The last omega 🐺💙 || Taekoo...

Por -vkmystery-

178K 30.4K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... Más

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
4. Mate
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
19. Inside out
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
28. Special wolf
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
35. Departure
36. Nesting
37. Heat
38. You have what we wanted
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

65. Distraction

1.4K 296 50
Por -vkmystery-

ඇඬීමෙන් ඉදිමුනු ඇස්, එකක් පසුපස එකක් ගලාගෙන යන කඳුලු වගේම නොනවත්වා දහඩිය දැමීම නිසා ඉදිමී තෙත් වූ මුහුන, වෙව්ලන තොල්, අසමාන හුස්ම ගැනීම, බයෙන් වෙව්වලන ශරීරය වගේම එයාගෙ අත්වල තිබුනු....ලේ? ඔව් ලේ.

"ලේ!! Fuck!!"

"SHIT LOVE!!"

ඉකිගහමින් අඬන එයාගෙ මේට් ගාවට ඉක්මන්ට දුවලා ගිය ජන්ග්කුක් එයාව තුරුල් කරගත්තා.

"ඔම්මා!! අප්පා!!" ජන්ග්කුක් භීතියෙන් කෑගැහුවේ, ඉක්මනින් දැනුම් දෙන්න නම් එයාට එයාගෙ දෙමව්පියන් එක්ක මනසින් සම්බන්ධ වෙන්න පුලුවන් කියන එකත් අමතක වෙමින්.

විනාඩි ගානක් ගෙවිලා ගියත් එයාලට තාමත් කාගෙන්වත් උදව්වක් ලැබුනෙ නෑ.

"ඔම්මා අප්පා! ප්ලීස් අපිට උදව් කරන්න!" ජන්ග්කුක් ආයිත් උත්සාහ කලා, හැබැයි මේ වතාවෙ මනසින් සම්බන්ධ වෙලා.

"මැණික, මං වෙනුවෙන් සන්සුන් වෙන්න පැටියෝ ප්ලීස්. මට සමාවෙන්න රත්තරන්. ප්ලීස් සන්සුන් වෙන්න. හැමදේම හරියයි මං පොරොන්දු වෙනවා. අනේ මං වෙනුවෙන්.. අපේ පැටව් දෙන්නා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ප්ලීස්.." කිව්ව ජන්ග්කුක්ට තවත් එයාගෙ හැඟීම් පාලනය කරගන්න බැරි වුනා. කඳුලු එයාගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන යන්න පටන් ගත්තා.

ඒ දෙන්නට බාදා කරමින් hye kyo වගේම ජොන්ග් සුක් එයාලගෙ කාමරේට කඩන් වැදුනා.

"මොකද්ද වෙ- අපොයි දෙයියනේ!!" Hye kyo ට කියන්න ගිය එක ඉවරකරන්න බැරි වුනේ රුධිරයෙන් තෙත් වෙලා තිබුනු බ්ලැන්කට් එක දැකලා.

"ටේ!! මැණික." ටේහ්‍යුන්ට එකපාරටම සිහිය නැති වෙනවා දැකපු ජන්ග්කුක් කෑගැහුවා.

"ජන්ග්කුක් ඉක්මනින් කරන්න අපි එයාව හොස්පිට්ල් එකට අරන් යමු." හොඳටම බය වෙලා හිටපු hye kyo කිව්වා.

ජන්ග්කුක් ඉක්මනින් එයාගෙ මේට්ව bridal style එකට වඩා ගෙන වේගෙන් හැබැයි පරිස්සමින් පහළ තට්ටුවට දිව්වා. ජොන්ග් සුක් වගේම hye kyo එයාලගෙ මන්දිරයේ විශාල දොර ඇරියම තුන්දෙනාම ඉක්මනට එයාලගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වුනා. ජන්ග්කුක් පරිස්සමින් එයාගෙ මේට්ව එයාගෙ පිට උඩ රඳව ගත්තා.

"අනේ මගෙ මැණික.. මගෙ වස්තුව.. මං වෙනුවෙන් ශක්තිමත් වෙන්න මගෙ රත්තරන්. මගෙ චූටි පැටැව්නේ, ප්ලීස් පපාටයි ඩැඩාටයි මෙහෙම කරන්න එපා." ජන්ග්කුක් තනියම හිතුවම JK ගෙ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුනා.

