°Chapter 08 °

398 49 11
                                    

" සර් ඔයා මෙහෙ.😦😦😦.මේ වෙලාවෙ මොකද ? "

" මන් දැන් මෙහෙට එන්නෙ ඔයාහෙ අවසර ගන්න ඕනෙද මිස්ටර් චන් 😠😠😠."

" නෑ සර් එහෙම නෑ ."

" මන් තමුසෙලට සැරයක් කිව්වා මගෙ නූනාව අතාරින්න කියලා.තමුන්ලට මෙතන වැඩ කරන්න ආසාවක් ඇතිනේ.මගෙ යකා අවුස්සන්නෙ නැතුව අතාරිනවා එයාව."

ගාඩ්ල ටික මාව ඇදලා එළියට දාන්න හදනකොට කෙනෙක් ඇවිල්ල ඒක නැවත්තුවා.ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ ආව කෙනාව.

ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ ආව කෙනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් .ඇවිල්ල හිටියෙ ජන්කුක්.සතියකට පස්සෙ මන් එයාව දැක්කෙ.ජන්කුක් මන් ගාවට ඇවිත් මාව අල්ලන් හිටිය ගාඩ්ල දිහා බලනකොට ගාඩ්ලා මාව අතෑරියා.ජන්කුක්ගෙ ඇස් දකින ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් ජන්කුක් මේ වෙලාවෙ ඉන්නෙ කොච්චර ලොකු කේන්තියකින්ද කියන එක.

" නූනා ඔයා හොදින් නේද ? 😊😊😊😊."

ජන්කුක් මගෙන් එහෙම ඇහුවෙ එයාව දැක්ක පලවෙනි දවසෙ වගේම මාත් එක්ක හිනා වෙලා.ඒ ඇස් වල කේන්තිය නෑ .මට නූනා කියලා කියනකොට ඇයි මට මෙච්චර සතුටු හිතන්නෙ.

" නූනා."

මන් මොකුත් කිව්වෙ නැති නිසාම ජන්කුක් ආයෙ මට නූනා කිව්ව.

" මන් හොදින් 🙂🙂🙂."

මන් එහෙම කිව්වට පස්සෙ ජන්කුක් ආයෙත් මාත් එක්ක හිනා වෙලා හැරුනෙ මිස්ටර් චන් දිහාට.

" What's the hell is happening here ? 😠😠"

" සර් මේ කෙල්ල."

" කෙල්ල 😠😠."

" සොරි සර් .මේ මැඩම් මිස්ටර් පාක්ගෙ කම්මුලට ගැහුවා.ඊට පස්සෙ මිස්ටර් පාක්ගෙ වයිෆ් මේ කෙල්ලට.සොරි සර් මේ මැඩම්ට ගැහුවා."

°Change ||KTH (On going)Where stories live. Discover now