13

245 42 1
                                    

Tae pov

"දැන් උඹ සිරාවටමද කියන්නේ ජියාව ඩිවෝස් කරන්න ඕනේ කියලා ඉක්මනටම "  ජිමිනා ආපහු මගෙන් අඇහුවා . මේකා  හැම මගුලම රිපීට් කර කර අහනවනේ

" ඔව් බන් . මට තේරෙනවා මන් දැන් එයා දිහා කලින් තරහෙන් බලන්නේ නෑ වගේ . ඒකමයි මට බය. ඕක වෙන දේකෙට හැරුනොත් "  මන්කිව්වා

" උඹ සේරිට ආදරය කරා නම් ඒකිගෙන් පිට කාටවත් හිත යන්නේ නෑ බන් . උඹට විශ්වාසද සේරි ගැන . මන් කියන්නේ ඒ ආදරය ගැන " ජිමිනා අඇහුවා.

" බන් මටඑයාව අතහරින්න බෑ. එයා මාව හයි ස්කුඉල් කාලේ ඉදන් දන්නකා . අනික මන් නිසා මන් නිසා එයා වෙනස් උනා . එයා හිනා වෙනවත් අඩුයි බන් . තරහත් යනවා . වටේ ඉන්න අයට නිකන්බනිනවා  සේරම මන් නිසා නේ . "

" සමහර විට බන් උඹ ඒකිව වෙනස් කරා නෙවේ .. එයාගෙම අඇත්ත වෙන්න අඇති එලියට එන්නේ " ජිමිනා කියද්දි මන් කෙලින්ම විරුද්ද උනා . සේරිට මගේ සල්ලිත් වැඩක් නෑ නේ  . ඉතින් අඇයි එයා බොරු කරන්නේ ?

" මන් දන්නේ නෑ බන් . ඒත් මන් එක තැනක දෙයක් දැක්කා . කෙනෙක් ආදරෙයි නම් එයා බලාපොරොත්තු  වෙන්නේ උඹේ සතුට  . ඒ සතුටෙ හේතුවට කෙනා අයිති උනත් නැතත් එයාට වැදගත් ඔයා සතුටින් ඉන්න එක . ඒත්  කෙනෙක් කියනව නම් එයාව සතුටු කරන්න කිය- "

එතනින් එහාට ඒ කතාව සපූර්න කරගන්න බැරි උනේ මට ආපු කෝල් එකක් නිසයි.

"hello "  ඒ නම්බර් එක ජියාගේ උනත් කතා කරේ පිරිමිකෙනෙක් නේ . එයාට bf කෙනෙකුත් ඉන්නවද ?

" hello මේ මිස්ටර් කටුබටුස් වෙන්න අඇති ? "  කතා කරපු කෙනා  කියනවා එක්ක ජිමිනා පුටුවෙනුත් පතබෑවුනා . මොන මගුලක්ද මේ

" අනිහ් මන් . කිම් ටේහ්‍යුන්ග්  . කෝ මේ ෆෝන් එකේ අයිතිකාරයා  ."  තිබ්බ තරහත් එක්ක කියලා දැම්මා

" ඔහ් මිස්ටර් කිම් . සමාවෙන්න මේකේ සේව් කරලා තිබ්බ නමින් මන් කතා කරේ . ෆෝන් එක අයිති මිස් drinks overlimit  අරගෙන පුලුවන් නම් ඉක්මනට ##@####  ට අඇවිත් අරන් යන්න "

" හරි . මන් දැන්ම එනවා .එයාව බලාගන්න"

එහෙම කියලා ෆෝන් එක තිබ්බ ගමන් ජිමිනටත් ගෙදර යන්න කියලා ගියේ කා එකට.

මොන එහෙකට මෙයා බිව්වද මන්දා . ඒ මදිවට මාව කටුබටුස් කියලා සේව් කරගෙන මොන මරාලයක් දාගෙනද දන්නේ නෑ . සෙම්ද
.
.
.
මන් යනකොට ජියා වීදුරුවකින් බෝතලේ බැන්ද දවස අහනවා .දෙයියනේ මගේ නම්බුව . කරගන්න දෙයක් නැති පාර මන් එයාව උස්සගෙන ආවෙ . ගෙඹි අඇදුමකුත් අඇදගෙන ඉන්න හැටි විතරක් . ශිට්

" උයා . උයා කටුබටුස් වගේ . හික් " මෝඩි. බීලා මදිවට කියවන්නත් එනවා . දෙන්න හිතයි මට~~

" ඔව් මන් කටුබටුස් ගේ අයියා . මොන එහෙකටද බිව්වේ කියනවා . අනික... අනික මොකද මේ තුවාල. හවස තිබ්බේ නෑ නේ . " මන් අඇහුවේ මූනේ , අතේ තිබ්බ තැල්මවල්  දැකලා .

" ශ්..ම්.. හික් . කවුදෝ මාව තල්ලු කරානෙහ් හික් . හැමදාම ඕමයීඊ. පිස්සූඌඌඋ "

" ම්වො . කවුද . මොනාද උනේ . අඇයි ඔයා කටිබටුස්ට- මන් කිව්වේ ටේහ්‍යුන්ග් ට කිව්වේ නැත්තේ" නොදකින් මටම අර නම කියවෙන හැටියක්.

" එයා කීවනේ කියන්න එපා කීලා . බටුස්ගේ අයියා දන්නොද ... මන් අනාතයි " එයා කියද්දි මන් ලාවට හිනා උනා . ඔහොම ගියොත් මාත් අනාතයි තමයි .

" ශ්..හිනාවෙන්නෙපා . රහසක් කියන්නද ?... යුනි එකම දන්නෝඕ මගේ ඔම්මා නෑ කියලාහ් . "

" පිස්සුද . අර යසට ඉන්නේ ඔම්මලා . මොනාද - ශිට් මටනේ පිස්සු බීපු කෙනෙක් එක්ක කතා කරන්න " එහෙම කියන ගමන් මන්ම ඔලුවට අඇනගත්තා.

" අනිහ්  . මන් මන් එයාගේ හොදම යාලුවගේ ලූඌඌඋ . එයාලා මැරුනල්- "
එයා එහෙම කියලා නතර කරද්දි මන් බැලුවේඒ මූන දිහා .

අපෝ නෑ ඒ කියපු එක බොරුවක් වගේ නම් පේන්නේ නාඅ  . මන් මෝඩ වැඩක්ද මන්දා contract  එකක් හදන් කරේ

බලමු. හෙට උදේට මේ කියන දේවල්.

එහෙම්මම එයාව නිදි කරලා ඒ අඇදේ පැත්තක ඉදගත්තේ ටිකක් එයාගේ තුවාල වලට බෙහෙත් දාන්නයි

" දන්නවද කටුබටුස්ස්ස්ස්... මන් කුරුල්ලෙක් උනොත්.. මුලින්ම ජරා කරන්නේ ඔයාගේ අඇගට "

එයා එහෙම කියලා අඇස් පියා ගන්නවා එක්ක මන් අඇත්තටම හිනා උනා කාලෙකට පස්සේ  . දෙයියනේ මේ කෙල්ල කිව්වොත් දෙලොවට නැති කතාවක්මයි







Abditory : ඔබට සැගවීමට හැකි තැනක්

Abditory : ඔබට සැගවීමට හැකි තැනක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Metanoia | KTH Where stories live. Discover now