HEALER: The One Who Can Heal...

De blueberriemoody

21.6K 4.6K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... Mais

EP00
EP01
EP02
EP03
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP09
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP22
EP23
EP24
EP25
EP26
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP33
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP21

378 91 30
De blueberriemoody

Xiao Zhan's Pov:

Next Day~

"දැන්වත් හීනේ අමතක කරලා සාමාන්‍ය විදිහට හැසිරෙන්න xiao zhan!" මන් කණ්නාඩිය ඉස්සරහා හිටගෙන මටම කියාගන්න ගමන් කම්මුලට අත් දෙකෙන්ම ගත්තා.

"ඔයාට පුලුවන්! ඔව්! මට පුලුවන්!!"

මන් ස්කොලේ යන්න ලෑස්ති වෙලා කාමරෙන් එලියට ඇවිත් ආච්චිට යන්නම් කියලා එලියට බැස්සා.

අපිට හෙට තමයි term test තියෙන්නේ! ඒඒ ඒකත් එපා වෙනවා! මේ තමයී යීබෝ අපේ ක්ලාස් එකට ආවට පස්සේ තියෙන පලවෙනි exam එක! මන් හිතනවා යිබෝ හොදට exam ලියයි කියලා.

මන් ඒ වෙනකොටත් ස්කෝලේ ගාවට ඇවිල්ලා හිටියේ.

ගේට්ටුවෙන් ඇතුල්ට ගිහින් මන් අපේ පන්තියට යන්න පඩිපෙලෙන් නැගලා යන්න යනකොටම මට කට්ටියකගේ කටහඩක් ඇහුණා.

ඒ කෙල්ලෝ සෙට් එකක්!!

"මගේ කොන්ඩේ අතහරින්න" එක කෙල්ලෙක් කිව්වා. එයාගේ කටහඩ වේදනාව මිශ්‍ර විච්ච එකක්!

"මන් උබව අතහරින්නම්, ඊටකලින් දීපන් සල්ලී! මන් ඊයේ කිව්වානේ අද ඇරන් වරෙන් කියලා" තව කෙල්ලෙක් කේන්තියෙන් වගේ කියනවාමට ඇහුනා.

"මන් ගාව සල්ලි නෑ! මන් ගාව සල්ලි නෑ!!" අර කෙල්ල අඩන ගමන් කිව්වා.

අනේ පව්ව්!! මන් වගේම කෙනෙක්! මන් හිතුවෙ මට විතරයි ස්කොලේ මෙහෙම වෙන්නේ කියලා.

ඒත් මන් දැන් මොකද කරන්නේ? එයාට ගිහින් උදව් කරනවද? නැද්ද? නැත්තම් ඇහුන්නෑ වගේ යන්ද?

බෑ බෑ මන් කොහොමද එහෙම හිතන්නේ!! මන් දන්නවා කොච්චර නම් රෙදෙනවාද කියලා ඔහොම වෙලාවට!

ගිහින් ටිචර් කෙනෙක්ට කියමුකෝ! එතකොට හරියයිනේ!!

මන් එහෙම හිතලා පඩිපෙලෙන් පහල්ට බැහැලා ටික දුරක් යද්දිම වගේ හයියෙන් සද්දයක් ඇහුවා!

හරියට කවුරු හරි වැටෙනවා වගේ!!

මන් ආපහු ගිහින් බලනකොට කෙල්ලෙක් පඩිපෙල පහල වැටිලා හිටියා! එයාගේ අත් කකුල් එහෙම ගොඩක් තුවාල වෙල තිබ්බේ!!

අනේ දෙවියනේ!! මේ ගෑනු ටික මේ කෙල්ලව පඩිපෙලෙන් පහලට තල්ලු කරාද??

මන් ඒ කෙල්ල ලගට ගිහින්බිමින් ඉදගද්දී පඩිපෙල උඩින් දෙතුන් දෙනෙක්ගේ හයියෙන් හිනාවෙන සද්දයක් ඇහුණා.

