The last omega 🐺💙 || Taekoo...

By -vkmystery-

178K 30.4K 5.9K

වසර කිහිපයකට පෙර, නොදන්නා හේතුවකට යම්කිසි බලවත් පැක් එකක් විසින් සියලුම ඔමේගාවන් මරා දැමුවා. ඔමේගාවන්ගේ ඝාතනය... More

🐰❤️🐯
Introduction of characters
Wolf from
1. Siblings
2. Wild thoughts
3. Attack
4. Mate
5. Race to Daegu
6. Grand entrance
7. Moon child
8. 18th birthday
9. Hair colour
10. You bet
11. True blood alpha's voice
12. Jealous? Jealous.
13. All wishes come true
14. Let destiny do its job
15. Off road
16. I can give you a ride
17. Your smile is my favorite
18. Introduction of wolves
19. Inside out
20. Sleeping beauty
21. Blue rose
22. Blue gifts
23. Blue butterfly
24. Be free
25. Motherly warmth
26. Surprise
27. 00:00
29. First night
30. Birthday celebration
31. Birthday greetings
32. Tenerife sea
33. Locket necklace
34. Intruders
35. Departure
36. Nesting
37. Heat
38. You have what we wanted
39. Large? Seriously?
40. Hourglass
41. One more
42. You're mine and mine alone
43. Dead meat
44. Belle knows how to calm the beast
45. Kim Taehyung
46. Blue box
47. Help me protect my brother
48. Vampire's secret
49. Changes
50. Possessive? Naah protective
51. Master
52. Family
53. Danger
54. Impostor
55. Shield
56. Guardian
57. Revelation
58. Powerful
59. Chosen mates
60. Gender
61. Kick
62. Unleashed
63. Eavesdrop
64. Twins
65. Distraction
66. Welcome home
67. Minjae
68. Miracle
69. Ritual
70. Until we meet again
71. Powerful couple
72. I am home
73. Park bogum
74. Seduce
75. Nursery
76. Bundle of joy
77. Full moon
78. Ceremony
New Book
79. Selene
80. Little bubble
81. Lingerie
82. Mirror
Epilogue
A/N
New Story

28. Special wolf

2.2K 391 71
By -vkmystery-

ටේහ්‍යුන්ගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරයට ප්‍රධාන ඇල්ෆලා දෙන්නා වගේම ලූනලා දෙන්නත් එකතු වුනාම හැමෝම බ්ලැන්කට් එක උඩ සැප පහසුව වාඩි වුනා.

ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් කියන්නේ මේට්ලා කියලා එයාලා තාමත් අවබෝධ කරගන්න ගමන් හිටියා. මේ අතරේ hye kyo නම් හිටියේ එයාගෙ සතුට හන්ගන්න බැරුව. මොකද අනිත් අය දැනගන්න කලින් ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් කියන්නේ මේට්ලා කියලා එයා ගොඩක් විශ්වාස කලා.

ටේහ්‍යුන් කියන්නේ සැබෑ ඔමේගා කෙනෙක් කියන එක, අන්තිම true blood omega කියන එක කට්ටියටම එයාලා ඉන්නෙ සිහිනෙක කියලා හිතන්න පෙළඹෙව්වා. ඇත්තම කිව්වොත් එහෙම හිතුනේ blood moon pack එකේ ඇල්ෆලා පස් දෙනාට.

ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ කකුල් දෙක අතරේ වාඩි වෙලා. ජන්ග්කුක්ට ඕන වුනේ නෑ ඔමේගට යන්න දෙන්න. එයා ටේහ්‍යුන්ගේ ඉන වටේ අත් දෙක තදින් ඔතාගෙන, පිටිපස්සෙන් එයාගෙ මේට්ව බදා ගෙන හිටියා. එයාගේ සුවඳට මත් වෙලා හිටපු ජන්ග්කුක් හිටියේ ඔමේගගේ බෙල්ලට එයාගෙ ඔලුව නැඹුරු කරන් මේට්ගේ සුවඳ උපරිමෙන් විඳිමින්.

"ජන්ග්කුක් පුතා, ඔය ළමයව ඔච්චර තද කරන්න එපා!" එයාගෙ පුතා ඔමේගව එයාගෙ උනුහුමේ තදින් තුරුලු කරන් ඉන්නව දැකපු hye kyo ඉක්මනින් කිව්වා.