එයාලගෙ පැක් එකේ බටහිර කොටසෙ තියෙන රෝහලට දුවන් එන්න එයාලට ගියේ විනාඩි දෙකක් විතරයි. එයාල ආපහු එයාලගෙ මිනිස් ස්වරූපයට පරිවර්තනය වුනාම සේහුන් එයාලගෙ ඇඳුම් අරන් එනකන් බලන් ඉන්න අතරේ වාසනාවකට ජොන්ග් සුක්ට එයාලගෙ නිරුවත් ශරීර වහගන්න බ්ලැන්කට් ටිකක් ගේන්න පුලුවන් වෙලා තිබුනා. එයාලා එයාලගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වුන හැටියෙම ජොන්ග් සුක් සේහුන්ට මනසින් සම්බන්ධ වෙලා තිබුනා.

Hye kyo ගෙ නිරුවත් ඇඟ වහන්න එයාගෙ ඇඟ වටේට බ්ලැන්කට් එක එතුව ජොන්ග් සුක් ඒ දේම එයාටත් ජන්ග්කුක්ටත් කලා. ඊටපස්සෙ තුන්දෙනාම මින්ජේ ගේ උදව් බලාපොරොත්තුවෙන් එයා ගාවට දුවලා ගියා.

"ඔහ් ශිට්!" ටේහ්‍යුන්ගේ තත්ත්වය දැකලා කිව්ව මින්ජේ ඉක්මනට emergency room එකට මග පෙන්නුවා.

ජන්ග්කුක් පරිස්සමින් ටේහ්‍යුන්ව හොස්පිට්ල් බෙඩ් එකෙන් තිබ්බම රාජකාරිය ඉටුකරන්න ඕන නිසා මින්ජේ එයාලගෙන් එළියට වෙලා ඉන්න කියලා ඉල්ලුවා.

එයා ටේහ්‍යුන්ගෙත් ළමයින්ගෙත් තත්ත්වය පරික්ෂා කලා. වාසනාවකට ඩොප්ලර් එක හරහා මින්ජේට එයාලගෙ හෘද ස්පන්දනය අහන්න පුලුවන් වුනු නිසා එයා දැනගත්තා බබාලා දෙන්නා තාමත් ජීවත් වෙනවා කියලා. විනාඩි කීපයකට පස්සේ, මින්ජේ emergency room එකෙන් එළියට ආවම ටේහ්‍යුන්ගේ යාළුවොයි පවුලේ අයයි එයා ගාවට දුවගෙන ආවා.

"එයා හොඳින්ද? අපේ බබාලා? මොකද්ද උනේ කියන්න." එයාගෙ මේට්ට වුනේ මොකද්ද කියලා දැනගන්න කුතුහලෙන් ජන්ග්කුක් එකදිගට මින්ජේගෙන් ප්‍රශ්න ඇහුවා.

"එයා ගබ්සා වෙන්න ඔන්න මෙන්න ගියේ." මින්ජේ කියපු දෙයින් හැමෝම ගැස්සුනා. එයාලගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.

"ඒ උනාට දැන් එයා හොඳින්. බබාලා තාම ජීවත් වෙනවා. ඒත් මං කලින් කිව්වා වගේ එයාලගෙ හාට් බීට් එක නම් එන්න එන්න දුර්වල වෙනවා." මින්ජේ ආයිත් කිව්වම හැමෝම කේන්තියෙන් වගේම කනස්සල්ලෙන් හුස්මක් හෙලුවා.

"තව මං බෝගම්ට කෝල් කරන්න ට්‍රයි කලා. ඒ උනාට එයා මගෙ කෝල්ස් answer කරන්නෙ නෑනෙ. ටේහ්‍යුන්ට බෙහෙත් කරන්න නම් එයා ටේහ්‍යුන්ව චෙක් කරන්න ඕනෙ." මින්ජේ තවදුරටත් කිව්වා.

හැමෝම ආයිත් සුසුම් හෙළුවා.

"අපිට එයාව බලන්න පුලුවන්ද?" ජින් ඇහුවා.