"ඔයා හොදින්ද?" මන් එයාව පැත්තකට හරවන ගමන් ඇහුවා.

ඒත් එක්කම වගේ මන් දැක්කා එයාගේ ඇස් වහන් හිටියත් ඒ ඇස් වලින් කදුලු ඒ සිරිලා රතු උනු කම්මුල් දිගේ පහලට ගලාගෙන එනවා!! ඒ මූනේ හැමතැනමත් වගේ තුවාල!

"ඔයා හොදින්ද?" මන් ආපහූ පාරක් ඇහුවා!

ඒ එක්කම වගේ ඒ කෙල්ල ලාවට ඇස් ඇරලා මන් දිහා බැලුවේ කදුලු ඇස් වල පුරවගෙනම.

"රි-රිදෙන-වා" එයා එහෙම කියලා ආපහු ඇස් වහගත්තා! තවත් ඒ ඇස් වලින් කදුලු ගලනවා!

රෙදෙනවා ඇති තමයි සෑහෙන්න!

මන් එවෙලේ තමයි දැක්කේ එයාගේ නම ගහලා තිබ්බ බැජ් එක!

Yang Mi / 11C

එයා මට වඩා අවුරුදු 2ක් බාල නන්ගි කෙනෙක්!

ඒ නන්ගිගේ අත් දෙක හොදටම වෙව්ලනවා! ඒ විතරක් නෙමෙයි මන් හිතන්නේ මෙයාට සිහින නැති වෙලා වගේ දැන්නම්!!

"නන්ගී, ඔයා බයවෙන්න එපා! මන් ඉක්මනට ඔයාව සනීප කරන්නම්!" මන් ඒ එක්කම වගේ වටපිට බැලුවේ කවුරු හරි එනවද නැත්තම් අපි දිහා බලන් ඉන්නවද කියලා!

ඒත් තාම ටිකක් උදේ නිසා ලමයි වැඩිය ස්කෝලෙට ඇවිල්ලා හිටියෙත් නෑ! ඒ නිසාම ඒ හරියේ කවුරුත් හිටියෙත් නෑ වැඩිය කිසි සද්දෙකුත් නෑ!

මන් එහෙම්ම එතන බිම ඉදගෙන ඒ නන්ගිගේ ඔලුව මගේ කකුල උඩින් තියාගෙන මගේ එක අතක් එයාගේ ඔලුව යටින් තියලා අනිත් අත නලල උඩින් තියලා ඇස් පියා ගත්තා.

සුපුරුදු පරිදිම එයාගේ වේදනාව මගේ ඇගෙත් ඒ තැනම දැනෙන්න පටන් ගත්තා! ඒත් මේ පාර වෙනස්! මොකද ඒ නන්ගිගේ මුලු ඇග හැම තැනම තුවාල!

ඒ නිසාම මගේ මුලු ඇග පුරාම ඒ තුවාල තියෙන තැන් වලට සමානවම වේදනාව දැනෙනවා!

ඒ නන්ගිගේ වේදනා වලින් මට ඉස්සෙල්ලාම දැනුනේ එයාගේ ඔලුව වැදිච්ච තැන තියෙන වේදනාව!

ඒකත් එක තැනක් නෙමෙයි ඒ නන්ගිගේ නලලේ දකුනු පැත්තේ උඩයී ඔලුවේ වම් පැත්තේ ටිකක් පිටිපස්සට වෙන්නයි තිබ්බ තුවාල දෙකම එකපාර මට දැනෙන්න පටන් ගත්තා.

ඒවා තුවාල කියනවට වඩා හරි වචනේ තමයි තැලිලා කියනවා!! මන් හිතන්නෙ ඔලුව වැටුන පාරට තැලිලා ඇත්තේ කියලා!

