බෝ පතක පිනි කඳුලු 💚✨ - 13 -

464 84 30
                                    

RadhithReyshan cudumaththayahh හදලා එව්ව ලස්සනම ලස්සන කවර් පික් එක 🥺💚✨ බෝ බබාගෙ ලස්සන o_O Thank you so much බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RadhithReyshan cudumaththayahh හදලා එව්ව ලස්සනම ලස්සන කවර් පික් එක 🥺💚✨ බෝ බබාගෙ ලස්සන o_O Thank you so much බබා... Lab Rat එකටත් කව' එකක් හදල එව්වා ඒකත් ඉතින් just wow 💮


***********




සුදු ඇදගත්තෙ පන්සල් යන්න වුණාට ඒ සුදු ඇදුම් පිටින් ඉද්දිම ආව කෝල් එක පපුවත් පොඩ්ඩකට නැවැත්තුවා..


       මං බෝපත්ව අතින් ඇදගෙන සාලෙට ගියෙ මොකුත්ම හිතාගන්න බැරුව. කොල්ලා තව කමිසෙ බට්න් දානවා. නිරුද් සාලෙ හිටියා..

     " කෝ ගිමා... ? "

" නිදි කාමරේ.. "

     " හ්ම්... "

මං බෝපත්ගෙ අතින් ඇදගෙනම ගෙයින් එලියට බැස්සා.. බයික් එක දිහා බලාගෙනම කැබ් එකක් දැම්මෙ ඇගත් තාම වෙව්ලන හින්දා..

   බෝපත් දිහා බැලුවම ඉකියක් මගෙ උගුරෙ එහෙමම හිර වුනා..


    අවුරුදු දෙකකට විතර පස්සෙ මං ගෙදරට කාවහරි එක්කරගෙන යන්නෙ. අම්මයි අයියයි බලලා ආව මිසක් මං එක දිගට සතියක් ඉදලා නෑ ගෙදර අවුරුදු දෙකකින්. ඒත් මට අද බෝපත් අරන් යනවා ඇර කරන්න කිසිම විකල්පයක් නෑ. ඔලුව එහෙන් ගිනි අරන්..


        ගේට් එකෙන් ඇතුලට වාහනේ දානකොටම අර මූසල මළ හෝන්තුව ගාඩ්න් එකේ.. තූ නොදකින්... ඒ මදිවට මාරයා ඉස් මුදුනටම සම්ප්‍රාප්ත වුණේ ලොකූත් කිරි කෝප්පයක්ද කොහෙද අරන් ඉස්සරහ දොරෙන් එලියට බැස්සම..

      කිරි නෙවෙයි පොවපං ඕකට කැරි.. වේස බඩුව.. මාරයා නැග්ගෙ නැද්ද මයෙ ඉස් මුදුනට.. මාව වෙව්ලන්න ගත්තා..


      මේ බඩුව දැන් මෙහෙම ලගින්නත් අරන් ද..?! හුකල අතාරින්නෝන ඒව ගෙට දාගෙන ලොකුත් මොන හුත්තක් කරනවද මංදා..

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now