Chapter 21

799 129 22
                                    

Ottawa,  Canada❤️

Ottawa,  Canada❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk-"Thank You So much Uncle Jung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jk-"Thank You So much Uncle Jung..."

Uc-"Don't think about it. I am also very happy to help Jeon's little son"

Jk-"Thank You."

Uc-"එහෙනම් පුතා මන් යනවා..මන් හෙට උදේන්ම එන්නම් පුතාව එක්කන් යන්න හදිස්සියක් වුනොත් ඕන වෙලාවක කතා කරන්න මන් ඉන්නෙත් මේ ලගමයි.."

Jk-"ඔහ්....හරි අන්කල් ස්තූති...පරිස්සමෙන් යන්න.."

Uc-"ඔයත් පරිස්සමෙන් පුතා"

ජන්කුක් දැන් කැනඩාවට ඇවිත් පැය තුන හතරකටත් කිට්ටුයි.ජන්කුක් කැනඩාවට ආපු වෙලේ ඉදන් ජන්ග් ජන්කුක් එක්කම ඉදියා ජන්කුක්ගෙ ගෙදර වගේම ඒ අවට වට පිටාව පෙන්නන්නත් එක්කන් යන්න ජන්ග් අමතක කරේ නෑ.

අන්කල් ජන්ග් ගෙදරින් පිටත් වෙලා ගියහම ජන්කුක් එයගේ හුරුහුබුටි පුන්චි ගෙදරේ දොර වහලා room එකට ඇවිත් බෙඩ් එකෙන් වාඩි වුනා.

අන්කල් ජන්ග් ගෙදරින් පිටත් වෙලා ගියහම ජන්කුක් එයගේ හුරුහුබුටි පුන්චි ගෙදරේ දොර වහලා room එකට ඇවිත් බෙඩ් එකෙන් වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now