- INTRODUCTION -

889 48 0
                                    

නම් මා..
සුදු වැලි මළුවක්.
වැටෙනවද පපුතුරට මොහොතක්...?
පුරා දෙවු පුන් කලසක්..
පෙවූ පැන් බිඳ බිඳක් ගානේ..
රකිමි යන්නට නොදී වියැකී,
පවස නිවනට තවත් වරුවක්.

ඒත් රන් කඳ වැටුණෙ මා පිට..
විතරමනෙ උනුහුම යුත්..
වැටුණු නාබර නුබේ නෙතඟින්,
බෝපතක පිනි කඳුලක්.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Dove le storie prendono vita. Scoprilo ora