"ඒකට කමක් නෑ ලූනා. මටත් ඒ දේම ඕනෙ." හිනාවෙලා කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ හිසකෙස් එහා මෙහා කරාම තවමත් ඔමේගගේ බෙල්ලට ඔලුව නැඹුරු කරන් හිටපු ජන්ග්කුක්ගේ මුහුනේ හිනාවක් ඇදුනා.

"ඔයාගෙ නිල් පාට ඇස් අපිට ආයිත් පෙන්නන්න පුලුවන්ද?" යුන්ගි කිව්වේ තවමත් එයා දැකපු දේවල් සකසා ගන්න ගමන්. තප්පරයක් ඇතුලත ටේහ්‍යුන්ගේ ඇස් එයාගෙ පරිවර්තනය වුනු අලුත් හිස කෙස් වලට ගැළපෙන පරිදි නිල් පාටට වෙනස් වුනා.

"හොඳයිද?" කිව්ව V ටේහ්‍යුන්ව භාර අරන් තිබුනා.

ජන්ග්කුක් ඉක්මනින් V දිහා බැලුවේ JK ත් එයාව භාර ගත් බව පෙන්වන රතු පාට ඇස් සමඟින්. ඔව්, JK ත් ජන්ග්කුක්ව භාර ගත්තා.

"වෝ...හ්! ඒක නියමයි." යුන්ගි කිව්වා.

"V, මේ ඔයාද?" ජින් ඇහුවා.

"ඔව් හියුන්."

"මට තියෙනවා ප්‍රශ්නයක්."

"අහන්න"

"ඔයා කොහොමද ජන්ග්කුක්ගේ වෘකයගේ නම දැනගත්තේ?"

"ටේහ්‍යුන් මෙහෙට අඩිය තිබ්බ හැටියෙම අපි දැනගත්තා අපි මේට්ලා කියලා." JK කිව්වම හැමෝගෙම් කටවල් ඇරුනේ O හැඩේට. ඒත් එයාල හිටියේ පොඩ්ඩක් ව්‍යාකූල වෙලා.

"හහ්? කොහොමද? මම කිව්වේ... මට තේරෙනවා ජන්ග්කුක්ට එයාගේ මේට්ව අඳුනගන්න බැරි වුනේ අපේ ඔම්මා ටේහ්‍යුන්ට දුන්න මුද්ද, එයා දැන් විනාඩි 18 කට කලින් පරිවර්තනය වෙනකන් දාන් හිටපු මුද්ද නිසා කියලා. ඒත්.." කිසිම දෙයක් හිතාගන්න බැරුව ජින් කිව්වා.

"මටයි JK ටයි කතා කරන්න පුලුවන්, අපේ මිනිස් ස්වරුපයට දැනෙන්නෙ නැති වෙන්න." හිනාවක් මූනෙ සරස ගෙන V පිළිතුරු දුන්නා.

"එහෙම කොහොමද වෙන්නේ? අපේ වෘකයන්ටත් එහෙම පුලුවන්ද?" රියුජින් ඇහුවා.

"විශේෂ වෘකයින්ට ඒක පුලුවන්. වෘකයෝ හැමෝටම එහෙම බෑ. මොකද වෘකයා අපේම කොටසක්, හරියට එක්කෙනෙක් වගේ. වෘකයා මිනිස් ස්වරූපයෙන් හිටියත් එයාලට තනියම ජීවත් වෙන්න පුලුවන් මේ වගේ වෘකයෝ ගොඩක් දුර්ලභයි." ජොන්ග් සුක් කිව්වා.

"විශේෂ? ඒ කිව්වේ?" මේ අලුත් තොරතුර ගැන කුතුහලයෙන් ඉන්න නම්ජුන් ඇහුවා.

V වගේම JK හිනා වුනා විතරයි. දෙන්නම තව එක වචනයක් වත් කිව්වෙ නෑ. කුතුහලයක් තිබුනත් හැමෝම ඒ ප්‍රශ්නෙ අතඇරියා.

"එතකොට හඳ සලකුණ? ඔයාගෙ බෙල්ලෙ දිලිසුනු එක? ජන්ග්කුක්ගෙත් තිබුනා." ජීසු ඇහුවම හැමෝම ඉවසිලිවන්තව පිළිතුර දෙනකන් බලන් හිටියේ කවදාවත් ඒ වගේ දෙයක් දැකලා නොතිබුනු නිසා.

