"මාස්ටර්, ඔමේගා ප්‍රෙග්නන්ට්. Twins ලා ලැබෙන්න ඉන්නෙ." අයිරින් කිව්වා. එහා ලයින් එකේ හිටපු කෙනාගෙ මූනෙ හිනාවක් ඇදුනා.
"ඔයා දන්නවද ඒකෙ තේරුම මොකද්ද කියලා?" කිව්ව ඒ කෙනා තෘප්තියෙන් හිනා වුනා.
"න්-නෑ සර්." හිත පැටලිලි සහගත වුනු අයිරින් පිළිතුරු දුන්නා.
"ඒකෙන් කියවෙන්නෙ මං තවත් ශක්තිමත් වෙයි කියන එක, ඔමේගගෙ ලේ වගේම true blood alpha ලේ තියෙන එයාගෙ නිව්න්නුන්ගෙ ලේත් මට ලැබුනම කාටවත් බෑ මාව නවත්තන්න." කිව්ව එහා ලයින් එකේ හිටපු කෙනා ජයග්‍රාහීව හිනා වුනා.
"ඒක හොඳ දෙයක් වෙයි, උතුමාණනි. ඒ වෙනකොට ජීවතුන් අතර ඉන්න ශක්තිමත්ම කෙනා ඔයා වෙයි."
"මං දන්නවා. දිගටම ඒ වටින ඔමේගා ගැන ඇහැ ගහගෙන ඉන්න, එයාගෙ පැටව් නිරෝගීව තියා ගන්න."
"කරන්නම් මාස්ටර්." අයිරින් කිව්වා.
"ඒ වගේම ඔයා පැටව්න්ගේ සෞඛ්‍ය ගැන බලනකොට කොට, මං එයාලට බාදා කරනවා. ඊටපස්සෙ කරන්න ඕන දේ ඔයා දන්නවනෙ? ඔයාගෙ සහෝදරියට කතා කරන්න. අපි ඔයාව බටහිරින් හම්බවෙන්නම්." ඒ කෙනා අයිරින්ට සැලැස්ම මතක් කරමින් කිව්වා.
"හරි මාස්ටර්. අනික..."
"මට ගෙදර එන්න පුලුවන්ද? ඇත්තටම මට ඔයාව ගොඩක් මතක් වෙනවා, මාස්ටර්." අයිරින් ආයිත් කිව්වා. එහා ලයින් එකේ හිටපු කෙනාගෙ මූනෙ හිනාවක් ඇදුනා.
"Weekend එකේ ගෙදර එන්න. I miss fucking you angel. ඔයාගෙ මාස්ටර් වෙනුවෙන් විතරක් තියෙන ඔයාගෙ sweet wet pussy එක මට මතක් වෙනවා." ඒ කෙනා කියපු දේට ලැජ්ජාවෙන් රතු වුනු අයිරින් හිනා වුනා
"Thank you මාස්ටර්. එහෙනම් weekend එකේදි හම්බවෙමු." අයිරින් කිව්වම ඒ කෙනා කෝල් එක කට් කලා.
Mansion
මේ අතරේ, මේ සුභ ආරංචිය අනිත් අයට කියන්න වෘකයො ටික ආපහු පැක් මන්දිරයට යන ගමන් හිටියා. ඔව් අනිවාර්යයෙන්ම පැටව් දෙන්නෙක්වම ලැබෙන්න ඉන්න එයාගෙ මේට්ව ජන්ග්කුක් ඕනවටත් වඩා ආරක්ෂා කරමින් හිටියා.
"Love, පරිස්සමින්! අපි හිමින් ඇවිදිමු හරිද?" ජන්ග්කුක් කිව්ව දේට අනිත් හැමෝටම හිනා ගියා.
"හිනා වෙන්න එපා! එයාට twinsලා හම්බවෙන්න ඉන්නෙ!" ජන්ග්කුක් එයාලට කඩන් පැන්නා.