"එයා ඇහැරුනාම ඔයාට බලන්න පුලුවන්. ඒත් දැන් එයාට මුලින්ම රෙස්ට් කරන්න දෙන්න. එයාට ඒක ඕනෙ, ලොකු රෙස්ට් එකක්." මින්ජේ කිව්වා. හැමෝම හිස වනලා ආයිත් එයාලගෙ අසුන් වලට ගියා.

මේ අතරේ ජන්ග්කුක් හිටියේ ගොඩක් කේන්තියෙන්, එයාගෙ ඇස් තද රතු පාටට වෙනස් වුනාම ආධිපත්‍යය පැතිරෙනවා දැනුන හැමෝම වෙව්ලුවා. ඔව් අනිවාර්යයෙන්ම ජන්ග්කුක්ගේම රෑන්ක් එක තියෙන ජොන්ග් සුක් වගේම hye kyo හැර.

"අප්පා, යුන්ගි, සේහුන්, නම්ජුන් එතකොට හෝසොක්. මගෙ පස්සෙන් එන්න." කිව්ව ජන්ග්කුක් රොහලෙන් එළියට ඇවිදන් ගියා.

අනිත් හතර දෙනා එයාව අනුගමනය කලා, එයාලා දැනටමත් දන්නවා එයාලා කොහෙටද යන්නෙ කියලා.

"අරිනවා දොර." අයිරින් වගේම ජෝයිව දවස් කීපයක් තිස්සෙ රඳවන් ඉන්න හිර කුටිය භාරව ඉන්න ආරක්ෂකයට ජන්ග්කුක් කිව්වා.

ඒ සෙබළා ඉක්මනින් එයාලට දොර ඇරියා. එයාලා අඳුරු පඩිපෙළ දිගේ පහළට ගිහින් ආරක්ෂිත සිරකුටිය දිහාවට ඇවිදන් ගියා.

ජන්ග්කුක් ඉක්මනින් දොර ඇරියම දැක්කේ එයාලා ඉස්සරහා මූනේ හිනාවක්ද සමඟින්, හිරකුටිය අරින්න වගේම ඇඟිලි චලනය කරලා මායාවන් කරන්න ඉඩ නොදෙමින් අත් වල යකඩ අත්වැසුම් පැලඳවලා ඉන්න ගෑණු ළමයි දෙන්නව. ඒ වගේම යකඩ මාංචු ඒ දෙන්නගෙ අත් වල මැණික් කටුව තදින් ග්‍රහනය කරගෙන තිබුනා.

"ආයිත් ඇවිල්ලා." අයිරින් කිව්වෙ නපුරු හිනාවක් සමඟින්. එතනම ඒ වෙලාම ඒ කෙල්ලව මරන්න තරම් ජන්ග්කුක්ට හිතුනා.

"උන්ව අල්ලගෙන ඉන්න." ජන්ග්කුක් කිව්වා. අයිරින් ගාවට ගිය යුන්ගි වගේම සේහුන් එයාගෙ අත් තදින් අල්ල ගත්තා. ඒ අතරේ නම්ජුන් හෝසොක් දෙන්නා ජෝයි ගාවට ගියා.

ජන්ග්කුක් වගේම ජොන්ග් සුක් ඉස්සරහ හිටගෙන හිටියා.

"අපි තමුන්ට කියලා තියෙන්නෙ. තමුන්ට අපෙන් කිසිම දෙයක් ගන්න බෑ." කිව්ව ජෝයි ඇස් දෙක රෝල් කරා.

"මට උබලට රිද්දන්න ඕනෙ නෑ ඒත් මගේ ඉවසීමේ සීමාව පනින්න හදන්නෙ. මං ආයිත් අහනවා. කවුද උබලගේ $*$& මාස්ටර්?!" ජන්ග්කුක් ඒ දෙන්නට කෑගැහුවත් ඒ දෙන්න නම් ඒක ගනන් ගත්තෙවත් නෑ වගේ. ඒ දෙන්නා ගැස්සුනේවත් නෑ, ඒ වෙනුවට හිනා වෙන්න පටන් ගත්තා.

"Damn ජන්! ඒක මාර හොට්!" අයිරින් කිව්වා.

