Chapter.11📖️💭

236 37 19
                                    

ළමයී ඔයාලා දන්නවනේ....හැම අවුරුද්දෙම වගේ මේ වැඩේ ලස්සනට  අපේ ඉස්කෝලේ වේනවා...මේ අවුරුද්දෙත් අඩූ පාඩුවක් නැතුව ලස්සනට මේ වැඩේ කරගන්න ඉස්කොලේ ඉන්න A/L බැජ් එකේ ඉන්න වැඩිහිටි ළමයී විදිහට අනිත් ඉන්න අයවත් උනන්දු කරගෙන මේ වැඩේ ලස්සනට කරගන්න මට සහයෝගේ දෙයී කියලා මන් හිතනවා....

අපේ ඉස්කොලේ හැම අවුරුද්දකට පාරක්ම ලේ දන්දීමේ වැඩසටහනක්  කරනවා...මේ අවුරුද්දෙත් ඒක ලස්සනට කරගන්න ප්‍රීන්සිපල් සර්  උදෙන්ම අපිට  කරන්න ඕන දෙවල් පිලිවේලට කියන්න ගත්තා...අපිත් ඉතින් සර් කියන දෙවල් අහගෙන කොහොමද කරන්න ඕනේ  කියන එක මීටින් එකත් තියල ම සර් එක්ක කත කරගන්න ආවේ ඇත්තටම අපිටත් මේ වැඩේ ලස්සනට වේන්න ඔනේ කියලා හිතුන හින්දා........

මොකද අපී තමයී මේ අවුරුද්දේ A/L ක්ලාස් එකේ ළමයී....ඉතින්  ඉස්කෝලේ මොනවම හරී උත්සවයක් වැදගත් වැඩක් තිබුනොත් අපිට තමයී ගොඩක් ලොකූ වගකීම් පැටවුනේ....මොනවා උනත් අපේ සෙට් එකේ හිටපූ හැමෝම වගේ  උනන්දූ වේලා ඕන දේකට බැහගෙනම වැඩ කරන හින්දා අපිට එහෙම ලොකු අව්ලක් නෑ ඕන දෙයක් බාරගෙන ලස්සනට ඉවර කරා....

"සර් දැන් ඔය එන අයට අපි මොකුත් කන්න බොන්න දෙන්නෙ නැද්ද කොහොමත් ගමේ අය ඇරෙන්න පිටිනුත් කට්ටිය එයීනේ නේද...."

"ඔව් ආදී පුතා.....ඒක ඇත්ත ගොඩක්ම අය එන එකක් නෑ කියන්නත් බෑ හැම අවුරුද්දෙම වගේ අපි බලාපොරොත්තුවෙන් හිටියට වැඩිය කට්ටිය මේ වැඩේට එකතූ උනානේ....

"අපී නිකන් බීම එකක්  වගේ දෙමුද අපිට ලොකුවට දෙයක් කරන්නත්  බෑනේ...මේ වේලාවේ"

"බීම එකකට වැඩිය බනිස් එකක් එක්ක කිරි පැකට් එකක් දෙමූ අපී.....
එක හොදයී නේ...අනික ලේ දෙන්න එන මිනිස්සු හින්දා බනිස් ගෙඩියක් හරී දෙන එකත් හොදයීනේ සර්"

"මන් එහෙම කියද්දී සර්ලුයී අපේ අනිත් එවුන්නුයී මන් කියපූ දේට එකග උනා....

හෙට දවසේ ලස්සනට මේ වැඩේ කරන්න ඉස්කෝලේ තියෙන වැඩ ඒහෙමත් කරලා ගෙදර එනකොට ටිකක් පරක්කූ උනා...

ගෙදර ආපූ ගමන් එහෙමම ඇගපත  සෝදගෙන කන්නත් වත් නොගිහින්ම මන් ඇදෙන් හාන්සී උනේ අද ටිකත් ඇගට තෙහෙට්ටුයී වගේ හින්දා....

*අහස්*(Yizhan)Tahanan ng mga kuwento. Tumuklas ngayon