10

234 41 0
                                    

පහුවදා යුනි යනකොටයි මට තේරුනේ බිත්ති වලට කන් නෙවේ අඇස් තියනවා කියලා . ඊයෙ උන සේරම දේවල් සේරි දන්නවා . ඒත් එයා නිකමටවත් .. නිකමටවත් තරහා ගත්තේ නෑ . එක්කො මමයි මෙතන වැරදි

වෙලාවකට මන් පුදුම විදිහට තනි වෙලාවගේ . මන් කියන්නේ ඒක මගෙම වැරැද්ද . අලි ඔලුවෙන් ඉන්නවා මොකෙක්ටවත් කතා කරන එකක් ඒ . යසයි යසයි මට

කොහොමින් කොහොම හරි අන්තිම ලෙක්චර් එකෙන් පස්සේ මගේ පොත් ටික අරගද්දි නිකමට දැනුනා බෑග් එක එහා පැත්තේ පොඩි නෝට් එකක් එක්ක ලියුමක්.

ඒකේ ඒකේ තිබුනේ මන් අමතක කරපු මතකයක් . කවුරු ගාවද ! කවුරු ගාවද ඒවා තියෙන්නේ . මට හුස්ම ගන්නත් බය හිතුනා .

හ හා ස්වීටී . කිම් ටේහ්‍යුන්ග් ගෙ ලගට එන්න ලොකුවට ප්ලෑන් ගහනවා වගේ නේද . මන් ගාව ඔයාගේ ලස්සන මතක තියෙනවා .. ඔයා නොදන්න ඒවත් එක්කම .ජීවිතෙන් වන්දි ගෙවන්න ආසනම් තව ලන් වෙන්න .

ඒ නෝට් එකත් එක්ක මන් ගැහෙන්න ගත්තා . ඒ කෙනා කවුරු උනත් මන් ගැන ඕනවට වඩා දන්නවා . ඉතින් මන් ටේට මැසේජ් එකක් දාලා මේ සේරම කියන්නයි ඕනේ උනේ

Me
කිම් . මට කියන්න දෙයක් තියෙනවා . ඒක වැදගත්

Katubatus
සල්ලි සම්බන්දද ?

Me
නෑ ඒත් ඒක..

katubatus
ඒහෙනම් ඒක නොකියා ඉන්න. Contract එක මතකනෙ . මන් bussy

ඒයා එහෙම කිව්ව නිසා මන් ෆෝන් එක ආපහු බෑග් එකට දාගත්තා . මට කාට හරි මේ දේවල් කියන්න ඕනේ . ඒත් කාටද ? . කමක් නෑ . මටනේ තර්ජන . ටේහ්‍යුන්ග් ට අනතුරක් නෑ නේ

ලියුම ඉරලා ඉරලා දාලා මන් නෝට් එකත් ගුලි කරගෙන බෑග් එකට දාගෙන ගියේ ගෙම්බෙක් වෙන්න . මන් කිව්වේ අර කොස්ටියුම් එකට බහින්න

දවසේ සේරම ප්‍රශ්න අමතක වෙනවා කියලා හිතුවද ඒක අඇදන් නටනකොට . අපෝ නැහ් හුම්ම හිර වෙනවා .

කොහොම හරි ඒ ලබ්බත් අඇදන් නට නට ඉද්දි ලයිට් ගියා . පුන්චි එවුන් වට වෙලා . සෝන්ග් එක ප්ලේ වෙන එක නතර උනත් හරි පොඩි අය මගේ අඇගේ එල්ලෙන්න ගත්‍තා .

පොඩි එවුනී නට එච්චර පනක් නෑ . එහාට වෙන්නෝ. ඉතින් එයාලගෙන් බේරෙන්න ඕනවට මන් මගේ කටහඩුන් සින්දු කියන්න ගත්තා .

There will come a soldier
Who carries a mighty sword
He will tear your city down
Oh lei, oh lai, oh, Lord
Oh lei, oh lai, oh lei, oh, Lord
He will tear your city down
Oh lei, oh lai, oh lei, oh, Lord...

[solder poet king]

ඒකේ oh lai ගාලා අදින නිසා පොඩි අය අහගෙන හිටිය

ඒ අස්සෙයි මන් දැක්කේ ටේහ්‍යුන්ග් සහ සේරි . ඒ දෙන්නත් පැත්තකට වෙලා ඒක බලනවා . සේරි පොඩ්ඩක් හිනත් උනා . ඔහ් එහෙනම් මේකයි කටුබටුස් බිසී..

එයා වැරදි නෑ ඉතින් . මමනේ හැමදේටම වැරදි . එයාලා මන් ලමයි එක්ක කරන කෝලම් බලන් ඉද්දි මට දැනුනේ අමුතු හැගීමක් . මට දුකක් එක්ක සතුටක් දැනුනා .

ඉතින් මන් එතනට ගිහින් ඒ දෙන්නටත් කෝලම් කරන්න ගත්තේ ටේහ්‍යුන්ග් සේරිටත් ගහ ගහ හිනාවෙන අතරෙදියි . ලස්සනයි ඒ දෙන්නගේ බැදීම

පුන්චිත්තෝ සේරම ගියාගෙන් පස්සේ අර දෙන්නත් ගියා . ඉතින් මන් ඔලුව ගලවන්න යද්දිම ආයෙම ටේ දුවන් ආවාඅ. තනියෙන් !

පපුවම ගැහුනා . එයා මාව අදුරගෙනද . සේරම ඉස්සරහා බනි-

මට හිතන්නවත් වෙලාවක් නැතුව එයා මාව හග් කරා .

" කුමාවෝ මිස්ටර් ඕර් මිසිස් . මගේ gf අද හිනා උනේ ඔයා නිසයි " එයා එහෙම කියලා දුවගෙන ගියා ..

" එහෙමද ටේ .  " මන් මටම කියාගන්න ගමන් කැෆේ එකේ චේන්ජින් රූම් එකට ගියා









Indolent : කම්මැලිකම , showing no effort

Metanoia | KTH Where stories live. Discover now