Dear Readers..

146 19 7
                                    

හායි මගේ ඔලුබක්කෝ සෙට් එක..

චැප්ටර් එකක් අරන් එන්න ඕනේ වෙලාවක මේ විදිහේ නෝට් එකක් අරන් එන එකට මං සමාව ඉල්ලනවා..

මම හැදුවේ අනව්ස්මන්ට් එකක් දාන්න ඒත් එතකොට ඒක යන්නේ ෆලෝවර්ස්ලට විතරක් නිසා මෙහෙම බුක් එකේම දාන්න හිතුවා..

ඔයාලා හැමෝම දන්නවා මේ දවස් වල වට්පෑඩ් එකේ තියෙන bl කතාවලට වෙන්නේ මොකක්ද කියලා..

Bl කතා වල ප්ලොට් එක කොපි කරලා ඒවා straight විදිහට ලියලා, ඔරිජිනල් කතාවට රිපෝට් ගහනවා..

ඔය රිපෝට් කිරිල්ල නිසා කතාව වට්පෑඩ් එකෙන් අයින් වෙනවා..

සමහර කතාවලට රිපෝට් වදිද්දි ඊමේල් එකට නොටිෆිකේශන් එකක් එනවා උනත් සමහරවෙලාවට එන්නේ නෑලු.. ඒකයි බය..

ඔක්කොම වෙලා කතාව ඉවර උනාට පස්සෙලු නොටිෆිය එන්නේ.. එතකොට වැඩක් නෑනේ..

මගේ කතාව ගැන කිව්වොත් මේක මගේම ප්ලොට් එකකට ලියවෙන කතාවක්..ඒවගේම මට තාම මගේ කතාව කොපි කරලා කියලා කියන්න කිසි දෙයක් අහුවෙලා නෑ.. අනික මගේ කතාව තාම ලොකූවට ජනප්‍රිය නැති නිසත් රිපෝට් වදින්න තියන සම්භාවිතාව අඩුයි.. ඔයාලා දන්නවා වගේම හුගාක් ජනප්‍රිය කතා වලට තමා මේ වැඩේ වෙන්නේ..

ඒත් මගේ කතාව නන්ෆික් කැටගරි එකෙන් ෆස්ට් ප්ලේස් එකේ තියෙන්නේ.. ඒනිසා මට පොඩ්ඩක් බයයි..

රිපෝට් වැදිලා කතාව අයින් වෙන එක ප්‍රශ්නයක් නෑ මට.. මොකද මං ගාව කතාවේ කොපීස් තියෙනවා.. ඒත් කතාව අයින් උනාම, මට කතාව විතරක් නෙවෙයි කතාව වීව්ස්,වෝට්ස් ඊටත් වඩා මට හුගක් වටින ඔයාලගේ කමෙන්ට්ස් නැතිවෙනවා..

කතාව අයින් උනොත් මට ආයේ මුල ඉදන් දාන්න පුලුවන්.. ඒත් මට ඔයාලගේ කමෙන්ට්ස් හම්බෙන්නෑ.. ඒනිසාමයි මම මේක ටික කාලෙකට unpublish කරනවා කියන තීරනේ ගත්තේ..

මේ ප්‍රශ්න විසදුන ගමන් මම කතාව ආපහු publish කරලා අලුත් චැප්ටර්ස් වල අප්ඩේට්ස් දෙන්නම්.. unpublish කරාට මං නිකන් ඉන්නෑ ඉතින් මං ටයිප් කරනවා..

මොනා උනත් මේක මගේ මහන්සිය ළමයි. සමහරවෙලාවට මං රෑත් ඇදට ගිහින් කල්පනා කරනවා අයිඩියාස් මොනා හරි. උදේ නැගිටින්නෙත් රෑ හිතපුවා හිත හිත..

සමහරවෙලාවට දවස් ගනන් හිතනවා.. ඉතින් දවස් ගනන් හිතලා,පැයගානක් ටයිප් කරලා මගේ මහන්සිය නැතිවෙලා ගියොත් අපරාදෙනේ නේද..

මම මේ ද්වල් හරිගැහුනු ගමන් ආපහු ඉක්මනින් එන්නම්.. ඔයාලා මගේ කතාව අමතක නොකරයි කියලා මං හිතනවා.. ඔයාලා මේක අමතක නොකරයි කියන විශ්වාසය මත තමා මම මේක unpublish කරන්නේ..

ඉතින් මේ දේවල් හරි ගැහුනු ගමන් අපි ආපහු අලුත් චැප්ටර්ස් වලින් හමුවෙමු.. හැමෝටම හුගක් ස්තූතියි 🩷🩷

මම මේ කතාව හුගක් දුරට කතාව හිතලා ඉවරයි.. ඉතින් මං ටයිප් කරලා තියන් ඉන්නවා හරිද ඔයාලව ආයේ හම්බෙන්න උවමනාවෙන් 🫣🩷

ඒ වගේම ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැමෝටම සුභදායි, වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මං විශ් කරනවා..

අවුරුදු උත්සවේ ගැන ලියවෙන්න නියමිත චැප්ටර් එකක් තියෙනවා.. මම ඒක ලියන්න හිටියේ උත්සව කාලේ උනත් දැන් ඒක කරන්න බෑනේ.. ඒත් මං ආයේ එද්දි ඒ චැප්ටර් එකත් ගේනවා.. මොකද ඒ චැප්ටර් එක තරමක් විශේශයි මේ කතාවට..

ඊලගට එන්න තිබ්බ චැප්ටර් එක ප්ලෑන් කරන් ඉන්නේ මං නෙහස් ( තෙහස් × නෙතුන් ) දෙන්නගේ ඩේට් එකක් 🫣

ඉක්මනින් ඒ දෙන්නගේ ඩේට් එකෙන් හම්බෙන බලාපොරොත්තුවෙන් එහෙනම් මං ටික කාලෙකට සමුගන්නවා..

ඔයාලා හැමෝටම බුදුසරණයි.. පරිස්සමින් හැමෝම.. කතාව අමතක කරන්න එපා මගේ ඔලුබක්කො සෙට් එක..

තෙහස්වයි නෙතුන්වයි ශෙවෝන්වයි හිමාශවයි ලිතුල්වයි ඩියෙගෝවයි බ්ලඩී මූන් කතාවයි අහින්සක මාවයි මතක තියාගන්න හොදේ 🥹🩷

තෙහස්වයි නෙතුන්වයි ශෙවෝන්වයි හිමාශවයි ලිතුල්වයි ඩියෙගෝවයි බ්ලඩී මූන් කතාවයි අහින්සක මාවයි මතක තියාගන්න හොදේ 🥹🩷

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2024/04/09 (මම මේක හවස් වෙද්දි අයින් කරගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


2024/04/09 (මම මේක හවස් වෙද්දි අයින් කරගන්නවා.. එතකන් තියනවා ඔයාලා කියවන්න එපැයි)
IJJKTHV

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now