° Chapter 31 °

287 50 25
                                    

මෙච්චර වෙලා නිදාගෙන හිටිය ජන්කුක් නැගිටිනකොට කොල්ලට දැණුනෙ තමන්ගෙ පපුව උඩ සැහැල්ලු බරක් තියෙනවා වගේ.
ඒකට හේතුවනම් ආරි තමා.කෙල්ල හිටියෙ කොල්ලගෙ පපුව උඩ තමන්ගෙ ඔලුව තියාගෙන හොදටම නිදාගෙන.
ජන්කුක් හිටියෙ නිදාගෙන ඉන්න ආරි දිහා බලාගෙන හිනා වෙවී.ජන්කුක් තමන්ගෙ අතින් කෙල්ලගෙ මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ අයින් කරන ගමන් කෙල්ලගෙ කම්මුල් අත ගෑවෙ කෙල්ල ඇහැරෙන්නෙ නැති විදිහට.

" You are finally mine now "

ජන්කුක් එහෙම හිතන ගමන් කෙල්ල දිහා බලාගෙන හිනාවුනා.
ඇත්තම කිව්වොත් කොල්ලාට ඊයේ රෑ වෙච්ච දේවල් මතක් වෙනකොට කොල්ලා නිකන් හිනා වුනේ පිස්සෙක් වගේ.
ජන්කුක් ගැන කිව්වොත් කොල්ලා ඇත්තටම ආරිට ආදරේ කරන්න ගත්තෙ හයිස්කූල් යන කාලෙ ඉදන්මයි.
අවුරුදු ගාණක් හිත යටින් ආරිට ආදරේ කරපු ජන්කුක් ගැන කිව්වොත් අදනම් හැබැයි කොල්ලා හිටියෙ ගොඩක් සතුටින්.මොකද ආරි තමන්ගෙ නිසා.

ජන්කුක් කෙල්ලව ඇහැරෙන්න නැති විදිහට කෙල්ලගෙ කම්මුල් අත ගෑවට මොකද කෙල්ල ඇහැරුනා.කෙල්ල ඇහැරුනා කියලා තේරුන නිසා ජන්කුක්

" ගුඩ් මෝනින් ඩාලින්."

" ගුඩ් මෝනින් කූ "

ඇහැරිච්ච කෙල්ල ඔලුව උස්සලා ජන්කුක් දිහා බලාගෙන එහෙම කිව්වෙ කොල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙනමයි.ටික වෙලාවක් කොල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටිය කෙල්ල ඇස් දෙක ලොකු කරන් ජන්කුක් දිහා බැලුවා.
මොකද කෙල්ලට ඒ වෙලාවෙ තමා මතක් වෙලා තිබ්බෙ ඊයේ රෑ දෙන්න අතර වෙච්ච දේ.

" ජන්කුක් අපි එතකොට ඊයේ "

"We had sex.Yes we did 😌😌😌 "

ජන්කුක් ඒක හරියට තමන්ට නෝමල් දෙයක් වගේ එහෙම කියනකොට කොල්ලා දිහා බලාගෙන හිටිය ආරිගෙ කම්මුල් දෙක රෝස පාට වෙන්න ගත්තෙ ලැජ්ජාවට.

කෙල්ල ලැජ්ජාව නිසාම තමන්ගෙ අත් දෙකෙන් මූණ වහගන්නකොට ජන්කුක්

" It' s okay ආරි. ඔයාගෙ වගේම මගෙත් ෆස්ට් ටයිම් තමා."

මෙච්චර වෙලා අත් දෙකෙන් තමන්ගෙ මූණ වහන් හිටිය කෙල්ල අත් දෙක මූණෙන් අයින් කරලා ජන්කුක් දිහා බැලුවෙ ටිකක් පුදුම වෙලා වගේ.

°Change ||KTH (On going)Where stories live. Discover now