7

241 47 3
                                    

..උදේ අඇහැරෙද්දි මගේ පන්ච ඉන්ද්‍රීයන්ට දැනුන දේවල් හරි අමුතුයි . බඩ අස්සෙන් ලාවා කන්දකුත් දැනුනද මන්දා

හරියට මන් කාගේ හරි ඉනකට අත දාගෙන වගේ . ඒ කෙනාගේ කකුල මගේ අඇගේ කියලත් තේරුනා

පොඩ්ඩක් ඉන්න ! ඒ කෙනා කොල්ලෙක් නම් , පොර තමයි මගේ ඉනට අත දාන්නේ . ඒ කියන්න්නෙ....... ! අනේ කටුබටුස් ටොට හෙන ගහනවා මේ කරන අපරාද වලට. ශිකේ මන් මොකක්ද මේ කරගත්තේ . ඉනකටත් අත දාගෙන .

හිතින් අඩන ගමන් මන් හිමින් එක අඇහැක් අඇරියේ කාවද මන් බදාගෙන ඉන්නේ බලන්න . යකොව් ඒ කටුබටුස් . කලින් හිතපු දේ උනා නම් තව සැපයි

එයා මගේ කන පලාවිදෝ කියලා දැනුන දරුනු සැකය නිසා මන් අඇස් දෙක තදින් වහගත්තේ වැරදිලා හරි එයා අඇහැරුනොත් එතන වාතාවරනය සවුත්තු වෙන එක නවතීවි කියලා .

නෑ ඉතින් මාත් එක්කන මෙහෙම හිටියේ නෑ වගේ එයාට යන්නපුලුවන් නේ .

කියලා කට ගන්න හම්බ උනේ නෑ මගේ පශ්චාත් බාගේ පොලොවෙ අඇනුනා සුශුම්නාව කිචි කැවෙන්නම .

" මොනාද තමුසේ මෙතන කරන්නේ . මන් පැහැදිලිවම කිව්වා no skinships . U crazy women " මට පයින් පාරක් දීලා අඇදෙනුත් බිමට දාපු කටුබටුස් කිව්වා

පොඩ්ඩක් ඉදහම් . මෙතන කෙල්ල මම . මෙයා නිකන් හැසිරෙන්නේ මන් එයාට අතවර කරන්න ගියා වගේ නේ. පුදුම ලෝකයක් මේක නම්

" ඉතින් මට කිව්වද ඉන්න ඕන කාමරයක් ගැන . මන් හම්බ උන මුල්ම එකට ගියේ . අනික ඒක විතරනේ ලොක් නොකර තිබ්බේ "

පස්ස අතගාගන්න ලැජ්ජාවට කොන්ද අතගගා හිටපු මම කිව්වා .

"හරි මේක සේරි දැනගන්න බෑ . දැන් වහාම යනවා 3rd floor එකේ අයිනෙම කාමරේට "

එයා කියනවා එක්ක "හා" කියලා මන් වස්කොද ගාමගේ හැල්මොනි වැහුනා වගේ දුවන්න ගත්තා . මේ මගුලේ මෙච්චර කාමර තියෙනවා ,මගේ අඇග බස්සන්න ඕනවටද මන්දා මෙච්චර උඩකට යැව්වේ .

කාමරේ දොර ගාවට යටම තට්ටුවේ ඩයිනින් ටේබල් එකත් පේනවා . ඔත්තු බලන්න මරු තැන අප්පා

කොහොමින් කොහොම හරි morning routine එකත් සම්පූර්න කරගෙන මන් ගියේ එයාගේ කම්පැනි එකට . අනිහ් මට නම් යන්න ඕනේ නෑ . ඒත් ඊයේ යන්න කිව්ව නේ .

." Hello mi - "

" appointment එකක් තියෙනවද ? "

මන් වාක්‍ය සම්පූර්න කරන්නත් කලින් ඒ සුමනාවතී මැදින් පැන්නා. එක්කො මේ සේරම කටුබටුස් සේරි සම්බන්දෙට මැදින් අඇඩ් උනේ මම කියලා දන්නවා අඇති.

" yeji. ඔය mrs annoying ට එන්න දෙන්න " එහෙම කියපු කියුට් පාට කොල්ලා මට එන්නකියලා අගවන ගමන් ගියා.

annoying කියපු එකට පොඩ්ඩක් දුක හිතුනේ නැත්තෙමත් නෑ . හැබැයි ඉතින් මන් අඇත්තටම annoying නේ 💀

" ඉතින් මිසිස් කරදරකාරි . කොහොම ෆස්ට් නයිට් එක " ෆයිල් ගොඩක් අස්ස හොයන ගමන් කියුට් පාට කොල්ලා අඇහුවා . අහ් ජිමින් . එයා ජිමින්

" මුකුත් නෑ ඉතින් "

"ඔහ් මොනා හරි වෙනකන් බලන් ඉන්න අඇති නේද . ඌප්ස් ඒත් ටේ නම් ලොකු කාලයක් නිවාඩු . ඔයා එක්ක ඉන්න නෙවේ වෙන්න අඇති " ජිමින් එහෙම කියන ගමන් අඇස් කොනෙන් මන් දිහා බලලා ෆයිල් එක දික් කරා

" කම්සාමිදා " මන් එහෙම කිව්වා . වෙන මොනා කියන්නද ? රන්ඩු වෙන්න ඒ

මන් ඒකත් අරගෙන ඉක්මනින් එතනින් ආවේ අද නම් යුනි යන්නෙ නෑ කියලා හිතාගෙන .වට්පෑඩ් තනිකර බොරුවක් . අඩුම ෆේක් හබීගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වත් මන් උවමනාවෙන් මේක කරේ නෑ කියලා තේරුම් ගත්තේ නෑ .

හරි ඉතින් ඔය කෙහෙම්මල් ගැන හිතන්න වෙලාවක් නෑ මටම මන් පටවගත්ත ජොබ් එක කරන්න එපැයි .







පෙර කරුම මෙව්වා

...........................................................................

Cafuné (Brazilian Portuguese): යමෙකුගේ හිසකෙස් හරහා මෘදු ලෙස ඔබේ ඇඟිලි ධාවනය කිරීම

Metanoia | KTH Where stories live. Discover now