Chapter 26

360 31 15
                                    

.
.
.
.
.
.
.මන් උබට කියන්නත් හිතුවා බන් මල්ලි...ඒ උනාට මන් එච්චර හිතුවේ නෑ අනික  අපේ ඒකා උබගේ අස්සේම හිටපූ හින්දා මට ඒක උබට කියාගන්න වේලාවක් තිබුනෙත් නෑ...මොනවා උනත්  උබට වැරැද්දක් කියන්න බෑ කොල්ලෝ ඒක  උබගේ කැමැත්ත.... ඒ උනාට අපේ ඒකා ලෙඩිනුත් ඉන්න හින්දා උබට පොඩ්ඩක් ශේප් එකේ කියන එකක් කියන්න කියලා කලින් කියාගන්න මට බැරි උනානේ...එහෙම කියාගත්තා නම් මේච්චර දෙයක් වෙන්නෙ නෑ.....දැන් ඉතින් මල්ලි  ගෙදර යන්න මේතන තත්වේ බලලා මල්ලිට මන් පණිවිඩයක් එවන්නම්.....මූ ඊලගට මොන පිස්සුවක් නටයීද කියලා කව්ද දන්නේ......

"ඒයාට මොකක්ද තියෙන අසනීපේ දෙයීයනේ.....ඒයා හොදටනේ හිටියේ...අයීයේ.....ඇයී....යී....දැන්...ඒයා...ට....අ..මාරු...යී..කියන්.....නේ...මන්..හින්...දද....මේ....හෙ...ම...උනේ....අ...නේ..ඒ..යාට....හොද.....වේ...යී...නේ...ද?...'"

ඔව් මන් එහෙම දෙයක් කියලා එන්න ආපු ගමන් ඒයා පපුවත් අල්ලන් ෆෙන්ට් උනා...එතන හිටියට කට්ටිය කොච්චර කලබල උනාද කිව්වොත් අපී ඉක්මනටම  ඒයාව හොස්පිටල්  අරන් ආවා...දැන් අපී  ඉන්නෙ හොස්පිටල්   ඒකේ.. ඒයාව ඇතුලට අරගෙනත් පැය භාගයක් විතර වෙනකොට ඩොක්ටර්ස්ලා  කිව්වේ මොනවද මන්දා චේක් කරන්න තියෙනවා කියලා  එකටත් විනාඩි විස්සක් වගේ යයී කියලා....ඒ හින්දම මමයී අධිර මහත්තයයී  එතන එලියෙන් වාඩී වේලා හිටියා......ඒ වුන දේවල් එක්ක මගේ හිතේ ලොකු පසුතැවිමක් එක්ක වරදකාරි හැගිමක් මන් ගැනම ඇති වෙද්දී මන් බලන් හිටියේ  මෙච්චර හොදටම කතා බහා කරලා හිටපු ඒයා ICU දාන්න තරම් උනේ මොකක්ද කියලා ඒ වගේම සැරින් සැරේ  අධිර මහත්තයා කියන මේ අසනීපේ මොකක්ද කියන එකත් මට දැනගන්න ඕන උනත්  මේ වේලාවේ අඩලා අඩලම මාත් හෙම්බත් වේලා හිටියා...මට මේ වේලාවේ මන් කරපු දේ හින්දා ඒයාට මෙහෙම උනා කියන පසුතැවිම ඕනවටත් වැඩිය දැනෙන්න ගත්තා......මන් කරේ වරදක්ද  මට ඒ දේවල් ඒ වේලාවේ හිතාගන්න බැරි උනා...ගෙදරදි උනත් අම්මා අප්පච්චිගේ හැසිරිම වෙනදට වැඩිය වෙනස් වගේ දැනුනා.....අම්මා උනත් මොකක් හරි හිතේ වේදනාවකින් ඉන්නවා කියලා  මට අම්මව දකින හැමවේලේම දැනෙන්න ගත්තා.... ඒ දේවල් මොකුත්  නොතේරුනා නොදැක්කා  වගේ මන් ඉන්න උත්සහ කරත් සැරින් සැරේ අම්මගේ මූණ වෙනස් වේන එක මට වැඩිපුරත් එක්ක පෙන්න ගත්තා මට හිතුනේම මට නොකියන මොනවා හරි දෙයක් හිතේ තියාගෙන ඒයා දුක්  විදිනවා කියලා...... ඒ වගේ වේලාවක අහස් මහත්තයගේ  මේ වගේ දෙයක් මන් කොහොමට වත් බලාපොරොත්තු උනේ නැ...අනික ඒයාගෙනුත් උත්තර නැතී ප්‍රශ්න  ගොඩක් ඉතුරු වෙද්දී මට හිතුනේම මන් නොදන්න ලෝකේක මන් නොදන්න මිනිස්සු ගොඩක් මැද මන් තනී වේලා වගේ ...මට ඕන උනේම මේ හැමදේකින්ම පැනලා යන්න..ටික වේලාවකට හරි තනී වෙන්න.....

*අහස්*(Yizhan)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें