සඳක් ✨ - 14 -

256 40 20
                                    

   " ඉතිං මචෝ මං මොනා කරන්නද.. ඒකි එන්නම අහනවා.. "

     " ඒකි- එයා එනවනම් මටත් ගෙදරින් එන්න දෙන්නෑ බං- හලෝ! ඒකි- ච් එයා අම්මට පේන්න බෑ.. උබ දන්නවනෙ.. ඔයා දන්නවනෙ යුවා.. "

     " ඒ හුත්ති කරන බලු වැඩවල හැටියට උබලගෙ අම්මා ඕකි දෙන දෙයක්කත් කන්න නොදෙන එක සාධාරණයි හුත්තො. මං ශේප් කරන්නං. ඩේ අවුට් එක කැන්සල් කිව්වනං ඉවරනෙ. "

      " ඒ-යා උ-යා එක්කත් තරහ වෙයි හු-ලෝ... "

" මොන අන්ඩරදෙමලයක්ද බං කියවන්නෙ?! "

      " පොලයිට් වෙන්න හදනවා ඕයි පොලයිට් වෙන්න හදනවා.. නැන්දම්මා කේස්.. "

      " සිරා? මදරින්ලෝට මාට්ටුද..? "

" මාට්ටු වෙන්න කලින් මගෙ කට ඉස්සර වුණානෙ.. "

    " තොගෙ හැකර කට එක්කනම් මේ කපේට ඕක බඳින්න වෙන්නෑ බං. "

    " අනේ මේ මූසල කතා නොකිය හි- ඉන්නවා.. මං දැන් හැදෙන ගමන්.. "

     " අම්මා එනවා.. තියන්නං කොට හුත්තො, ආදරෙයි උම්මා අම්බිලි මාමේ... ආරු අයියට කිස් එකක් දීහං මං දුන්නයි කියල.. ආහ් .. අර දෙක එවපං ඈ.. "

    " අම්බිලි නෙවෙයි කිම්- ආහ් ගොං වේසි මගෙ කට අවුස්සන්න එපා සුනඛ වීදි දියණියේ.. "

    " අරකි හලපං... එච්චරයි. "

     ඒලෙවල් තෙක් පාසලේ උන් හොදම මිතුරියගේ ඇමතුම විසන්ධි වනවාත් සමඟම ආරුශ්ගෙන් ඇමතුමක් එමින් තිබුණි. සඳක් ඇදේ පෙරලුණේය.

" අයියෙ... "

   " නිදි නැද්ද... ඔන්ලයින් හින්දා ගත්තෙ.. "

" යුවී කෝල්ලෙකක් ගත්තා හලෝ.. මේ නිදාගන්න යන්නෙ.. "

    " බයිමතද මයෙ කොල්ලට... "

" ටිකක්... "

" ඒනම් කලින්ම නිදාගන්න යන්නෙ? අයියට පාලුයි අද.. හදයගෙ කට නැතුව.. "

        "  හදයා ආය සෙස්ටින් නෑ. සොරි අයියෙ.. මං ආය වද දෙන්නෑ ඔයාට.. "

       " උදේ ඉදන් මේ මඟුලක් .. එපා වීගෙන එන්නෙ සඳක්.. "

       " එපානම් මාව අතෑරල සතුටින් ඉන්න අයියෙ.. මං හැදෙන්න හදන්නෙ ඔයා හින්දනෙ. ඔයාට තේරුම් ගන්න බැරිද මාව? "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now