3

270 51 8
                                    


Taehyung pov

හහ් ඒ වැඩෙත් ඉවර කරලා මන් ගියේ කම්පැනි එකට . ඔය ඉන්නේ හාල් මේට්

" ටෙයියෝ . කෝමද මනමාලි . ලස්සනද ? " මන් ආපු ගමන් ජිමිනා අඇහුවේ ඕක . ඉදගන්නකන්වත් ඉදපන්කෝ පොඩ්ඩක් . කොටා!

" හම්මේ කියලා වැඩක් නෑ . නසරානි පාටයි බන් . සේරි වගේ ලැජ්ජා ශීලී කෙනෙක් නෙවේ . මමත් දාගත්ත මරාලයක් " මන් එහෙම කියන ගමන් ඔලුව තියා ගත්තා

" වයිෆ් මැටීරියල් නෙවේද ? "

" නෑ . එයා professional නෑ . මගේ ටයිප් එකේ නෙවේ . ශිට් දැන් සේරි මගුල් නටාවි බන් . තව ටික්කින් එනවත් කිව්වා "

ටේහ්‍යුන්ග් එහෙම කියනකොට එතන ආවේ සේරි . කෙල්ල අද යුනි ගියේ නැද්ද එතකොට ? කවුද දන්නේ ඉතින් .

සේරි එනවා එක්කම ජිමින් මාරු උනේ ඔතන ඉදලා අහක යන සෙරප්පුවකින් මූන සමාතලා කරගන්න අකමැති නිසා . හුම්..

" මොනාද ටේහ්‍යුන්ග් මේකේ තේරුම. මාව මැරි කරන්න පොරොන්දු දීලා තියෙද්දි අර කෙල්ලව මැරි කරනවා කියන්නේ අඇත්තද ?  " සේරි කිව්වේ පුටුවේ ඉදගන්න ගමන්

" අහන්නකෝ බබ් . කම්පැනි එකේ වැඩකට එහෙම කරන්න උනේ . ඒ අප්පගේ යාලුවගෙ දුව නිසා . මේ සේරම අවුරුද්දකින් ඉවරයි . මන් පොරොන්දු  වෙනවා කිසිම දෙයක් වෙන්නේ නෑ අපි දෙන්නට "

" මොනාද වෙන්නේ නෑ කියන්නේ ටේ . බැන්දගෙන් පස්සේ ඔය දෙන්නා එක ගෙදරක ඉනන් ඕනේ . කොහොමද කිසි දෙයක් වෙන්නේ නෑ කියන්නෙ  "

" මොකද හැම දවසකම මන් ඔයා එක්ක ඩේට් එක්කට එලියට යන නිසා . එයා ඉන්න වෙලාවල් වලට මන් එයාට පේන්න ඉන්නෙත් නැති නිසා . විශ්වාස කරන්න සේරි "...

" හහ් මට හිතා ගන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හහ් මට හිතා ගන්න බෑ . ඒකි මගේ නැට්ට වගේ මාත් එක්කමයි ඉන්නේ . එහෙම වෙලත් මෙහෙම කරා කියන්නේ "

සේරි අන්තිමට කියලා ගිය වචන ටික නිසා ටේ වගේම ජිමින්ගේ හිතෙත් ජියා ගැන අඇති උනේ අපැහැදීමක්

මොකද එයාලා දැනන් හිටියේ නෑ ඒ සේරිගෙ යාලුවෙක් කියලවත් . ටේගේ ඔලුවට ආවෙම 'ටේට අනුව ' ජියා unprofessional  විදිහට හැසිරුන හැටි . අඩුම සේරිගේ යාලුවෙක් කියලා  මේ කරන දේට පසු තැවීමක් වත් කෙල්ලගෙන් පෙනුනේ නෑ නේ

(කෙටියෙන් කිව්වොත් ටේ ඕනවට වඩා ඉක්මනින් ජියාව ජජ් කරා )

ඒක පැත්තකින් ඔන්න ඔහොම වචන අඇහෙද්දි තව පැත්තකින් අදෝනාවකුත් අඇහුනා.

" දුව . ඔන්නිට මැරේජ් එකක් කරන්නවත් විදිහක් නෑ දුව . ඔයා ටේගෙන් ඉල්ලගන්නව්ද . ඔයාගෙ වියදම් හරි සැරයි . අපේ බිස්නස් හොදටම බැහැලා නේ "

ගෙදරට අඩිය තියනවා එක්කම ජියාට අහන්න හම්බුනේ ඔය වචන ටික . ඉතින් කෙල්ල බෑග් එක ගේ අස්සට විසි කරලා එලියට ගියේ ලොකු හුස්මක් අරන්

කෙල්ල යාලුවෙක් විදිහට දැක්ක එකම කෙනත් එයාට නැති උනා මේ ප්‍රශ්න වලින්


Fc u kim taehyung!!!  fc u all !!

                         TBC

..........................................................................

Què serà serà (Italian)
[ කෙසෙරාහ් සෙරාහ් ]

කුමක් වුවත් සිදවියයුතු දේ සිදුවේවි . අනාගතය දකින්නට එය අපේ නොවේ. එය සිදු විය යුතු නම් කරදර නොවන්න, එය එසේ වනු ඇත

අද වචනය . හෙහේ

Metanoia | KTH Where stories live. Discover now