"Bitch, කොයි එක්කෙනාද? මෙතන ජන්ලා දෙන්නෙක්ම අපි ඉස්සරහා හිටගෙන ඉන්නවනෙ." ජෝයි කිව්වම ඒ දෙන්නම එකම වෙලාවෙ හිනා වුනා.

"ජන්ග්කුක් හොට් ඒත් එයාගෙ අප්පා ඊට වඩා හොට්. එයා මං දිහා බැලුවත් ඇති මගෙ හැඟීම් ඇවිස්සෙනවා. Damn ඇල්ෆා ඔයාට ඕනෙද? Fuck me? මං ප්‍රොමිස් වෙනවා මං ඔයාව ගෙනියනවා දිව්‍ය-" අයිරින්ට කියලා ඉවර කරන්න උනේ නෑ එයාගෙ මූනට කම්මුල් පාරක් වැදුනා.

"මොකද්ද උබ ඒ කිව්වේ? ආයිත් කියනවා බලන්න!!" Hye kyo කිව්වා. ලූනා එතනට ඇවිත් තිබුනා.

"ඔම්මා?"

"හනී."

ජන්ග්කුක් වගේම ජොන්ග් සුක් එකම වෙලාවෙ කිව්වා.

"මං හිතන්නෙ උබට හරියටම හරියන්නෙ හරකෙක් තමා ඒකට. තමුසෙ අපායට යන පාර දකිනකන්ම හාඩ් එකට උබට ඒක කරයි." අයිරින්ට කඩාපැනපු hye kyo ආයිත් එයාගෙ කම්මුලට ගැහුව නිසා අයිරින්ගේ ඔලුව පැත්තට හැරුනා.

"Fucking fuck! තමුන් හරි විදිහට සටන් කරන්නෑ කියලා තමුන් දන්නවද? තමුන්ට කම්මුලට ගහන තරඟයක් තියන්න ඕන නම් හොඳයි මත-"

චටාස්👋️💥

"මං තමුසෙගෙ අදහස ඇහුවෙ නෑ." පිළිතුරු දුන්න hye kyo කෙල්ලො දෙන්නට පිටිපස්ස හරෝලා එයාගෙ පුතයි හස්බන්ඩ් එක්කයි හිනා වුනා.

"ඔයා උන්ව කතා කරවන්න පුතා. ටේහ්‍යුන්ටයි ඔයාගෙ පැටව්න්ටයි ඔයාව ඕනෙ." කිව්ව hye kyo දුඟද සිරකුටියෙන් පිට වෙලා ගියා.

ඊටපස්සෙ ජන්ග්කුක්ට මතක් වුනා එයාගෙ මේට් කලින් හිටපු විදිහ. එයාගෙ අත් වල කකුල් වල එයාලගෙ මුලු ඇඳ පුරාම තිබුනු ලේ, එයාගෙ මේට් කොච්චර නම් බයකින්ද හිටියේ, හදවත බිඳිලා අඬ අඬ හිටපු හැටි. ජන්ග්කුක් ඉඳියේ ලොකු කේන්තියකින්. ඒක එතන ඉන්න හැමෝවම මරලා දාන්න තරම් ලොකු කේන්තියක් වුනා.

ගෙවුනු දවස් කීපයේ ජන්ග්කුක් ඒ ගෑණු ළමයි දෙන්නට හානියක් කලේ නෑ, උන් එයාට අගෞරව කලත්. එයා වතාවක් එයාගෙ ඇල්ෆා හඬ පාවිච්චි කලා, ඔව් අනිවාර්යයෙන්ම ඒ දෙන්නා එයාට යටත් වුනා ඒත් දිගටම කිසිම දෙයක් උන් උන්ගේ කටින් පිට කලේ නෑ. ඒත් අද, අද ඊට වෙනස්. එයාගෙ චූටි පවුල නිසා එයාගෙ කේන්තිය කනස්සල්ල එයාගෙ මුලු මනසම, එයාගෙ මුලු ආත්මයම භාර අරන් තිබුනා.

"හියුන් මට සමාවෙන්න. ශක්තිමත් වෙන්න, මට යටත් වෙන්න එපා. මොන දේ උනත් ගනන් ගන්න එපා." ජන්ග්කුක් එයාගෙ යාළුවන්ට මනසින් සම්බන්ධ වෙලා කිව්වා. හතර දෙනා හිස වැනුවා.

