12

236 45 0
                                    

Jiya pov

මගේ හය වෙනි දක්ශතාව හෙවත් ඉව දැනීම මට අද කිව්වා හොද අලගෙඩියක් සෙට් වෙනවා කියලා .ඊයේ සේර් මම කටුබටුස්ට කවනවා දැක්ක නිසා අද හොද ගුලියක් තියෙන්නඕනේ .

ඒත් මගේ පුදුමෙටම අද හෙන ගැහුවේ නෑ...

කියලා තමා මන් හිතුවේ . මගේ බෑග් එක තියෙන තැන ෆයිල් එකක් තියෙනකොට ...

ඒ ෆයිල් එකේ තිබ්බේ මගේ personal data . ඒඑකේ . ඒකෙ කියන විදිහට ඔම්මලා මාව හදාගන්නද ගත්තේ ? මගේ දෙමව්පියෝ මැරිලද ?

හහා මරු විහිලුව . මන්ම හිනා වෙන ග්මන් ඒකත් අරගෙන යන්න ගියා . වෙනද වගේම මන් හයි ස්කූල් කාලේ බුලී වෙන එකේ ෆොටෝස් අදත් තිබුනා . ඕක බය වෙන්න දෙයක්ද ඉතින් හැමදාම ඕකනේ තියලා යන්නේ .

ඒත් අද කවදාවත් නැතුව ලමයි මගේ අඇගේම හැප්පි හැප්පි යන්න ගියේ මගේ නලල අරහෙ මෙහේ අඇනෙනකොට . යුනි එකේ නිසා රන්ඩු , බුලී කරන ඒවා කෙල්ලො අතර අඩුයි . ඒත් ඉතින් බැජ් එකම මට අකමැතිද කොහෙද . එක්කෝ මේ සේරම සේරිගෙ උවමනාවන්ද මන්දා . දෙන්නහිතයි මෑකරල් ගෙම්බිට ඉස්ම හැලෙන්න

මොනා උනත් එයා ටේට සීරියස් ලව් කරන නිසා ඉවසනවා .හුම්ම් .. ඒ මදිවට ගෙම්බා කොස්ටියුම් එකත් දාලා අඇවිත් . ඒකත් ගෙදර නිසා මන් ආපහු ඒක අරන් එන්න දිව්වා . අහ් නලල තැලිලද මන්දා .

ෆෝන් එක අරන් මූන බැලුවට ලොකුවට පෙනුනේ නෑ . ඒ කියන්නේ ඕක රතු වෙන්න තව වෙලා තියේ . අනික ටේත් නෑ නේ .

එහෙම කියන් වම් කකුල සුබ මොහොතෙන් පෙරට තියලා මැන්ශන් එකට අඇතුලු වෙද්විම පොර හිටියා කියාම්කෝ ගෙම්බා වගේ අඇස් ලොකු කරගෙන .

" මොකද වැලමිටට උනේ " ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු එයා අඇහුවා . ශිට් ශිට් මන් මොනාද කියන්නේ .

" ඔහ් ෆේක් හබී මන් ගැන වද වෙනවද " කොන්දෙන් දැනෙන සියුම් මෙව්වා එක අමතක කරලා මන් කියලා දැම්මා .

හැබැයි පොර නම් මූන බේසමක් කරගත්තා .මට හිනත් එක්ක . වෙලාවකට මෙයා ලොකු කෙනෙක්ගේ අඇගක හිරවුන පොඩි එකෙක් වගේ .ඉතින් මන් ගෙම්බත් අරගෙන දිව්වා .

සමාවෙන්න කටුබටුස් . ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේ උනත් මන් ඉඩ දෙන්නේ නෑ. මගේ හිත ඕනවට වඩා ලිමිට් පැනලයි තියෙන්නේ . තවත් එහෙම උනොත් මන් ඔයාව දෙන්නත් ලෝබ වේවි

ගෙඹි වැඩේ බාගයක් යද්දි ඔම්මගෙන්ම කෝල් එකක් ආවා . මූන ගලවගෙන මන් පැත්තකට උනේ ඒක ආන්ස්වර් කරන්නයු.

" පුතේ... ඔයා දන්නවා අඇති නේද "

" මොනා ගැනද ඔම්මා ඔයා අහන්නේ ? "

" පුතාගේ ඔම්මා ගැන ? "  ඔම්මා එහෙම කියද්දි මන් ගල් ගැහුන  වගේ උනා . ඒ උන දේටම මන් ෆයිල් එක ඉක්මනට මගේ අත් වලට ගත්තේ ඒකෙත් ඔය වගේ දෙයක් කියලා තිබුන නිසා

" ඔම්මා . ඒක විහිලුවක් නේද ? . ඔයානේ ... ඔයානේ මගේ ඔම්මා . "  මන් කිව්වේ අඩන ගමන් . පුන්චි අය බලන් ඉන්නවා  . ඒත් මන් අසරනයි බබාලා

" අනිහ් පුතා . ඒ මගේ හොදම යාලුවා මින්හී . එයාලා නැති උනා කා ක්‍රෑශ් එක්කින් . එයා අවසන් වතාවට ඉල්ලුවේ ඔයාව හදාගන්න කියලයි . ' ඔම්මා කියනවා එක්ක කදුලු ගලාගෙන යන්න ගියා මගේ අඇස් වලින් . කොහොම එයා මේක සරල දෙයක් වගේ ඔහොම කියනේ ආ . ඒකත් එයාට හිතුන වෙලාවක

" අ අඇයි ඔම්මා මට දැන් මේවාඅකියන්නේ . අඇයි අඇයි මෙහෙම කරන්නේ "

" මට අද මැසේජ් එකක් ආවා පුතේ ඔයා අතට ඒ ෆයිල් ගිහින් කියලා  . මන් දන්නේ නෑ ඒක එව්ව කෙනාවත් . ප්‍රශ්න අඇතිවෙන්න කලිනුයි මන් කිව්වේ "

" හ් හරි . අ අපි ප් පස්සේ කතා ක් කරමු " මන් එහෙම කියන ගමන් ෆෝන් එක කට් කරේ කරකියාගන්න දෙයක් නැතුව . මන් කාටද මේක කියන්නේ . මට යාලුවොත් නෑ . ටේ ට කියන්නත් බෑ . මන් මන් මොනවද කරන්නේ . මට හිර කරන් ඉන්නත් බෑ

අඩන ගමන්ම මන් දිව්වේ බා එකට . අඇයි අඇයි මටම මෙහෙම . මන් කරපු වැරැද්ද මොකක්ද?
 

TBC

Evince : show , reveal 

Metanoia | KTH Where stories live. Discover now