6

236 46 0
                                    


කල්පනා කරලා කියන්න බලන්න ආසාවකට හතට අඇහැරෙන්නේ නැති මම අඇයි මහ පාන්දර හයට අඇහැරිලා කියලා .

යප් . මගුල

මගුල තමා . පවුල් දෙකේ අය සහ ටේගේ යාලුවෝ කීප දෙනෙක් විතරක් නිසා මට ලොකූවට සූදානම් වෙන්න ඕනේ උනේ නෑ . මහ ලොකුවට මේකප් මොකටද මේකම බොරුවක් වෙද්දි.

කොහොමින් කොහොම හරි වැඩේ වෙන්න වරුවක් ගියා . මට ලොකු තනිකමක් දැනුනේ . කිසිම කෙනෙක්ගේ අඇස්මන් දිහා ආදරෙන් බැලුවේ නෑ . අනේ ආදරෙන් බලන්නම වැඩේනේ  . ටොපිට වෙඩින් කේක් දෙන් නෑ හුම්..

දැනෙනවද මගෙ හද බුර බුරා නැගෙන සතුට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැනෙනවද මගෙ හද බුර බුරා නැගෙන සතුට . සතුට වැඩි කමට මට වහ බෝතලයක් සූප්පු කරලා කන්න හිතයි . ඒ අස්සේ කටුබටුස්ගේ කෑල්ල මන් දිහා බැලුවේ 'බාවනවා ' වගේ ලුක් එක්කින් .

දිවුරුම් අරකයි මේකයි අත්සනුයි ඔය සේරම ඉවර වෙලා කිස් කරන්න කියන කොටස එද්දි මට එතනින් පැනලා යන්න හිතුන . ඒත් ඊට ඉක්මන් උන ටේහ්‍යුන්ග්  මගේ අතින් තද කරලා අල්ලගෙන එයාගේ තොල් මගේ නලල ගාවටම ගෙනාවේ බලන් ඉන්න අයට එයා මගේ නලලට කිස් එකක් දුන්නා කියලා පේන්න .

අහ් මගේ අතත් රිදෙනවා ගොබ්බ බටුස්..

කොහොමින් කොහොම හරි ඒ මගුලෙන් පස්සේ මන් තීරනේකට ආවා අපහු කවදාවත් බදින්නේ නෑ කියලා . හප්පේ කකුලත් රිදෙනවා .

ටේහ්‍යුන්ග් එක්ක එක කා එක්කට ඔම්මලා මාව පැටෙව්ව  . බොරුවට අඩනවා මාව පන්නගෙන . විශේශයෙන් මගේ ගොන්නි .I mean ඔන්නි . ඉතින් එතනින් පසු ශුද්ද විනාඩි පහලවක කාලයක් නෝ සවුන්ඩ් .

" ජියා . මන් ඔයාව ගෙදරට දාන්නම්  " ඩ්‍රයිවර් ව මගින් බස්සලා කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්ත ටේ කිව්වා

" ගෙදරට ගිහින් කැමති දෙයක් කරන්න නමුත් හෙට ඉදන් ඔයා ඔයාගේ වියදම් බලාගන්න "  එයා එහෙම කියනවා එක්ක මන් බැලුවේ ඒ රකුසු අඇස් දිහා . පොඩ්ඩක්වත් තෙතමනේ නෑ .

හරි ඉතින් තෙතමනේ තියෙන්න මේ යකා වතුර උල්පතක් ඒ .

" මන් ඔයාගේ කන්ට්‍රෑක්ට් එකට සයින් කරා මිස්ටර් කිම් . ඒකට අනුව වැඩ වෙන්න ඕනේ නම් අඩුම තරමේ කෑම බීම වත් ඔයා සපයන්න " මන් එහෙම කියලා අහක බලාගත්තා

" හොදයි  . හෙට අඇවිත් මගේ සකට්‍රි ජිමින් ගෙන් කන්ට්‍රෑක්ට් එකේ ඔයාගේ කොපිය ගන්න .  එහෙනම් යන්න ඔයා.මන් අද ගෙදර එන්නෙ නෑ . password එක #####"

" කොහෙද ඔයා යන්නේ ? " මන් අඇත්තටම අඇහුවේ ඔය ඉලව්වේ තනියම ඉන්න බය නිසා .

" It's non of ur bussiness  "  එහෙම කියපු පොර යන්නගියා .

හිහ් මන් විසාල ගෙදරක් ඉස්සරහා . මොනවා කරන්නද මොන ලබ්බෙ නිදියන්නද ගවුමෙ ශිප් එක කොහොම ඇරගන්නද ඔය මෙලෝ දෙයක් නොදන්න මන් එහෙම්ම දොර අඇරගෙන අඇතුලට ගියා.

කියන්න බලන්න ලස්සනම දේ ?

ගෙදරම කරුවලයි සහ එක මේඩ් කෙනෙක්වත් නෑ . "වාහ් වාහ් නියමයි ජියා . ආඩම්බරයි . " . මන් මටම කියාගන්න ගමන් අත්පුඩියකුත් ගහගත්තා .

වහ් ලයිට්ස් ඕන් උනා . බැරි වෙලාවත් මේ ගෙදරට සෝලෝ ආටිස්ට් ජේහොප් ව අරන් ආවොත් අන්න එදාට තමා පුතේ ලයිට් ඩිම් වෙන්නේ . හුම්.. ( දන්නවනේ ඉතින්)

ඉතින් මන්  බියුටි අඇන්ඩ් ද බීස්ට් එකේ බෙල් වගේ රෙද්දත් උස්සන් මට අහු උන කාමරේකට ගියා . රෙම්ද .

කවදාවත් දැකලා තියේද wedding එකෙන් පස්සේ මුල්ම night එකේ gf එක්ක ඩේට් එක්කට යන හස්බන්ඩෙක් ?

ඔන්න බලාගන්න..

.........................................................................

Hygge : සරල සතුටක් සහ එකමුතුකමේ හැඟීමක් තුළින් සුවපහසුව, තෘප්තිය සහ යහපැවැත්ම පිළිබඳ හැඟීමක්.

3 updatessssss 😌

Metanoia | KTH Where stories live. Discover now