මගේ ඔලුවේ තැන් දෙකක එක සමානව වගෙ වේදනාව දැනෙන්න පටන් ගත්තා! ඒ වේදනාව හරියට නිවෙනවා පත්තු වෙනවා වගේ. අහ්හ්rrrr!! මාරටම රිදෙනවා!! මට දැනෙන විදිහට ඒ තුවාලේ අලුත් එකක් නෙමෙයි! පරණ තුවාලයක් අලුත් වෙලා වගේ දැනෙන්නේ!

ඒ කියන්නේ මේ නන්ගිට කලිනුත් මෙහෙම තුවාලයක් ඔලුවේ වෙලා තියෙනවද?

ඒ අලුත් තුවාලෙට යටින් තවත් මහා අමුතුම වේදනාවක් මගේ ඔලුවට දැනෙන්න පටන් ගත්තා! හරියට වේලිලා වගේ, ඒත් ඒ තැන දැන් ගිනිගන්නවා වගේ!! මගේ ඔලුවේ වම් පැත්තේ පිටිපස්සට වෙන්න දැන් ලැව් ගිනි වගේ!! ඒ වේදනාව පත්තු වෙනවා! නිමෙනවා! පත්තු වෙනවා! නිමෙනවා!

අනේrrrr!! ahhrrr!! මාරටම රිදෙනවා! රිදෙනවා නෙමෙයි මගේ මුලු ඔලුවම දැන් ගිනි ගන්නවා වගේ! ඒ වේදනාව නිසාම මගේ ඔලුව කැරකෙනවා කැරකෙනවා වගේ!

තව පොඩ්ඩක් ඉවසන්න!! මට පුලුවන්!! නන්ගී, මට සිහින නැතිවෙන්න කලින් මන් මගේ උපරිමයම කරන්නම් ඔයාගේ වේදනාව අඩු කරන්න!

ඒත් එක්කම වගේ ඔලුවේ වම් පැත්තේ තුවාලේ තවත් රිදෙන්න ගත්තා!

මට ඒ තුවාලේ සනීප කරන්න ගොඩක් වෙලා යයී වගේ! මොකද එතන එක තැන තුවාල දෙකක්! එකක් පරණ එකක්! ඒකෙත් එතන තියෙන ඔලුවේ ටිෂු එකේ සෛල මැරිලාත් තියෙන්නේ! මට ඒවා ආපහු අලුත් කරන්නත් වෙනව. අනිත් එක අලුත් එකක්! ඒ තුවාලේ පරණ එකට වඩා ටිකක් වැඩියෙන් පරණ තුවාලෙත් වහගෙන අලුතෙන් හැදිච්ච එකක්.

ඒත් එක්කම වගේ මට දැනුනා මගේ ඔලුව ආපහු පාරක් වේදනාව නිසා කැරකෙනවා කැරකෙනවා වගේ!!

අනේ මට සිහින නැති වෙන්න නම් එපා!! ප්ලිස්ස්!! මන් මේ නන්ගිගේ තුවාලේ භාගයක්වත් තාම සනීප කරලා නෑ!! එහෙම උනොත් මට බයයි මෙයාව බේරගන්න කාටවත් පුලුවන් වෙයිද කියලාවත්!

දැන් නම් එන්න එන්නම මගේ මුලු ඇගම රිදෙනවා රිදෙනවා වගේ!! ඒ නන්ගිගෙ අත් වල කකුල් වල තිබ්බ සීරීම් තුවල, තැලීම් එහෙම මගේ ඇගේ හැම තැනම දැනෙන්න ගත්තා.. ඇගේ තැනින් තැන පිච්චෙනවා පිච්චෙනවා වගේ!! මාරටම දනවා!!

අනේ දැන්නම් අමාරුයී! මට පුලුවන් වෙයිද දරාගන්න!!

මගේ මුලු ඇගම දැන් පණ නෑ වගේ!!! ඇස් දෙකේ කදුලු පිරිලා නිසා ඇස් දෙකත් ගීනි ගන්නවා වගේ!!

අහ්හ්හ්rrrrr!!!!!!!