හුස්මක් හෙලපු ජන්ග්කුක් තප්පර කීපයකට එයාගෙ ඇස් වහගත්තා. ආයිත් ඇස් ඇරියම එයාගෙ ඇස් ගිනිගත්තේ කොපයෙන්, ආධිපත්‍යයෙන් වගේම ආදරයෙන්... ආදරය එයාගෙ මේට් වෙනුවෙන් වගේම නොඉපදුනු එයාගෙ පැටවුන් වෙනුවෙන්.

ජන්ග්කුක්ගේ පැතිරෙන ආධිපත්‍යය කොච්චර බලවත්ද කියනවා නම් ගෑණු ළමයි දෙන්නා බයෙන් කෙඳිරි ගෑවා. මේ අතරේ යුන්ගි, නම්ජුන්, හෝසොක් වගේම සේහුන් එයාලගෙ උපරිමෙන් යටත් නොවී ඉන්න උත්සාහ කලා.

"මං මේ උබෙන් අහන අන්තිම වතාව."  true blood alpha හඬ පාවිච්චි කරමින් කිව්ව ජන්ග්කුක් අයිරින්ගේ මූන තද කරලා අල්ල ගත්තම ඒ වේදනාව ඒ කෙල්ලගෙ ඇස් වලින් කඳුලු හලන්න සමත් වුනා.

"කවුද උබලගෙ F$&% මාස්ටර්?"  ජන්ග්කුක් ඇහුවා.

අයිරින්ගේ ඇස් වලින් බය කියන දේ පැහැදිලිව පෙනුනා. එයාගෙ ඉස්සරහ ඉන්න true blood alpha කොච්චර නම් ආධිපත්‍යයක් දරනවද කියලා දැනුනු අයිරින්ගේ සිරුර වෙව්ලන්න පටන් ගත්තා.

"මගේ ඉවසීම ටික ටික නැතිවෙනවා අයිරින්! දැන් කතා කරපන් නැත්තන් මං උබව මරලා දායි."

අයිරින්ගේ ඇස් ලොකු වුනා. ආයිත් එයාගෙ තොල් වල නපුරු හිනාවක් ඇදුනා. ජෝයිත් ඒ විදිහටම කලා.

"ඔයා අපිත් එක්ක ගොඩක් වෙලා හිටියා ජන්ග්කුක්. අපි ඔයාගෙ අවධානෙ වෙනස් කලා විතරයි කියලා ඔයා දනවද?" ජෝයි කිව්ව දේට ජන්ග්කුක් බය උනා. ඒත් එයා ඒක පෙන්නුවෙ නෑ.

"ඒක ඉවරයි! ඔයා සේරම නැති කරගත්තා ජන් ජන්ග්කුක්..."















































"කිම් ටේහ්‍යුන්, අන්තිම බලවත්ම ඔමේගා. දැනටමත් ඉන්නෙ මගෙ මාස්ටර් ගාව." අයිරින් කිව්වට පස්සෙ ඒ දෙන්නම වාතය තුල අතුරුදහන් වුනා.

••••••••••••••••••••••••••••••••••••••••
A/N : හායි වෲක පැටව්නේ 😘

ටේ මාස්ටර් ගාවලු 💔 බලමු නේ ඉතින් 🙂

ලව් යූ 😘❤️

Stay safe 💜️
Thank you all ❤️❤️

kim_tae_kd

Seguir leyendo

También te gustarán

55.4K 5K 42
Zhanyiလေးပါပဲ😁 ချစ်စရာကောင်းတဲ့ပုံစံမျိုးလေး ဖြစ်အောင်ရေးကြည့်ပါမယ်နော်😄
I ndaluari Por 🕊

Hombres Lobo

47.9K 3.7K 39
Iu duk sikur për disa çaste nuk mund të merrte dot frymë. Ndjeu një ngushtim në zemër, një ndjenjë faji e pendese që s'e dinte se nga i buronin. Fjal...
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...
13K 1.2K 42
გათამამებული და უძლიერესი სუფთა სისხლის ალფა,რომელსაც მხოლოდ თითის გაქანება სჭირდება იმისთვის ,რომ ყველა შიშისგან კანკალებდეს,ემორჩილებკდეს და თუ ს...