Chapter.10📖️💭

217 44 11
                                    

""තමුන් !!

"අහ් මේ මහ්ත්තයනේ..."

"අහ් ශිට් මොනවද මනුස්සයෝ කරන්නේ අපිත් අපේ වැඩ කරගන්න යන්න එපැයී මෙච්චර මහා පාරේ වාහන යද්දී මොකටද මගේ වාහනේටම පැන්නේ...ආ"

"තමුසෙට අමූ කැවිලද යන යන තැන ඇදගෙන වැටෙන්නේ...අනිත් මිනිස්සුන්වත් අමාරුවේ දාගෙන..."






!!මොකක්ද පකෝ කරන්නේ ඔහොම දුවගෙන එද්දී අපී බය වෙන්නේ නැද්ද...මේ එකට වාඩී වේලා කතා කර කර හිටපූ එකා එකපාරම මහසෝනා දැක්කා වගේ දුවගෙන එනකොට මන් හිතුවේ මූ සියදිවී නසාගන්න යනවාවත්ද කියලා.....""

""ශාක්‍ය ඔයා හොදින්ද මොනවද ළමයෝ මේ කරන පිස්සු වැඩ"

එහෙන් අරුන් ටික කෑ ගහනවා ඒ අස්සේ ශාලූ මාව උරහිසෙන් අල්ලගෙන එහෙට මෙහෙට හරෝ හරෝම බලනවා මන් හොදින්ද අහනවා වටේ පිටේ මෙච්චර දෙවල් වෙද්දී මගේ ඇස් තිබුනේ තරහෙන් පුපුරන්න ඕන්න මේන්න තිබ්බ නපුරු කූමාර් ගාව...

තමුසෙලගේ කොලං ඉවර නම් ඔතනින් අයීන් වෙනවා මන් යන්නේ වැදගත් වැඩකට... "

"නපුරුකූමාර් එහෙම කිව්වට මගේ හිතට නම් දහසක් දෙවල් හිතුනා...


මේ මනුස්සයා මේතනදී හම්බ උන එකෙන් වැඩක් ගන්නත් එපැයී...
අනේ මන්දා වේන හැමදේම වේන්නෙ හොදටනේ කිව්වට මට නම් මේකේ හොදක් පෙනුනේ නෑ..........මේ මනුස්සයා මාව මරන් කන්න තරම් බැල්මක් මට දාගෙන හිටියේ.....මෙතන ඒයාගේ කිසිම වැරැද්දක් නෑනේ මේතන සම්පූර්ණ වැරැද්දක් උනා නම් ඒ මගේ අතින්......මන් එහෙමම හෙමින් නැගීට්ටා....



!!අව්ව් මගේ කකුල"!

"සදෙව් ඔයා හොදින්ද...

"මන් ශාලූගේ අතේ වාරූ වේනගමන් නැගිට්ටා.......අතේ හිටපූ පුස් පැටියව දැක්ක ගමන් මන් බලාගෙන නපුරු කුමාර්ගේ ඇස් හීනී උනා.....




"මම හිතුවේ තමුසෙට ටිකක් විතර පිස්සු කියලා බලන් ගියාම ටිකක් නෙමෙයී වගේ පිස්සුව තියෙන්න්නෙ...මේ පුසෙක් හින්දද තමුන් මගේ වාහනේට පැන්නේ..."

"මහ්ත්තයෝ මේ......
මේ......... උන දේ උනානේ දැන් මහත්තයට මොකුත් අලාභයක් උනේ නෑනේ මේ කොලූ පැටියා වාහනේට පැන්නා කියලා... ඕන්න ඔපන් කරා මූහේ ටකරන් වොයිස් එක....



*අහස්*(Yizhan)Where stories live. Discover now