බෝ පතක පිනි කඳුලු - 01

913 86 15
                                    

මේව ශෝට් ස්ටෝරීස් ළමයි... ඒ කියන්නෙ උපරිම ගියොත් 20 chapters වගේ වෙයි.. ( හිතට අල්ලලා ගියොත් ඇරෙන්න ) ඒ හින්දා ඔක්කොම පබ්ලිශ් කරන්නෙ එක පොතක.. 🖤

💚

" ...අහුවුනොත් මං ඕකව තියන්නෑ.. වල් පරයා.! මට හුකෝලා තෝ සතුටින් ඉදපංකො සුදු මල්ලි, තොගෙ ගෙදරට තෝ වටවන්දනාවෙ ගිහිල්ලා පින් රැස්කරන ඒවයෙ වීඩියෝ ටික යවනකල්නෙ ඉතින් රඟන්නෙ..  "

        හිනාවෙන්න ඕන තැනත් ඔය ගමන්ම කියල දැම්මනං ගිම්හාන්.. මේ හුකන්නලට කියන කට හොදයි.. බියර් කෑන් එක කටේ තියාගත්තෙ හිස් මස් හට්ටිය පැත්තකට තල්ලු කරලා.. කමලා අක්කගෙ අත්ගුණේ තමයි අත්ගුණේ.. වෙන වෙන ඒවටත් අත්ගුණේ හොද නැතුවම නොවුණට මේකි උයනවා ඉවිල්ලක් ගමටම සුවද ගහන්න..

      " උබ කියනවත් වගේ... මුං ඔක්කොම බ.ඩු බං.. මුං ඔක්කොම බඩු! සිරා කොරනවයි කියලා බල්ලො වගේ රැක රැක පස්සෙන් යන වෙලාවෙ අහුවෙන හැම වෙලේම හුකලා හුකලා.. හුකලා දැම්මනං අද මං තියා මගෙ ජුන්ඩාවත් හිනාවෙලා ඉන්නවා.. අපි හෙන ගොං බං.. මුං අපිව නගුලට බදින්නෙ ඒකයි.. අපි තඩි ගොං වස්සො හුත්තො.. කොල්ලො ඉන්නෙ ගහන්ඩ.. උන්ට ලව් කරනවා කියල කිම්බක් නෑ.. උන්ට ඕනෙත් හුකාගන්ඩ විතරයි.. හොදට හිකුවනං පිට යන්නෑ.. උබ හරි හුත්තො.. උබ සීයට සීයක් නි-වැරදියි!.. "

         මං මුට ඕක පටන්ගද්දිම කිව්වා.. එතකොට මටත් පිප්පුවෙ එයා එහෙම නෑ කියාගෙන.. දැන් මං හරිලු.. බොටම් හැතිකරේ.. අයියෙ පයියෙ ගගා දහයට ගැනගන්න බැරි ගානට හුරතල් වෙවී ඉදගෙන යටින් කෙලිනවා ගේම් අගමුල හොයාගන්න බැරි වෙන්න. ඕකුන් ඉන්නෙ ගහන්න.. ගහල පිහදගෙන ඇහැරෙන්න කලින් ඇදෙන් පැනගන්න එක තමයි හපන්කම..  ආය හැරිලා බලනවා කියන්නෙ ජීවිතේ කරගන්න ලොකුම ගොංකම. මහ රෑ වැටුණා පත වලක.. අඩුබඩු කැඩෙන්නම පතබෑවුණේ ආගාදෙක. එහෙමයි කියලා ආය ආය ඒ ගොංකම කරන පුස්බූරුවෙක් නෙවෙයි මම මේ හොටු පෙරාගෙන වමනෙ කරගෙන වැලපෙන හිවලා වාගෙ. පැයට ගාන කියලා රෙදි ගලවලා ඇදට ගොඩවෙලා මං වෙනුවෙන් කකුල් උස්සන් ඉදලා පැය ගාන ඉවර වුණාම දෙන කීයහරි අරන් ඇදෙන් බැහැල රෙදි අහුලන් යන කොල්ලො රෙස්පෙක්ට්.. ආදරේ නාමෙන් පත්තිනි වදන් දෙන දාර බඩුවලට වඩා.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now