° Chapter 23 °

350 42 27
                                    
After two years

අවුරුදු දෙකක් කියන්නෙත් ලොකු කාලයක්.මේ අවුරුදු දෙකට වෙච්ච දේවල් මොනාද කියලා කිව්වොත් ටේහ්‍යුන් මීරන්ට ප්‍රොෆෝස් කරලා හරියටම මාසයක් යනකොට ටේහ්‍යුන් මීරන්ව දෙවෙනි වතාවටත් මැරි කරා.
කලින් පාර දෙන්නගෙ මැරේජ් එක වුනේ ටේහ්‍යුන් මීරන් දෙන්න විතරක් තනියෙන් ඉද්දි.මේ පාර දෙන්නගෙ මැරේජ් එක වුනේ හැමෝම ඉස්සරහ.ටේහ්‍යුන් ගොඩක් ග්‍රෑන්ඩ් විදිහට වෙඩින් එක ඕගනයිස් කරලා තිබ්බා.
ටේහ්‍යුන් මීරන් දෙන්න මැරි කරලා අවුරුදු දෙකක් වුනත් දෙන්නට තාම බබාලනම් නෑ.ටේහ්‍යුන්ගෙ ඉවසීමේ තරම ගැන කිව්වොත් හරිනම මේ වෙනකොට දෙන්නට එක බබෙක්වත් ඉන්න වුනේ.
කොල්ලගෙ ඉවසීම හොද නිසානම් නෙමේ බබෙක් නැත්තෙ.හේතුව මොකක්ද කිව්වොත් ටේහ්‍යුන් මිලිටරි යන්න වුනා.

ටේහ්‍යුන්ගෙයි මීරන්ගෙයි මුලු රූම් එකම වගේ ඩෙකරේට් වෙලා තිබ්බෙ දෙන්නගෙ ෆොටෝස් වලින්.

ටේහ්‍යුන්ගෙයි මීරන්ගෙයි මුලු රූම් එකම වගේ ඩෙකරේට් වෙලා තිබ්බෙ දෙන්නගෙ ෆොටෝස් වලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°Change ||KTH (On going)Where stories live. Discover now