Chapter 28

803 144 17
                                    

Canada❤️

Jk-"Eunwoo"

Ew-"ඔව් කියන්න ජන්කුක්..."

Jk-"බබාලගේ ඩාන්ස් එක මට පොඩ්ඩක්"

Ew-"ඔහ් ඉන්න ජන්කුක්....මන් ජෙයූන්ට ඔය ඩාන්ස් එක පුරුදු කරවලා එක video කරා මන් ජන්කුක්ට දාන්නම්"

Jk-"ඔහ් හරි..."

ජන්කුක් මද හිනාවක් පලා බබලා dance practice කරන තැනට ගියා.ජන්කුක්ට dance එක් දපුවහම ජන්කුක් හරි ආසවෙන් ජේයුන් නටන නැටුම දිහා බලන් ඉදියා. එකේ සමහර step පොඩි ලමයෙක්ට කරන්න පුලුවන්ද කියලා හිතුනත් ජේයුන් නම් ඒ step ලස්සනට කරා.video එක තුන් හතර පාරක් බලලා නැටුන මතක තියා ගත්ත ජන්කුක් බබලා එක්ක නටන්න  පටන් ගත්තා.

පොඩි ලමයින්ව පේලී ගස්සලා song එක play වෙන්න දැන්මහම ජන්කුක් count කරන ගමන් බබලා එක්ක නැටුවා.ජන්කුක් බබලා එක්ක නටද්දි eunwoo තවත් පොඩි බබාලගේ  කන්ඩායමක් අරන් සින්දුවක් කියන්න පුරුදු කරා.

Jk-"ඔහ් කමෝන් බෙබීස් one two Three four....Look who we are, we are the dreamers, we’ll make it happen ’cause we believe it...

One Two Three Four Look who we are, we are the dreamers, we’ll make it happen ’cause we believe it...

ජන්කුක් ලමයි එක්ක පැයකට ආසන්නව ගොඩක් වෙලා නැටුවා ජන්කුක්ටවත් බබාලටවත් තෙරුනේ නෑ පැයකට ආසන්නව නටපු බව.වෙලාව බලපු ජන්කුක් බබලා දිහා බැලුවේ පුදුමෙන්.එයලගේ මූණේ මහන්සි පාටක්වත් නෑ.

Jk-"ඔයලට මහන්සි නැද්ද?"

"nooooooooooo"

හැමෝම කෑ ගහද්දි ජන්කුක් ඇසුත් ලොකු කරන් බබලා දිහා බලන් ඉදියා.

Jk-" Babies අපි 1 hour dance practice කරලා...අපි ඉන්ටවල් එකක් ගමු නේද පොඩී"

Jh-"Come"

ජේයූන් ජන්කුක් ලගට තමන්ගේ චුටි අත වනමින් අඩ ගැහුවේ තමන් තරමට පහත් වෙන්න කියලා අගවමින්.ජන්කුක් හිමිට දණ හිස නවලා ජේයූන් ගාවට පාත් වුනා.

Jh-"bunny...ඔයා ගොඩක් ලස්සනට ඩාන්ස් කරනවා...."

ජන්කුක්ගේ කන ලගට කරලා කිව්ව ජේයූන් ජන්කුක් ලගින් ඈත් වුනා.

Jk-"thanku  ජෙයූ...."

ජන්කුකට ටිකක් ලැජ්ජ නොහිතුනාමත් නෙමෙයි.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now