බෝ පතක පිනි කඳුලු - 04

469 86 12
                                    

මට නින්ද ගියෙ නෑ.. ආපහු ගිහින් පොත දිගෑරල බැලුවා.. චොකලට් බාර් එක එතන එහෙමමයි...

පොත අරිද්දි බිමට වැටිච්ච චොක්ලට් බා' එක අහුලලා අරගෙන ටිකක් වෙලා කොම්පියුස් මූණක් දාන් ඒ දිහා බලන් ඉදපු බෝපත් කියවන්න ගත්ත පොත අස්සට ආපහු ඒක දාල පොත මේසෙ උඩින් තියලා ඇදට ඇවිත් දිගාවෙනවා කණ්නාඩි මේසෙන් මං බලාගෙන..

මොන පල් බූරුවෙක්ද මූ?

කන්න බැරිනං බම්බු ගහපං.. ලොකුලයින් පකයගෙ..

මගෙ අත නලියනවා වගේ.. නින්ද ගියෙම නැති තැන ඇහැරෙනවනං ඇහැරිද්දෙන් කියලා අත අල්ලලා ලගට ඇදල අරන් ෆෝන් එකේ ෆ්ලෑශ් ලයිට් එක ගහලා අත බැලුවා.. හිතුවා වගේම දියවෙලා රැලිවැටිලා අල්ල..

මට ආවෙ කේන්තියක් කියල හිතුවට ඒ කේන්තියක්මද...?

කමලක්කගෙ කාමරේ දිහෑනුත් ඇදන් බිත්තිවල වදින සද්දෙ බරටම ඇහෙනවා.. තොල් දෙකක් ෆ්ලෑශර් එකේ එලියට රතුම රතුවට නිවි නිවී පත්තු වෙනවා.. මොනෝත්තද්ද මේක?

මට වඩා කලබල වුණේ රන්දිකයා.. මූණෙන් අල්ලලා ඇදට හිර කරලා මං කොල්ලගෙ තොල් මගේවයෙන් වහගත්තා.. රිදෙන්න ඇති. ඒ එක්කම වගේ ඇහැරුණා..

මුලින් කෑගහන්න වගේ ගියා.. මං මගෙ කටෙන් එහෙමම ඌ මෙට්ටෙට හිර කරලා මගෙ අත් දෙකෙන් උගෙ අත් දෙකත් හිර කරා.. කකුල් දෙකෙන් ඇගම මෙට්ටෙට තියලා තද කරා.. ගොං පකයො කෑගහන්න එපා.. කමලක්කා ආවොත් මට කොහුමිටි පාර දීල එලවල දායි..

මූ මං කියල දැකල මේ වෙද්දි.. ඒත් කෑගහන්නමයි ට්‍රයි එක.. බිම් බෝම්බයක් පෑගුණ සයිස් එකට මං හිර වෙලා.. දැන් කට අරින්න දුන්නොත් මූ මට අරිනවා ගමකට... ඉදකින් මං මොකද්ද මේ කරගත්ත හුත්ත..!

හැපුවා තොල් දෙක එකට අල්ලලා රිදෙන්න... දිව අගට දැනුනෙ ලේ රහද මංදා.. හපාගෙන එලි වෙනකල් ඉන්නයැ මුට සැර කරලා කට වස්සන්න නම් මගෙ කට නිදහස් කරගෙන ඉන්නෝන..

මුලු ඇගෙන්ම ඌ ඇදටම හිර කරල අඹරවල දාල මගෙ එක අතකින් අල්ලගත්තා කම්මුල් එක්කම හක්ක දෙපැත්තෙන් හිර කරලා. කරන්න දෙයක් නෑ. පකටයැ කෑගහන්නෙ.. කට මිරික මිරික ටිකෙන් ටික අත යවලා යන්තං අතින් කට හිර කරල වැහුවා.. ඔලුව පිටිපස්සෙන් අනිත් අත දාලා හොදට හිර කරගත්තෙ උගෙ ඇස් මගෙ ඇස් දිහාට ෆෝකස් කරවන්නත් ඕන හින්දා..

" කියන්නෑ ආය පකයට..! වහගනින් හුත්ත මකබෑවෙන්න හදන්නෙ මෙතන! " කුනුහරුප දෙකයි කනවැකුනෙ කොල්ලා සරෙන්ඩර්.. ඒත් කෑගහන්නැතුව නවත්තගත්තට ඉකිගැහෙනවා නවත්තගන්න බැරුව..

" හුකන්නැතුව වහන්න නේද කිව්වෙ?! "

මගෙ මූණ දිහා බලාගෙන හිටියා.. මං අත අයිනට අරන් ඇග උඩින් අයින් වුණේ දැන් මූ මළත් කෑගහන්නෑ කියල ශුවර් එකක් තියන්..

මං අයින් වුණා විතරයි මූ ඇද පල්ලෙ පෙරලුණා.. පෙරලුණා කියන්නෙ පුක බිම ඇනෙන සද්දෙ මට දෝංකාර දෙන්න ඇහුණා.. බඩගාගෙන වාගෙ දොර ලඟට දුවලා දොර ලඟදි කකුල් වෙව්ලලා වැටුණා.. මට බයකුත් හිතුන්නෑ කියන්නෑ.. ඉතින් ඕක ඔච්චර රගන්න දෙයක්ද..?

ඒත් නින්දෙන් ඇහැරුණ ගමන් මූ බයවෙන්න ඇති.. දොර එක්ක ඔට්ටු වෙලා දගලලා ඇරගෙන එලියට දිව්වා..

සතියට තුනක් වත් අඩුම ගහන නුවණින් මං කියන්නම්.. ඕකගෙ පෙට්ටිවල කෑලිත් නෑ ඔය රැගුවට.. ඒක ශුවර්. මට හුස්ම වැටෙන පැටර්න් එකෙන් කියන්න පුලුවන්.. ඉණ එහෙම අත් වලටම හැඩේ වැටිල තියෙන්නෙ..

ඉතින් මට ගිල්ටි වෙන්න දෙයක් නෑ.. දැන්නං ශුවර් මූ දාර බඩ්ඩක් තමා..

' රටම වැඩ ගත්තනං මං ගත්තම මොකද..? ඇරත් මං ඉඹින්න විතරද කොහෙද ගියෙ..'

ජනේලෙන් ඔලුව දාල බලද්දි බෝපත් මිදුලෙ බංකුවක් උඩ කකුල් බදාගෙන අඩනවා දැක්කෙ පැය කාලක් විතර පහු වුණාටත් පස්සෙ.. මොන හුත්තද්ද..

මං ජනේලෙ ලඟ බිම ඉදගත්තා... අඩන සද්දෙ ඉවර වෙලා ගෙට එනකල් බලන් හිටියට හිටියට සද්දෙ ටික ටික අඩ්වුණා.. ඒත් ගෙට එන පාටක් ඇහෙන්න තිබ්බෙ නෑ...

රතු කටු ලෙෆ්ට් වුණාම මං කරන කියන දේවල් මංවත් දන්නෑ.. දොර දඩාස් ගාල ඇරල දාල එලියට ගිහින් පකයගෙ අතින් ඇදගෙන ඇවිත් ඇඳට දැම්මා.. දාපු ගමන් හැරිලා ගිහින් බයික් එකට නැ‍ංගා..

හරියට බඩ කරලා උප්පැන්නෙ නොදී ඉන්නවා වාගෙ මොන කිම්බක්ද මේක.. පරයා.. මුට ඕන අවදානෙ.. හොද එකෙක් නං තරහ ගිහින් මට පාරක් ගහනවා මිසක් ඔහොම ඉකි ගගහා ඉන්නෑ. මේ වගේ උං ගැන මට උගන්නන්න ඕන්නෑ කවුරුත්. මොන පකට මං උගෙ කටට නැව්නද මංදා.. ශිට්.. කෝ හුත්තො ප්‍රතිපත්ති?!

පව් හුත්ත.. තොලෙන් ලේ බිංදු බිංදු වැටිලා සුදු ටීශර්ට් එකේ පැල්ලම් හිටලා.. මංනම් මහ නරුමයෙක්..

කාලෙකින් මගෙ ඇස් දෙකෙනුත් කදුලු බිංදු දෙකක් ඇවිත් බයික් එක උඩට වැටුණා..

චුට්ටයි ලීවෙ නිදගන්නෝනි 😞💔💚

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now