• Chapter 14 •

358 48 6
                                    

"ආ පැටියෝ ඔයා ආවාද ? 😁😁😁"

මීරන් එහෙම කිව්වෙ ආරි කණුවක් කියලා බදාගන්න ගිය කෙනා දිහා බලලා.

" මීරන් 😯😯😯😯 "

හිටිය කෙනා මීරන් දිහා බලාගෙන හිටියෙ පුදුම වෙලා.ඒ කෙනා මීරන් හිටිය දිහාට යනකොට මීරන් ඒ කෙනා දිහා බලලා අහිංසක විදිහට ආයෙත් හිනාවුනා

" අනා මගෙ කොටි පැටියා.😗😗😗."

මීරන් ගහබදාගෙම එක අතක් දික් කරනකොට මීරන් දිහාට ආව කෙනා මීරන් ගාවට දුවලා ගිහින් කෙල්ලව අල්ලගත්තෙ කෙල්ල වැටෙයි කියන බයට.හැබැයි කෙල්ල ගහනම් අත ඇරියෙ නෑ.

" ඔයාව වැටෙයි මීරන්.බිමට බහින්න."

" බෑ.මන් බහින්නෙම නෑ.😁😁😁.ඔයා මාව වඩාගන්නකෝ ටේ ටේ.😁😁😁."

මීරන් ගාවට ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමේ ටේහ්‍යුන්.ටේහ්‍යුන් කෙල්ල ගාවට ගිහින් කෙල්ලව අල්ලගනිද්දි කොල්ල හැදුවෙ කොහොමහරි කෙල්ලව බිමට ගන්න.හැබැයි කෙල්ල කීයටවත් ගහ අත අරින්නනම් ලෑස්ති වුනේ නෑ.

" මන් බැස්සොත් ගහ මාත් එක්ක තරහ වෙයිනේ ටේ ටේ.ගහ පව්නේ."

" ගහ නෙමේ මමයි පව්.හොද ළමයා වගේ බහින්නකෝ මීරන්.ඔයා මගෙ කියුට් වයිෆ්නේ."

" මේ මන්.😃😃😃 කියුට් වයිෆ්ද ඔයාගේ."

" ඔව්."

" එහෙනම් ඉතින් මන් බහින්නම්.හැබැයි මාව වඩාගන්නවා නේද ඔයා.😁😁😁."

" ඕන එකක් කරන්නම්.ගහෙන් බහින්න.අණ්ඩක් කඩාගන්න කලින්."

ටේහ්‍යුන් එහෙම කියනවත් එක්කම මීරන්ගෙ තමන්ගෙ අත් දෙකෙන් කොල්ලගෙ බෙල්ල බදාගත්තා.ටේහ්‍යුන් කෙල්ලගෙ ඉනෙන් අල්ලන් හිටියෙ නැත්තන් කෙල්ල බිම.මීරන් ටේහ්‍යුන්ගෙ බෙල්ල බදාගන්නකොට කොල්ල මීරන්ව ගහෙන් උස්සලා ගත්තා.ඒත් එක්කම වගේ කෙල්ල තමන්ගෙ කකුල් දෙක ටේහ්‍යුන්ගෙ ඉන වටේ දාගත්තා.

" මගෙ හබී හරි හොදයි අනේ.😗😗😗."

මීරන් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දුන්නම කොල්ලගෙ ඇස් දෙක ලොකු වුනා.මොකද ටේහ්‍යුන් කීයටවත් මේ වගේ වෙලාවක මීරන්ගෙන් කිස් එකක් බලාපොරොත්තු වුනෙ නැති නිසා.

°Change ||KTH (On going)Opowieści tętniące życiem. Odkryj je teraz