"ඔහ් අපි ඒක හොඳටම දන්නවා ජන්ග්කුක්." කිව්ව ජින්, ජන්ග්කුක් නිසා ලිංගිකව එක්වුනු පළවෙනි වතාවෙන්ම එයාගෙ මල්ලි ප්‍රෙග්නන්ට් වුනු එකට තවමත් තිබ්බ පුංචි තරහා නිසා ඇස් දෙක රෝල් කරා.
"ඔයාට මහන්සිද? මං ඔයාව වඩාගෙන යන්නද?" ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් ඇහුවා. ඔමේගා හිස වැනුවා, එයාට තාම මහන්සි නැති වුනත් එයාට ඕන වුනේ මේට්ගෙ සුවඳ විඳින්න. ගෙවුනු දවස් කීපය තුල එයාට ඇල්ෆගේ සුවඳට දැඩි ආශාවක් ඇති වෙලා තිබුනා.
ඊටපස්සෙ ඔමේගව bridal style එකට වඩා ගත්ත ජන්ග්කුක් පරිස්සමින් මන්දිරය දිහාවට ඇවිදන් ගියේ එයාගෙ බබාලා තුන්දෙනාවම වැටෙන්නෙ නැති වෙන්න වගේම රිදෙන්නෙ නැති වෙන්න වගබලා ගනිමින්.
ජන්ග්කුක් දැනටමත් කියන්න දෙයක් තියෙනවා කියලා අනිත් අයට මනසින් සම්බන්ධ වෙලා කිව්ව නිසා හැමෝම මන්දිරයට ළඟා වෙනකොට ඇල්ෆලා දෙන්නා වගේම ලූනලා දෙන්නත් couch එකේ වාඩි වෙලා හිටියා.
"අපොයි දෙයියනේ! පුතා ඔයා හොඳින්ද?" ටේහ්‍යුන්ව එයාගෙ මේට් වඩා ගෙන එනවා දැකපු මින් යොන්ග් කලබලෙන් ටේහ්‍යුන් දිහාවට දුවලා ගියා.
"ඔව් ඔම්මා. මං හොඳටම හොඳින්." හිනා වෙලා ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් පරිස්සමින් එයාව සෝෆා එකේ වාඩි කෙරෙව්වා.
ඊටපස්සෙ අනිත් අයත් ඉඩකඩ සහිත couch එකේ වාඩි වෙලා ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් සුභ ආරංචිය කියනකන් බලන් හිටියා. දැනටමත් එයාලා ඒ ගැන දන්නවා වුනත්, ඔව් අනිවාර්යයෙන්ම එයාලට ඕන වුනේ නෑ එයාලා ඒක ගැන කියලා ඒ මොහොත විනාශ කරන්න. ඒක ටේකුක් දෙන්නම කියනකන් එයාලා බලන් හිටියා.
"අප්පා, ඔම්මා, ඇල්ෆා, ලූනා." මූනේ හිනාවක් එක්ක ජන්ග්කුක් එක එක්කෙනා දිහා බලමින් කිව්වා.
"Oh my! ඒ කියන්නේ??" ඇස් දෙකත් ලොකු කරන් ඇහුව hye kyo එයාගෙ පැතලි උදරයේ ඉදිරියට නෙරපු රවුමක් අතින් පෙන්වුවා.
"ඔව් ඔම්මා!" කිව්ව ජන්ග්කුක් තවමත් පැතලිව තිබෙන ටේහ්‍යුන්ගේ උදරය මෘදුව පිරිමැද්දා.
"Oh my god! මට මුනුබුරෙක් ලැබෙන්න යන්නෙ!" සතුටින් කිව්ව hye kyo එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න තාමත් කිසිම හැඟීමක් නොපෙන්වන එයාගෙ හස්බන්ඩ්ව බදා ගත්තා.
"මුනුබුරෝ ඔම්මා." ජන්ග්කුක් නිවැරදි කලා.
"මොකක්?! මුනුබුරෝ?" මින් යොන්ග් ඇහුවා.
"අපිට නිවුන්නු හම්බවෙන්න ඉන්නෙ ඔම්මා." මින් යොන්ග් එක්ක හිනා වෙමින් ටේහ්‍යුන් කිව්වා.
