• Chapter 17 •

312 43 30
                                    

" මගෙ මේ බෙල්ලෙ තියෙන ලව් බයිට් එකෙන්ම තේරෙන්නෙ නැද්ද මීරන් ? "

ජන්කුක් ආරි දිහා බලාගෙන එහෙම කිව්වෙ ඊයෙ රෑ හපපු තැන මීරන්ට පෙන්නන ගමන්.

" එතකොට අපි දෙන්න අතර මොනාහරි වුනාද ? 😯😯😱😱"

" තව මාස දෙක තුනක් යනකොට හරියටම දැනගන්න පුලුවන් වෙයි.එතකන් ඉන්න වෙනවා.😌😌😌."

ජන්කුක් ගාණන් නැතුව එහෙම කියන ගමන් සෝෆා එකට හේත්තු වෙලා එහෙම කියනකොට ආරිනම්.හිටියෙ දෙලෝරත් වෙලා.ජන්කුක් කිව්වෙ බොරුවක් කියන එකවත් කෙල්ලට තේරුනේ නෑ

" ඔයා කියන්නෙ එතකොට 😱😱😱 "

" බයවෙන්න එපා ආරි.එහෙම මොනාහරි වෙලා තිබ්බොත් මන් ඔය දෙන්නගෙ වගකීම ගන්නම්."

" ප්‍රෙග්නස්සි ටෙස්ට් එක කරන්න ඕනේ එහෙනම් "

" නෑ නෑ එපා.මේ මැට්ටිනම් ඇත්තමයි දැන් කරා කියලා මොනවත් හොයාගන්න බෑනේ.අඩුම සති තුනක්වත් ඉන්න වෙනවා.😌😌."

" ඒක ඇත්ත තමා නේ."

" හ්‍යුන්ටයි නූනාටයි මොනවත් කියන්න යන්න එපා.හරියටම දැනගෙන අපි කියමු.😌😌😌 "

ජන්කුක් එහෙම කියනකොට
කෙල්ල පව්‍ට් එකකුත් දාන් කට උල් කරගන්නකොට ජන්කුක්ට හිනායන්න ආවත් කොල්ල හිනාව කන්ට්‍රෝල් කරන් හිටියෙ.
ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් කොල්ල කියන්න ගිය දේ නවත්ත ගත්තා.මොකද මීරන් වගේම ටේහ්‍යුනුත් මේ දෙන්න හිටිය පැත්තට ආවා නිසා.
ටේහ්‍යුන්නම් හැබැයි ජන්කුක් දිහා බලන් හිටියෙ හරියට කොල්ලා දිහා ස්කෑන් කරන්න වගේ.ටේහ්‍යුන් එනවා දැක්ක ගමන් ආරි ඉදගෙන හිටිය තැනින් නැගිටලා කොල්ලට බෝ කලා.

" අන්‍යොහසේයෝ ටේහ්‍යුන්ශී.ඒවගේම සෝ සොරි ටේහ්‍යුන්ශී."

"  අන්‍යොහසේයෝ. බට් ඇයි ඔයා මට සොරි කියන්නෙ ? "
" ඊයේ රෑ මන් හින්දා කරදරයක් වුනානම්."

" මොන කරදරයක්ද ? අනික ඔයා ජන්කුක්ගෙ යාලුවෙක්නේ.ඒ වගේම මීරන් දන්න කෙනෙක්.මීරන්ගෙ නංගි වගේනේ.ඔයා කැමති ඕනම වෙලාවක මෙහෙ එන්න.ඒක කරදරයක් නෙමේ."

" කන්සහම්නිදා ටේහ්‍යුන්ශී."

" ඒ වගේම මට ටේහ්‍යුන්ශී කියන්න එපා.ඔප්පා කියන්න."

°Change ||KTH (On going)Where stories live. Discover now