11

240 42 2
                                    

මාසයක් විතර ඔහොම වෙන්න අඇති . කැෆේ එකත් වහල තියෙන අද හවස නිදියන්නැතුව ඉන්නේ අඇයි කියලා ඔයාලා දන්නවද . දැන් මෙතන වෙන්න යන සීනි බෝලේ බලාගන්න ඕනවට .

එක අතකින් කටු බටුස්ට පින් මට ඩයිනින් ටේබල් එක බලාගන්න පුලුවන් තැනක් ලග කාමරේ දුන්නට . හිහ්.

පහුගිය කාලෙම සේරි ඔරෝගත්ත ගමන් . ඔව් මට නෝට් ආවා ඒක එපා මේක එපා කියලා . දැන් ඒවා ගනන් ගන්නෙත් නෑ මන් .

" ටේ ඔයා දැන් කලින් වගේ මාව සතුටු කරන්නේ නෑ " සේරි තොල් උල් කරන් කිව්වා . ශික් මේවටද කොල්ලො කැමති

" ඉන්නකො එක ක්‍රමයක් තියේ " එහෙම කියපු ටේ හැම හවසම කරන දේ කරන්න ගත්‍තා. ගෙස් වට් . ටේ හ්‍යුන්ග් ගේ ස්පෙසල් අයිගෝ

Niga neomu joha
ottoke ottoke~
niga neomu yeppeo
ottoke ottoke~
narang manna bollae
eotteohke saenggakhae?
janmal malgo malhae

jeohdago jeohdago~

වැට ගාව බිම ඉදගත්ත මන් කට මිරිකගෙන හිනාව නවත්තගත්තේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

වැට ගාව බිම ඉදගත්ත මන් කට මිරිකගෙන හිනාව නවත්තගත්තේ . අමෝ කටුබටුස් ඔයත් වෙලාවකට ටූ මච් . කපල් චීසි වෙද්දි මට ලිස්සලා යන්න හිතයි .අනෙ අම්මොහ් මේම විකාර. මගෙම කට තලාගන්න හිතයි

" ටේ . මන් චිම්පන්සියෙක් උනොත් ඔයා ආදරේ කරනවද මට " සේරි අහනවා එක්ක මන් ආපහු බිම පතබෑවුනා .

" බය වෙන්න එපා බබ් . ඔයා චිම්පන්සියෙක් උනොත් මන් පනාවක් අරන් ඔයාගේ උකුනො අහුලන්නම් "

දරාගන්නම බැරි පාර මන් කාමරේ අස්සට ගිහින් මහ හයියෙන් කෑ ගහලා හිනා උනා . සේරි චිම්පන්සියෙක් උනොත් ටොපි දෙන්නවම සත්තු වත්තකට මන් ගිහින් දාන්නම් .සැහ් . ආපහු ගොබ්බ කතා අහන්න එලියට එද්දි එයාලා ගිහිනුත් ඉවරයි .

Metanoia | KTH Donde viven las historias. Descúbrelo ahora