ලූනලා දෙන්නා සතුටින් උඩ පැන්නා. ටේහ්‍යුන් දිහාත් ජන්ග්කුක් දිහාත් ආදරෙන් බලමින් සෝජුන් හිනා වුනා. මේ අතරේ ජොන්ග් සුක් අන්තිමේදි හිනාවෙලා දෙන්නටම සුබ පැතුවා.
හැමෝම තවමත් නොඉපදුනු ඒ දෙන්නගෙ පැටව් ගැන කතා කරමින් විසිත්ත කාමරේ රැඳී හිටියා. එයාලා පැට්ව්න්ගේ ස්ත්‍රී පුරුශ භාවය ගැනත් රෑන්ක් එක ගැනත් කියමින් ඔට්ටු ඇල්ලුවා, ඒ දෙන්නගේ නම් ගැනත් හිතන්න පටන් ගත්තා වගේම ඒ දෙන්නගෙ කැමතිම අන්කල්/ආන්ටි කවුරු වෙයිද කියලත් කතා වුනා.
හැමෝම තමන්ගෙ දිවා ආහාරය ගත්තට පස්සෙ ටේහ්‍යුන් පැත්තට හැරිලා එයාගෙ මේට්ට ළං වෙලා ගුලි වුනා.
"කුකී, මට නිදිමතයි."
"අපි කාමරේට යමු මැණික. ඔයාට ඇවිදින්න පුලුවන්ද? නැත්තන් ඔයා කැමතිද මං ඔයාව වඩාගෙන යනවට?" ඇහුව ජන්ග්කුක් එයාගෙ මේට්ගෙ උදරය රවුමට පිරිමැද්දා.
"වඩාගෙන යන්න." ටේහ්‍යුන් කිව්වා.
දෙන්නම එතනින් යන්න අවසර අරගෙන නිදන කාමරයට යන්න උඩතට්ටුවට ගියා. ඔව් අනිවාර්යයෙන්ම ජන්ග්කුක් එයාගෙ මේට්ව වඩාගෙන ගියේ.
ඒ දෙන්නා නිදන කාමරයට ගිහාම, ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් ඇඳුම් මාරු කරගන්න ඕනද කියලා ඇහුවත් ප්‍රතිචාරයක් විදිහට සිහින් ගෙරවුමක් ඇහුනම ජග්කුක්ට හිනා ගියා.
ජන්ග්කුක් එයාගෙ නිදාගෙන ඉන්න මේට්ව පරිස්සමින් සිනිඳු ඇඳ මත දිගා කරාම ඔමේගා ඉක්මනින් ජන්ග්කුක්ට තුරුල් වුනේ කවදාවත් එයාගෙ මේට්ට යන්න දෙන්නෙ නෑ වගේ. නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ව අගය කරමින් ජන්ග්කුක් හිමින් ඔමේගගෙ කලවා වලට තට්ටු කලා. එයාට නිවුන්නු ලැබෙන්න ඉන්නවා කියන එක ජන්ග්කුක්ට තාමත් හිතා ගන්න බැරි වුනා.
"කලින් මට කවදාවත් මේට් එක්ක බැඳෙන්න ඕන වුනේ නෑ, මේට්ලා අතර තියෙන බැඳීම පවා මං සැක කලා. ඒත් දැන් මට ගොඩක් සතුටුයි පවුලක් ගොඩනගන්න මගෙ මේට් එක්ක, මගෙ ඔමේගා එක්ක, මගෙ ආදරය එක්ක." ජන්ග්කුක් තනිවම හිතුවා.
•••••••••••••••••••••••••••••••••••••••
Continue vote & comment 💜💚
A/N : හායි ☺ ඔන්න ඉතින් අමුත්තෝ එන්න යන්නේ 😁
හැමදාම සතුටම තියෙන්නෙත් නෑ 🙂
මොනා හරි කොටන් යන්න ❤️😄
😍❤️
ලව් යූ 😘❤️
Stay safe 💜️
Thank you all ❤️❤️