4

256 51 5
                                    


හහ් . ජරා දවස් මෙව්වා . මොන කෙහෙම්මලෙන්ද මන්දා උදේ පාන්දර වහින්න ගත්තේ . චික් .

unknown

Kth mall - 8.00am . For get our wedding dresses

ඈස් දෙක අඇරපු ගමන් දැක්ක කුනුහරපෙ නිසා ආපහු පාරක් අඇස් දෙක පොඩි කරා . අඇත්තමයි මේ කටුබටුස් ට පුදුම කෝන්තරයක් තියෙන්නේ මගේ නින්දත් එක්ක .

මිස්ටර්‍ර් කිම් ගේ සේරම ලයින් දරාගෙන මන් අටයි පහ වෙද්දි kth mall එකට ගියේ බාගෙට තෙමිලා . සාමාන්‍යෙන් මන් ඕකට යන්නෙම නැති තරම් . ගිනි ගනන් නේ . ඒ උනාට අප්පගේ බිස්නස් පාටි වලට යන්න නම් ඔය ලබ්බෙන් රෙදි ගත්තා

මන් යනකොට එතන බොඩි ගාඩ්ලත් අමුතුවට බලන් හිටියා . අඇයි ඉතින් නැට්ට ගිනි ගත්ත කොස් ඇට වැස්සි වගේනේ මන් හිටියේ . එහෙම්මම පනාව අරගෙන කොන්ඩේ පිටිපස්සට කරලා පීරුවා. වැහි වතුරට පින් සිද්ද වෙන්න ජෙල් ගෑවා වගේ හිහ්

මන් හිමින් හිමින් අඇතුලට යද්දි ටේ හිටියා සේරි එක්කම . අම්මට සිරි කිව්වලු . මගේ අකවුන්ට් එකේ සල්ලිත් නෑ යකූ රෙදි ගන්න . සේරි රවන රැවිල්ල එක මට තේරුනේ සේරටම මට ගෙවන්න වෙයි වගේ . එයා වැරදි නෑ හැබැයි

ඉතින් අපි තුන් දෙනාම එකට අඇතුලට ගියේ . මන් එක කොනකින් යද්දි ඒ දෙන්න අනිත් කොනෙන් ගියා . මන් දන්නවා මේ වැඩේ වැරදි . අප්පා මන් කියන දේ අහන්නේ නැත්තම් මන් මොනවා කරන්නද .

" ජියා . ඔයා ගිහින් ඔයාට ඩ්‍රෙස් එකක් තෝරන්න . මන් ටේ එක්ක යන්නම් . කරුනාකරලා මතක තියාගන්න මේක බොරුවක් . ඒක නිසා ඕනවට වඩා මුකුත් තියාගන්න එපා "

සේරි මට කියලා ලස්සනට හිනා උනේ කටුබටුස් එක දිගට ඔලුව වනද්දියි . වෙලාවකට සේරි හරි අමුතුයි . එයා ටොක්සික් ද නැත්තම් අඇත්තටම හොදයිද කියලා හොයන්නම බැරි තරම්.

ඉතින් මන් දන්නේ නෑ කිම් ගැන . මන් ගිහින් මගේ අඇදුම තේරුවා . ලස්සන නෙවේ මන් බැලුවේ මට මේ වෙලේ වියදම් කරන්න පුලුවන් ගානයි .ඉතින් මට ලොකු වෙලාවක් ගියා

" excuse me . Mr kim ගියාද ? "
මන් එතනින් ගිහින් පේ කරන්න යද්දි නිකමට අඇහුවා .

" yes madam . mr kim එලියේ මන් හිතන්නේ . total 9000$ madam"
එයා එහෙම කියද්දි අඇත්තටම මට බයක් ආවේහ් . දෙයියනේ මෙච්චර ගනන් . මන් ගාව තිබ්බෙම ඔච්චරද කොහෙද .

කොහොමත් මන් බලාපොරොත්තු උනේ නෑ වට්පෑඩ් වල වගේ වෙන්න ෆේක් හබී මගේ ඩ්‍රෙස් එකට පේ කරයි කියලා .

එලියට ගියාගෙන් පස්සේ jewelry වගේම ඉතුරු දේවල් තෝරව්වා . හැමදේටම පස්සේ අඇත්තටම මට තේරුනා මගේ අකවුන්ට් එක නම් හිස් කියලා . සේරි බලෙන්ම ගනන් වැඩිම දේවල් මට දෙන්නේ අඇයි කියලත් මට තේරුනා .

කොහොම හරි එයාලා එක්ක අන්තිමට heels & shoes ගන්නගියේ . මන් මගේ දෙක තෝරපු ගමන් පේ කරලා එලියට ගියා.සේරම දේවල් එක්ක ටැක්සි එක්කට නගින ගමන් මන් බලන් හිටියේ තවමත් කඩේ අඇතුලේ ඉන්න කිම් සහ සේරි දිහා.

එයාලා සතුටින් . මන් මහ පව් කාරියෙක්ද මන්දා එයාලා අතරට ආපු

ඒඑ ගමන්ම මන් අර නම්බර් එකට මැසේජ් එකක් දැම්මා .

me :
Tysm mr kim . මන් යනවෝ : )
seen

මන් හැපි වයිබ් එකේ ඉන්නව වෙන්න පුලුවන් . ඒත් මටත් කොන් වීම දැනෙනවා . මටත් දුක , ලැජ්ජාව දැනෙනවා . හහ් මට පැත්‍තකට වෙලා ඉන්න තිබුන නම් මේ ප්‍රශ්න වලින් . මට හරි දුකයි

Maybe I should change the way I think

TBC

Meraki (greek ) :
ආත්මය, නිර්මාණශීලීත්වය හෝ ආදරය සමඟ යමක් කිරීම; ඔබ ඔබේ කාර්යයට යොදවා ගැනීම.

ඊලග චැප් ලොකුවට බෝරින් නෑ කියලා කියන්න පුලුවන් චුට්ටක් විතර 🤧 . Double update

Metanoia | KTH Donde viven las historias. Descúbrelo ahora