Chapter 03.

965 143 6
                                    

Th-"මොනා කියන්නද ඔඊ...තමුසේට පිස්සුද පාර මැද break ගහන්නේ..."

Jk-"ඇත්තටම මන් වැරැද්ද පිලි ගන්නවා I'm Sorry..."

Th-"එදා විතරක් නෙමෙයි තමුසෙට තාමත් මොලයක් නෑ..."

Jk-"ටේහ්‍යුන්ග්... මෙක අහනවා එදා ඉදපු ජන්කුක් නෙමෙයි අද ඉන්නේ...අනික මන් බ්‍රෙක් නොගැහුවා නම් මේ අසරණයා යට වෙනවා...තමුසෙට වගේ හිතක් පපුවක් නැති මිනිහෙක් නෙමෙයි මම අන්න එක මතක තියා ගන්නවා ...ඔහොම ඉන්න කාර් එකේ ඩැමෙජ් එකට මන් ගෙවන්නම්"

Th-"තමුසෙගේ සල්ලි මට ඔනේ නෑ ජන්කුක්....මෝඩයා"

ටේහ්‍යුන්ග් කේන්තියෙන්ම කියලා පාරේ අයිනේ නවත්තලා තිබුනු තමන්ගේ වහනේ අරන් යන්න ගියේ ජන්කුක් රතු වුන මූණත් එක්ක බලු පැටියගේ ඔලුව අත ගගා ටේහ්‍යුන්ග් යන දිහා බලන් ඉද්දි.

Jk-"තාමත් එදා වගේම නපුරුයි....හහ්...බවුවෝ ඔයාට තුවලා නෑ නේද පැටියෝ ම්ම්ම්....ඔයාට අයිති කාරයෙක් නැද්ද ඔයා එනවද මාත් එක්ක ගෙදර යන්න"

ජන්කුක් තමන් අතේ ඉන්න බලු පැටියව හුරතල් කරන ගමන් ජන්කුක් ඇහුවේ බලු පැටියත් ජන්කුක්ගේ මූණ ලෙව කලා කැමැත්ත ප්‍රකාශ කරද්දි.

Jk-"ඔකේ බම්.let's go.."

ජන්කුක් බලු පැටියට කියන ගමන් කාර් එකේ පිටි පස්සෙ සීට් එකෙන් තියලා තමන්ගේ ගෙදරට drive කරා.

ටේහ්‍යුන්ග් හිටියේ තමන්ගේ ගැහෙන හදවත අමාරුවෙන් සමතයට පත්කර ගන්න ගමන්.

Th-"අර්හ්....මොකක්ද ඒ වුනේ...එයා ෆක් එච්චර ලස්සන වුනේ කොහොමද අහ්....මොනද මන් හිතන්නේ...මොකද ඔඊ තමුසේ ඔච්චර වේගෙන් ගැහෙන්නේ එ-එයා ම්-මන් එයාට කෑ ගැහුවා නේද එ-එත් මට මොකෝ...අර්හ්...එත් මන්නේ මෝඩයෙක් වගේ කෑ ගැහුවේ"

ටේහ්‍යුන්ග් steering wheel එකට ඔලුවත් ගහ ගන්න ගමන් තනියෙම කියෙවුවා.

Th-"එයා ගොඩක් වෙනස් වෙලා..."

හරිම සන්සුන්ව හිමින් මුමුණපු ටේහ්‍යුන්ග් අයේමත් mansion එකට drive කරා.ටික වෙලාවකින් පස්සේ ටේහ්‍යුන්ග් තමන්ගේ mansion එකට ආවා.

Th-"ඔම්මා මන් ආවා..."

Mrs.Kim-"ඔහ්...ටේ...ඔයා අවාද wash එකක් දාගෙන එන්න පුතා මන් ඔයාට බොන්න මොනා හරි හදන්නම්"

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now