Chapter 09

883 131 10
                                    

ජන්කුක් යන්න ගියහම යුන්ගි ගේට් එකත් ලොක් කරලා ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා ගියේ තමන්ගේ room එකට.බෙඩ් එක උඩින් වාඩි වුන යුන්ගි තමන්ගේ ඇද ගාවම තිබුනු මෙසේ උඩ තියලා තිබ්බ phone එක ඔන් කරලා බැලුවා.

ජිමින්ගෙන් මැසෙජ් හයක් දැන්ටමත් ඇවිත්.එක දැකපු යුන්ගිගේ තොල් මත හිනාවක් මැව්නේ ඉබේමයි.

My Beby💗

හ්‍යුන්ග්....I Miss You

හ්‍යුන්ග් මන් මේ දැන් ගෙදර අවේ...

හ්‍යුන්ග් අපිට ටේහ්‍යුන්ග්ව හම්බුනා...එයා ගොඩක් drinks අරන් ඉදපු නිසා ජන්කුක් එයාව එක්කන් ආවා...

එයලා ආවද හ්‍යුන්ග්...

හ්‍යුන්ග් ඔයා හොදින් ඉන්නෝ නේද මට ඔයාව ගොඩක් මතක් වෙනවා...

කෑවද හ්‍යුන්ග් ඔයා.

යුන්ගි මැසේජ් ඔක්කොම කියවලා යුන්ගි තීරනය කරා ජිමින්ට video කෝල් එකක් ගන්න.

My beby💗 Video Call Ringing

My beby💗 Video Call Ringing

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jm-"හලෝ හ්‍යුන්ග්...."

Yg-"I Miss You So Much Beby"

Jm-"මටත් හ්‍යුන්ග්..."

Yg-"මට සමවෙන්න මැනික ඔයා එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බාත් අපේ ටේගේ වැඩ නිසා ගොඩක් busy වෙන්න සිද්ධ වුනා මට සමාවෙන්න"

Jm-"අයියෝ එකට කමක් නෑ හ්‍යුන්ග්...."

Yg-"මගේ මැනික තවත් ලස්සන වෙලා...සතියක් ගිහින් ඔය තොල් දෙකේ හිතේ හැටියට රස බලන්නත් බැරි වුනා...අර්හ්...මට පිස්සු වගේ මැනික..."

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now