුකෝ ..."

Jn-"මේ කුකී ඉක්මනින් අපිවත් බලලා යන්න ඒ පැත්තට එන්න...මට තවුසේ නැතුව පාලුයි මොනා උනත් අහ් කියන්න අමතක උනානේ තමුසේගේ CK ජොම්කූ ටික බදාගෙන බම් බම් උඩු බුරුලනවා තමුසේ නැතුව පාලුයි කියලා උගේ බෙට්ට අරන් දාන්න ඔයාට එන්නම කියලා අඩනවා පවු අසරනයා....."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now