"හරි වෙලාව ආවම අපි ඔයාලට සේරම කියන්නම්. නේද ඔම්මා?" JK ජීසුගෙ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. හිනා වෙවී ඉන්න hye kyo දිහා කට්ටියම බලලා ආයිත් අලුත් මේට්ලා දිහා හැරිලා බැලුවා. බලාපොරොත්තු සුන් වුනු හැමෝම සුසුම් හෙළුවා. එයාලට මේ ප්‍රශ්න සේරටම උත්තර හොයා ගන්න ඕන වුනත් ඒ වෙනුවට මේ වෘකයෝ දෙන්නා තව විස්තර දැනගන්න කට්ටියවම උනන්දු කරමින් ප්‍රශ්න මගහැරියා.

"මං හිතන්නෙ දැන් හැමෝම ටිකක් නිදා ගත්තොත් හොඳයි. දැනටමත් පාන්දර දෙකයි. අනික අපිට ටේහ්‍යුන් වෙනුවෙන් ලොකු උත්සවයක් තියෙනවා, මතකද?" මින් යොන්ග් කිව්වම හැමෝම හිස වැනුවා. ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් ආපහු ආවා.

"අද මාත් එක්ක නිදා ගන්න, love." ජන්ග්කුක් ටේහ්‍යුන්ට කොඳුරන කොට අන්තිමේදි තමන්ගේ මේට් එක්ක නිදා ගන්න එක ගැනත්, ජන්ග්කුක් එයාට විතරක් කියපු ඒ හුරතල් නම ගැනත් හිතන කොට ටේහ්‍යුන් ලජ්ජාවෙන් රතු වුනා. එයා මොකුත් කියන්නෙ නැතුව හිස වැනුවා.

හැමෝම කාමරෙන් එළියට ගිහින් තම තමන්ගේ කාමරවලට පිටත් වුනා. හැමෝම තමන්ගේ මේට්ගේ කාමරේ බෙදා ගන්න නිසා දැන් මන්දිරය තුළ හිස් කාමර ගොඩක් තියෙනවා.

"මේ පුතා, No birthday sex හරිද? කොර ගහන birthday boy කෙනෙක්ව නම් අපිට එපා." Hye kyo හිනා වෙනගමන් එයාගෙ පුතාට කිව්වා.

"මං එයාව බලාගන්නම් ඔම්මා." ජන්ග්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනා. ජන්ග්කුක්ගේ පපුවට මෘදු තට්ටුවක් දැම්ම ටේහ්‍යුන්ගේ මූන ආයිත් රතු වුනා.

Hye kyo එයාගෙ හස්බන්ඩ් එක්ක කාමරේට පිටත් වෙන්න කලින් ටේහ්‍යුන්ව උනුසුම්ව වැළඳගත්තා.

•••••••••••••••••••••••••••••••••••••
A/N : තවත් රසවත් කතා ඉස්සරහට බලාපොරොත්තු වන්න 😁❤️

Happy Jungkook day 😘❤️🎂🎊️🎉️

අපේ බනීට 24 කුත් උනා නේද එහෙනන් 😍 දැන් එයා ලොකු ළමයෙක් ...ඔයාලා ලයිව් එක බැලුවද? ☺️ පැය දෙකක් විතර හිටියනෙ 😍 අපි එයාට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු !
ලව් යූ 😘❤️

Stay safe 💜
Continue vote & comment ❤️❤️

kim_tae_kd

Continue Reading

You'll Also Like

70.8K 14.1K 53
මෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙ...
96.4K 16.9K 40
A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 �...
25K 4K 13
ගායකයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒත් රසිකයා ගායකයට නිදහසේ ඉන්න සීමා පනවනවා නම්, ගායකයට අයිතියක් තියෙනවා රහසිගත ජීවිතයක් අරගෙන යන්න.
39.9K 9.9K 24
"ඔයාට ආදරය කරන්න මට ඔයත් එක්ක නිදා ගන්නම ඕනෙ නෑ ටේහ්‍යුන් , අතින්වත් අල්ලන්නෙ නැතිව, දකින්නෙවත් නැතිව ලියවෙන ආදර කතා කතා හරිම ලස්සනයි" -ජන්කුක්- •tae...