අනේ නන්ගී, මට සමාවෙන්න!! මට ඔයාව සනීපකරන්න බැරි වෙයි වගේ!! ඔයාගේ වේදනාව මන් මට පුලුවන් තරමක් අයින් කරලා දැම්මා!! මට තවත් මේ වේදනාව දරාගන්න බැරි වෙලා මටත් සිහිය නැති උනොත් අපි දෙන්නම ඉන්නේ එකම වේදනාව තියෙන එකම අපායක!

ඒ නිසා මන් දන්නෑ අපි දෙන්නාටම මේ අපායෙන් බේරෙන්න පුලුවන් වෙයිද කියලා! ඒත් මන් ප්‍රාර්ථනා කරනවා ඔයාට මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙන්න කියලා, මට බැරි උනත්! මට සිහිය නැති වෙනකම් මන් මගේ උපරිමයෙන්ම ට්‍රයි කරන්නම් ඔයාව සනීප කරන්න!

ඒ එක්කම වගේ මගේ ඔලුවේ වේදනාවා දෙගුණ තුන්ගුණ වෙලා දැනෙන්න ගත්තා!!

අහ්හ්හ්rrrrr!!!!!!!

IT'S SO HURT!!

I CAN'T!!!!! I CAN'T!!!!! I CAN'T!!!!!

මගේ මුලු ඇගම පණ නෑ වගේ!! මන් හිතන්නේ ඒ නන්ගිගේ ඔලුවට තද වෙලා තියෙන මගේ අත් දෙක කොයි වෙලේ හරි ගැලවිලා ගිහින් මට සිහිය නැති වෙලා වැටෙනවා.

මට සමාවෙන්න නන්ගී, ඔයාව වේදනාව නැති කරන්න බැරි වෙච්ච එකට!

මට සිහිය නැති වෙන්න ඔන්න මෙන්න තිබ්බේ!!

ඒත්........

එකපාරටම මගේ ඒ ඔක්කොම වේදනාව එක ක්ෂනයකින් නැති වෙලා ගිහින් මාරම සනීපයක් දැනුනේ!! ඒ සැනසීම කියලා නිම කරන්න බෑ!! මට කියන තේරෙන්නෑ ඒ හැගීම!! පුදුම තරම් සැනසීමක්!!

මට දැන් කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ!! මාරම සැනසීමයි!!

ඒත් එක්කම මට දැනුනේ මගේ බලේ දැන් සම්පූර්ණයෙන්ම අලුත් වෙලා කියලා! ඒත් කොහොමද??

ඒත් එක්කම වගේ මට දැනුනා මන් තාම අර නන්ගිගේ ඔලුවේ අත තියාගෙන සනීප කරන ගමන් නේද කියලා.

මන් තාමත් ඒ නන්ගිගේ ඔලුවෙන් අත තියාගෙන ඇස් දෙක වහන් හිටියේ!!

මට දැනුන සැනසීම නිසාමද කොහෙදෝ අර නන්ගිගේ ඔලුවේ වම් පැත්තේ තිබ්බ තුවාලේ ටිෂු අලුත් කරලා සනීප කරන්න මට ඒ හැටි වෙලාවක් ගියේ නෑ!

ඒ විතරක් නෙමෙයි මගේ බලය අලුත් වුන නිසා මට ඒ නන්ගිගේ සමානව මගේ ඇගෙත් ඒ වෙදනාව දැනුනත් ඒ වේදනාව කලින් වගේ වැඩිය අමාරුවක් දැනුනේ නෑ!! දැනුනේ නෑ කියන්නත් බෑ!! ඒත් ඒ වේදනාව මට දරාගන්න බැරි තත්ත්වේ එකක් නම් නෙමෙයි!

මන් ඒ නන්ගිගේ ඔලුවේ වම් පැත්තේ තුවාලේ සම්පූර්ණයෙන්ම සනීප කරාට පස්සේ, මට ඊලගට තිබ්බේ එයාගේ නලලේ උඩ තිබ්බ තුවාලේ මන් ඒකත් සනීප කරාට පස්සේ තමයි ගොඩක්ම දැනුනේ ඒ නන්ගිගේ ඇගේ වේදනාව.

