17

352 48 15
                                    

.ජිමිනගේ සප්‍රයිස් එක නේද  .  මායි ටේයි රිලේශන් ශිප් අනවුන්ස් කරලා මාසයක් යනන් නෑ මේකා ඉන්විටේශන් බෙදලා . ඒකත් පුදුම විදිහෙ ලස්සන එකක්

-------------------------------------------------------------

F@CK THE CONTRACT
invitation

Kim Taehyung
&
Yoon Jiya

Inviting you  to the best wedding  happend in the history

2024 / 02/ 05      |  goldenshit hotel ss    ballroom
..........
Dress code : just put clothes on

-------------------------------------------------------------

හැමෝම කෝල් කරලා සුබ පතද්දියි අපිත් දන්නේ . කෝම හරි ඒකෙන් පස්සේ ජිමිනා මොකක් හරි හේතුවකට ඔලුවට ප්ලාස්ටර් ගහගෙනත් හිටියා හුම්..

මොනා උනත් අපි ආපහු තීරනය කරා wedding එක ගන්න . මේ පාර හරිම විදිහට . ඔව් ඔව් මේ පාර ඩ්‍රෙස් වලට පේ කරේ කටුබටුස් තමයි  😅. එතකොට වෙඩින් එක ගන්නෙත් අඇනවසරි එක දවසෙම . මොකද ටේ කැමති උනේ නෑ ඒ දවස වෙනස් වෙනවට .

එදා වගේ නෙවේ මේ පාර කිස්කරන්න කියනකොට ටේ බලෙන්ම ගිහින් ජිමිනව අනිත් පැත්ත හරවලයි මාව කිස් කරෙ . මේ දෙන්න නම් හැදෙන්නෙම නෑ ..

ඉතින් ඩාන්ස් කරන වෙලාව වෙද්දි ටේ හිමීට මගේ කන ගාවට මූන ලන් කරලා තොල් පෙති කනේ ගාවන ගමන් හරි ලස්සන වචන ටිකක් කිව්වා .











Jiya ,you've been my metanoia __ මගේ ජීවිතය ලස්සන කරපු සරල ඒත් ගැඹුරු වෙනස .




මන් ඔයාට ආදරෙයි.. "

END

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

END

Metanoia  : හදවතේ හෝ මනසෙහි ගැඹුරු සහ පරිවර්තනීය වෙනසක් අදහස් කරයි. එය බොහෝ විට පුද්ගලයෙකුගේ චින්තනයේ ධනාත්මක වෙනසක් පෙන්නුම් කරයි, පුද්ගලික වර්ධනයට, සුව කිරීමට හෝ ඉදිරිදර්ශනයේ වෙනසක් ඇති කරයි.

Metanoia | KTH Where stories live. Discover now