JK - ජන්ග්කුක්ගේ වෘක ස්වරූපය
එයාගෙ ස්වාභාවික වගේම සාමාන්‍ය මිනිස් ස්වරූපයෙන් ඉන්නකොටත් eye colour එක රතු පාටයි.
ආවේගයෙන් ඉන්න අවස්ථාවල ඇස් තද රතු පාටයි
V - ටේහ්යොන්ගේ වෘක ස්වරූපය
එයාගෙ ස්වාභාවික වගේම සාමන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eye colour එක ඇක්වා නිල් පාටයි.
ආවේගකාරි අවස්ථාවල ඇස් තද නිල් පාටයි.
RJ - ජින් ගේ වෘක ස්වරූපය
මෙයාගෙ ස්වාභාවික වගේම සාමාන්‍ය මිනිස් ස්වරූපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් (කොළ පැහැයට හුරු පැහැයක්) ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.
RM - නම්ජුන්ගේ වෘක ස්වරුපය
මෙයාගෙත් ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.
Suga - යුන්ගි ගේ වෘක ස්වරුපය
මෙයාගෙත් ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.
Chim - ජිමින් ගේ වෘක ස්වරුපය
මෙයාගෙත් ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.
Hobi - හෝසොක් ගේ වෘක ස්වරුපය
මෙයාගෙත් ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.
Shin - රියුජින් ගේ වෘක ස්වරුපය
මෙයාගෙ ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක දුඹුරු පාටයි.
ආවේගකාරී අවස්ථාවල ඇස් තැඹිලි පාටයි.
Sooya - ජීසු ගේ වෘක ස්වරූපය
මෙයාගෙ ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක දුඹුරු පාටයි.
ආවේගකාරී අවස්ථාවල ඇස් තැඹිලි පාටයි.
Hunnie - සේහුන් ගේ වෘක ස්වරූපය
මෙයාගෙ ස්වාභාවික මෙන්ම සාමාන්‍ය මිනිස් ස්වරුපයෙන් ඉන්නකොට eya colour එක ඔලිව් පැහැයක් ගන්නවා.
ආවේගකාරී අවස්ථාවල ඇස් කහ පාටයි.