Chapter.15💭📖️

190 42 26
                                    

හෙලෝ කව්ද මේ."

"මේ අහස් මහත්තයද.."

"ආ ඔව් අහස් තමයී මේ කව්ද.."

"මහත්තයා මම සදෙව්...මහ්තතයට මතකද දන්නේ නෑ,අර මට වැඩට එන්න කිව්වේ..."

"ආ ඔව් මතකයී සදෙව් කියන්න ඇයී මේ වේලාවේ ...😊

____________________________________

"මහත්තයා මොකුත් හිතන්නේ නැත්නම් මන් මේ ඇහුවේ මට හෙට ඉදන්ම වැඩට එන්න පුලුවන් වෙයීද??"

"අහ් ඔව් සදෙව්ට පුලුවන් වේලාවක ඇවිල්ලා කරලා යන්න මට ඒක ප්‍රශ්නයක් නෑ....ම්ම්ම් එහෙනම් හෙට ඉදන් එන්න... තව මොකුත් මගෙන් දැනගන්න තියෙනවද මේ ළමයට.."

" මහත්තයා...මේ....මට දෙන්නම් කියපූ ගානම දෙන්න පුලුවන්  වෙයී නේද...?මොකුත් හිතන්න එපා මහත්තයා ගෙදරත් ප්‍රශ්න  වගයක් වේලා හින්දා  මට මේ වේලාවේ මේක ගොඩක් වටිනවා එකයී.🥺."

"අහ් ඒක මට අව්ලක් නෑ ඔය ළමයා හෙට ඉදන් එන්න"

____________________________________

මෙහෙම මේ වගේ වේලාවක කතා කරාම ඒ මනුස්සයා මොනවා හිතුවද කියන්න  දන්නෙ  නෑ...ඒ උනාට මට කොල් කරන්න හිතුනේ ,තව දවසක් වත් පරක්කූ නොකර මන් එහේ වැඩට යන්න ඕන කියලා හිතුන හින්දා.... ඒ හින්දම ඒයා දීපූ කාර්ඩ් එකේ තිබුන ඒයාගේ පොන් නම්බර් එකට මන් කොල් එකක් ගත්තේ හිත එක පැත්තකින් ගැහෙද්දී, එක පාරටම මට බැනගෙන යයී කියල හිතුනත් ඒයා වේනදා  වගේ නැතුව නිවිලා වගේ මාත් එක්ක කතා කරද්දී මාත්  හෙමින් අහන්න ඕන දේ අහලා දැම්මේ මේ මහා රෑ කොල් කරා මදිවට  දැන් එක ඒවා අහන්නත් එනවද කියලා ඒයා බනීදෝ වගේ හිතෙද්දි උනත් ඇත්තටම එහෙම දෙයක් උනේ නෑ...මන් අහපූ දේට උත්තර දුන්න ඒයා හෙට මට වැඩට එන්න කියලා එහෙමම පොන් එක කට් කරේ මන් තැන්කිව් කියන්නත් කලින්ම....... මේ  මනුස්සයට වෙස් පෙරලෙනව මන්දා ඒක වේලාවකට යකෙක් වගේ අනිත් වේලාවට  කනට ඇහෙන්නේ නෑ කතා  කරනවා....

දැන් වේලාවට රෑ නමයත් පහූ වේලා මට එක පාරම මතක් උනේ අප්පච්චිව ,අම්මා නම් කිව්වේ  අප්පච්චී කෑම කාලා වේලාසනම නිදාගන්න ගියා කියලා...දවල් අප්පච්චී ලගට වේලා අඩලා අඩලා ආවට පස්සේ ආයේ මම  අප්පච්චීගේ කාමරේට ගියේම නෑ...වේන හේතුවකට නෙමෙයී මට බෑ අප්පච්චී එහෙම ඉන්න විදිහ බලන්න ගොඩක් මට දුක අප්පච්චී බලාගත්ත අතක් බලාගෙන කල්පනා කරන එක....එකපාරටම උන දේ එක්ක අප්පච්චිට  දුක ඇතී...මන් දන්නවා ඒයා  එක තැනකටම උන එක ගැන නෙමෙයී අම්මයී මමයී ගැන තමයී කල්පනා කරන්නෙ කියලා .......මන් එහෙමම හෙමින් අපච්චීගේ කාමරේට එබුනා මන් හිතන්නේ අප්පච්චිට නින්ද ගිහින්....බෙහෙත් සැරටත් එක්ක නින්ද යන්න ඇතී....

*අහස්*(Yizhan)Where stories live. Discover now