අහ්හ්හ්rrr!!

මගේ අත් දෙකේම වලලුකරයි, වැලමිටයී රිදෙන්න ගත්තේ මාර විදිහට!! හරියට නිකම් අතට පිහාට්ටක් වැටුනත් කැඩිලා වැටෙන තරම් සයිස් එකේ වේදනාවක් ඒක!!

ඒ විතරක් නෙමෙයි මගේ කකුල් දෙකේ ඇටකටු කුඩු වෙලා වගේ තමයි මට දැනුනේ!!

පඩිපෙලෙන් වැටුනම මෙච්චර දෙයක් වෙන්න පුලුවන්ද??

මාරටම රිදෙනවා!! ඒ මදිවට ඒ තුවාල තියෙන තැන් වල පත්තු වෙනවා නිමෙනවා වගේ වේදනාවක් තමයි දැනෙන්නෙත්!

මගේ කකුලක වලලු කරෙන් පහල මට දැනෙන්නෙත් නෑ වගේ!!

අනේ මේ කෙල්ල කොච්චර අමාරුවෙන්ද ඉන්නේ!! මන් මෙතන හිටියේ නැත්තම් මේ කෙල්ල හොස්පිටල් එකක්න් ගියත් බේරගන්න බැරි වෙන්න තිබ්බා!!

තව චුට්ටක් ඉවසන්න මන් ඉක්මනට ඔය වේදනාව නැති කරලා දාන්නම්!!

ඒත් එක්කම වගේ මට දැනුනේ මගේ බලය ආපහු අඩු වෙලා කියලා!! ඒත් මට මේ නන්ගිව සනීප කරන්න පුලුවන් මේ දැනට තියෙන බලයෙන්!!

ඇග හැමතැනම එක එක වේදනා වලින් තියෙන තුවාල නිසා වෙන්න ඇති මගේ බලය ඉක්මනටම අඩු වෙන්නේ!!

තව පොඩ්ඩයි!! තව චුට්ටක් ඉවසන්න!!

ඒ නන්ගිගේ වේදනාව අඩුවෙන්න අඩුවෙන්න මගේ වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා!! ඒ උනත් මට දරාගන්න බැරි උනේ නෑ!!

ඒත් එක්කම වගේ ටික වෙලාවකින් ඒ නන්ගිගේ දැනේන ඒ වේදනාව මට දැනෙන එක නැති වෙන්න පටන් ගත්තා!!

අම්මෝ!! එ කියන්නේ ඔයා නිදහස්!! ඔයාට සනීපයී දැන්!!

හම්බෝ!! මට මාරම සතුටුයී!!

ඒ එක්කම වගේ මගේ අත් දෙක ඒ නන්ගිගේ ඔලුවෙන් අතහැරිලා මගේ ඇස් දෙක ඇරුණා!

ඒත් එක්කම වගේ මට දැනුණා කවුරු හරී මාව බදාගෙන ඉන්නවා කියලා!!

"..."

මේ කවුද අඩේ මේ??

ඒත් මට ඒ එක්කම වගේ මගේ ඇස් දෙක පිය උනා. මගේ ඇගේ චුට්ටක් වගේ වේදනාව ඉතුරු වෙලා තිබ්බට මට ඒ වේදනාව එක්ක මිශ්‍ර වෙච්ච සනීපයකුත් දැනුනේ ඉබේම වගේ!!

මොනා උනත් අර නන්ගිව සනීප කරන්න පුලුවන් වෙච්ච එක ගැන මට මාරම සතුටුයී!!

මන් ඇස් අරිනකොට මන් වෙනදා වගේම ආපහු හිටියේ 'සනසවන්නා' දෙවියෝ විදිහට.

මන් හිටියේ මගේ සුපුරුදු ප්ලේස් ඒකේ!! අර මල් ගහා යට!

