- IFLY - 01 -

292 26 8
                                    

07******66 :  Hi

Kiss : .... ??


07******66 :  Hii o_O

07******66 : බලහංකො ලයින් දෙන්නැතුව

Kiss : කවුද ..?



07******66 :  fake එකෙන් නම්බරේ දුන්නෙ තමුසෙනෙ..

07******66 : amnesia ද 🙄 ?!

Kiss : පිස්සෙක් ද..? මං ෆේක් නෑ..


07******66 :  Kishvi Yudaev තමුසෙ නෙවේද?

Kiss : .. පිස්සුද?! තමුසෙට කොහෙන්ද මගෙ නම්බ එකයි රියල් නමයි?! මං දැන් ෆේක් නෑ..




07******66 :  ඒ නම තියෙන එකෙක් නම්බ එක දුන්නෙ.. මේ තමුසෙද..

07******66 :

07******66 :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.














Kiss : ??


07******66 :  පෝරියලක් සෙට් වෙලා වගේ කොල්ලට..හව් සෑඩ්..

Kiss : ඕකගෙ ලින්ක් එක දියං..



07******66 :  With that attitude??

Kiss : Please..


07******66 :  Shit... ඌ මාව බ්ලොක් කල්ලා වගේ..

Kiss : Search කරාට එහෙම කෙනෙක් නෑනෙ..



07******66 :  රියලෙන් උස්සන්න ඇති..

Kiss : මං fb නෑ.. ඕක තිබ්බෙ මගෙ ex ලග විතරයි..


07******66 :  Lemme guess.. ex ට බැනල බ්ලොක් කරන්නැති..

Kiss : Yeah.... kinda..




07******66 :  ...... පොර Number එක වටේ යවනවා වගේ..

Kiss : ශිට් මාවත් block කරල ... පකයා


07******66 :  .... ආහ්... Whatever.. Are you gay though..

Kiss : Why dont you take a guess..? Male ex කෙනෙක් ඉන්නෙ heterosexual හින්දා කියලද හිතුවෙ..?!




07******66 :  Chill out bro.. I was just asking..

Kiss : I'm kinda busy rn.. Bye එහෙනම්..


07******66 :  ලොකුලයින්.. hm hm..

Kiss : නෑ..හ් ඕයි මං studying..

Kiss :

Kiss :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


07******66 :  බුදාම්මෝ.. 😂💔

Kiss : ඇයි.. 🥲


07******66 :  ටේබල්ලෙකේ පිලිවෙල.. හිග්ගෑවුනා..

Kiss : 😒 I'm studying oii



07******66 :  Okay suddh වැඩේ කරගන්න.. Bye..

Kiss : Bye.. 👉👈


07******66 :  😗👉👈

Kiss : 😒🖕






############

I  F UC KING L♡VE YOU ( IFLY )

Soo... ඒක මේම තමා වෙන්න යන්නෙ.. හැබැයි පටන්ගන්නෙ කලින් දෙක ඉවර කරලා.. 👉👈 මේක Introduction  එකක් විතරයි...❤️ මොකද කියන්නෙ ඒම හොදද... 🥰













සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now