° Chapter 02 °

517 52 5
                                    

"ජිමිනී ඔයා කොහෙද ඉන්නෙ ?"

" I' m extremely sorry මීරන්.මට දැන් වෙඩින් එකට එන්න බැරි වෙයි.මට වෙඩින් එක කල්දාමු.බයවෙන්න අපි දෙන්නට පුලුවන්නේ හෙට මැරි කරන්න."

" ඇයි ? "

" ෂාමෙන්ට ස්ටේජ් එකේදි පොඩි ඇක්සිඩන් එකක් වුනා මීරන්.මන් එයා ගාව මේ වෙලාවෙ ඉන්න ඕනේ.අපි දෙන්න හෙට මැරේජ් එක කරමු.
මීරන් මන් ඔයාට පස්සෙ ගන්නම් ෂාමෙන් කතා කරනවා."

ජිමින් එහෙම කියන ගමන් කෝල් එක කට් කරේ කෙල්ලට තව මොනවත් කියන්න නොදී.

කෙල්ල තමන්ගෙ ෆෝන් එකයි මල් බොකී එකයි එක අතකින් අල්ලගෙන එළිය බලද්දි කෙල්ල දැක්කෙ වෙඩින් කපල් ෆොටෝස් ගන්නවා.ඒ දිහා බලන් ඉන්නකොට කෙල්ලගෙ ඇස් වලින් කදුලු වැටුනා.
ජිමින් කිව්ව වුනාට හෙට මැරි කරමු කියලා ඒත් මීරන්ට හෙට කියලා දවසක් තිබ්බෙ නෑ.කෙල්ල මැරි කරපු වෙඩින් කපල්ස් දිහා බලාගෙන ෆොටෝස් ගන්නකොට කෙල්ලට මතක් වුනේ ජිමින්ව හම්බවුන විදිහ.

ජිමින් කියන්නෙ modeling company එකක owner කෙනෙක් වෙනකොට මීරන් හිටියෙ ජිමින්ගෙ කම්පැනි එකේ වැඩ කරන model කෙනෙක් විදිහට.මීරන් model කෙනෙක් විතරක් නෙමේ ෆැෂන් ඩිසයිනර් කෙනෙකුත් වෙනවා.
කම්පැනි එකේදි පටන් ගත්ත ජිමින්ගෙ මීරන්ගෙයි ආදරේට මේ වෙනකොට අවුරුදු තුනක් වෙලා ඉවරයි.ඒත් ඒ හැමදෙයක්ම වෙනස් වුනේ මීට අවුරුද්දකට කලින්.ෂාමේන් කියන්නෙ මීට අවුරුද්දට කලින් ජිමින්ගෙ කම්පැනි එකත් එක්ක කන්ට්‍රැක් එකක් සයින් කරපු model කෙනෙක්.

අතීතෙ ගිලල හිටිය මීරන් තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු බින්දු පිහදාලා ආයෙ තමන්ගෙ කාර් එකට ගිහින් තමන්ගෙ අතේ තිබ්බ මල් බොකී එක බැක් සීට් එකට දාල ඩ්‍රයිවින් සීට් එකෙ දොර අරිනකොට කෙල්ල එතනම නැවතුනේ කෙල්ලට දෙයක් ඇහුන නිසා.
කෙල්ල ඇහුනෙ ඩීප් වොයිස් එකක්.කෙල්ලට ඒ ඇහුන ඩීප් වොයිස් එකෙන් කියන්න පුලුවන් වුනා වොයිස් එකේ අයිතිකාරයා කවුරු වුනත් ඒ කෙනාගෙ personality එක ගැන.
කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවෙ ඒ වොයිස් එකේ අයිති කාරයා කවුද කියලා බලන්න.

" කිම් ටේහ්‍යුන් "

" කිම් ටේහ්‍යුන් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
°Change ||KTH (On going)Where stories live. Discover now