මන් ඇස් ඇරලා බාලන් ඉන්නකොට ටික වෙලාවකින් එතෙන්ට කෙනෙක් ආවා!!

ඒ ආරක්ශක දෙවියෝ!

ඒත් එයා හිටියේ තනියෙන් නෙමෙයි!! එයාගේ අතේ කෙල්ලෙක් හිටියේ වඩාගෙන! ඒත් එයාට සිහිය නැතුව හොදටම තුවාල වෙලා හිටියේ!!

මන් ඒක දැකලා උඩ ගියා! මේ කෙල්ල අර නන්ගී! මන් දැන් ටිකකට කලින් සනීප කරපු නන්ගී!

එයා කොහොමද ?

මන් ඒ ගැන හිත හිත ඉන්නකොට එකපාරටම ආරක්ශක දෙවියෝ අර නගිවත් වඩාගෙනම මගේ ඉස්සරහා දණ ගැහුවා!

දෙයියනේ ඇයි මේ??

"මට සමාවෙන්න! මට ඔයාට වේදනාවක් දෙන්න කැමති නෑ!! ඒත් මගේ නන්ගිව බේරගන්න පුලුවන් ඔයාට විතරයී!" ආරක්ශක දෙවියෝ ඇස් වල කදුලු පුරවගෙන මන් දිහා බලාගෙන කිව්වා.

මන් කන්ෆියුස් වෙලා හිටියේ සෑහෙන්න!!

"මට මගේ පවුලේ කියලා කෙනෙක්ට ඉන්නේ මගේ නන්ගී විතරයී! මට එයාව නැති කරගන්න බෑ! මට සමාවෙන්න, ඔයාට පුලුවන්ද මගේ නන්ගිව සනීප කරන්න! මන් ඕනම දෙයක් දෙන්නම්"

අනේ ඒ ඇස් වල කදුලු පිරිලා!! මට දරාගන්නම බැරිම දේ! එයාගේ ඇස් වල කදුලු!

මට තාමත් ආරක්ශක දෙවියන්ගේ ඇස් විතරයී පේන්නෙත්!!

මන් ඉක්මනට ඒ දෙන්නා ලගට ගිහින් බිම ඉදගත්තා!

මන් එවෙලේ තමයි දැක්කේ ඒ නන්ගිගේ තුවාල හොදටම!

හැමතැනම ලේ!! ඔලුව තුවාල වෙලා ලේ ගලනවා.

"ඔයාගෙන් මට මොකුත් එපා! මට පුලුවන් නන්ගිව සනීප කරන්න" මන් ඒ ඇස් වල කදුලු පිහිදන ගමන් කියලා අර නන්ගිගේ ඔලුවෙන් අත තියලා ඇස් දෙක පියාගත්තා!

••••••••••••••••••••••••>

යීබෝ එතනදී zhan zhan ව විතරක් නෙමෙයී ජීවිත දෙකක්ම බේරගත්තා🥺💚

අද කොටස ඉවරායී❤️ ඔයාලා කැමතිදෝ??🙈කමෙන්ට් එකකුත් දාන් යන්ඩෝ😘

මන් හිතනවා ඔයාලා කැමතියි වෙයි කියලා❤️

හැමදාම වගේ කියවන වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩාරියක් තැන්ක්‍යු වගේම අලාවියෝ❤️

-blueberriemoody

Continue lendo

Você também vai gostar

18.7K 4.1K 16
Don't say " cute " මෙන්න දැන් ලැබුණු පුවතක්... අද දින උදෑසන Chongqing නගරයේ පාලු පාරක් අසලින් තවත් මල සිරුරක් හමු වී ඇති බව සඳහන් වේ.. මෙය මෙම මස...
139K 3.2K 25
The Daughter of an interdimensional conqueror. A New God. An Amazon Demigoddess Warrior Princess who ascends to higher status. Lost Kryptonians, reun...
2.1K 489 22
ලේ පිපාසිත වැම්පයරයෙකුගේ ආදර කතාව...
1.4M 35.6K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...